ඔව් උඹ එහෙම නෙවෙයි වෙන්න ඇති.. නමුත් මම කිව්ව වගේ ස්පයි වරු කියන්නෙ වෙනමම ඉවක් තියෙන සෙට් එකක්. උන් හැසිරෙන විදිය දෙයියො වත් දන්නෙ නෑ... කොටින්ම කියනවා නම් සමහරු ටවුමක් මැද පුටුවක් තියන් ලැප් එක දිග ඇරන් ගහන්නෙත් ගේම්.. කාටවත් හිතන්න බැරි විදියට... මම දෙතුන් දෙනෙක් ගැන දන්න නිසා කියන්නෙ...ඊයා බං මම නම් එහෙම කෙනෙක් නෙවෙයි. එ්කනෙ එළිපිට වැඩේ පටන් ගත්තෙ. මේක මගෙ විනෝදාංශය.![]()




