Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝගී බව රැකගැනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගී බව රැකගැනීමට

කෙතරම් කාර්යබහුල ජීවන රටාවක් ගත කළත් නිරෝගී බව රැකගැනීමට උපදෙස් රැසක්

ඔබේ ප්‍රතිශක්තිය වැඩි කොටගෙන, සිරුරේ බර අඩු කරගෙන,වඩා සුවදායී නින්දක් ලබාගෙන නිරෝගී ජීවිතයක් ගතකිරීමට ඔබ කැමතිද? එසේ නම් මෙන්න ඒ සඳහා ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්.

තුනටියේ වේදනාව නැතිකරගන්න

අප බොහෝ දෙනෙකුට ෙදෙනික කටයුතු නිසා තැනෙන කොන්දේ අමාරුව හැදෙනවා. මෙය සැදී ඇති නම් සුවකර ගැනීමටත්, එය සෑදීමෙන් වැළැකීමටත් සුළු ව්‍යායාමයකින් පුළුවන්. පොළොවේ වැතිරී දණහිස් නමාගෙන උකුල පළල් කරගෙන දෙපා පොළොවේ රඳවාගෙන විනාඩි 5 - 15 දක්වා කාලයක් දිනපතා සිටින්න. මෙයින් ඔබේ කොන්දට විශාල සැහැල්ලුවක් දැනෙන අතර ක්‍රමයෙන් එදිනෙදා සෑම ක්‍රියාකාරකමකටම ඔබට පහසුවක් දැනේවි.

ආහාර ගන්නා පිළිවෙළ ගැන සැලකිලිමත් වෙන්න

අසීමිත ලෙස ආහාර පාලනය කිරීම දිගින් දිගටම කළ හැක්කක් නමෛයි. ඒ වෙනුවට ඔබ ආහාර ගන්නා පිළිවෙළ ගැන කෙටි සටහන් තැබිමෙන් ඔබ ගන්නා ආහාර ගැන කල්පනාකාරී වන අතරේ සිරුරේ බර වැඩි වන ආහාර ගැනීමෙන් වැළකී සිටීමට ඔබ පුරුදු වේවි.

දහවරක් හොඳින් හුස්ම ගන්න

වරකට වාර දහයක් වන සේ දිනකට තුන්වරක් හොඳින් හුස්ම ගන්න. මෙයින් ඔබේ මොළයට වැඩිපුර විසි ගුණයක ඔක්සිජන් ලැබෙනවා. ආහාර ගැනීම සෙමින් කරන්න

හොඳින් ආහාර දිරවිය හැකි සේ ආහාර ගන්නා අතරේ වරින් වර නතර කරමින් ආහාර ගන්න. එවිට ඔබ උවමනාවට වඩා ආහාර ගැනීමද සිදුවන්නේ නැහැ.

ලැයිස්තුවක් සකස් කරන්න

සියල්ල ඔබේ මතකය තුළම ගබඩා කරගැනීමට යෑමෙන් සිදුවන්නේ ඒවා අමතක වී, ඔබේ වැඩ අවුල් වී මානසික වෙහෙස ඇති වීමයි. ඒ නිසා ඔබ කළ යුතු දේවල් ලැයිස්තුවක් සාදන්න. ඒ මගින් උවමනාවට වඩා සියල්ල මතකයේ ගබඩා කරන්නට ගොස් මානසික වෙහෙස හා ඊට සම්බන්ධ හිසරදය මානසික ආතතිය හා අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති වීමද වළකිනවා.

ඔබේ දෙපතුල් සම්භාහනය කරන්න

රුධිර සංසරණය නිසියාකාරව සිදු නොවුණොත් ඔබට සුවදායී නින්දක් ලැබෙන්නේද නැහැ. නින්දට පෙර ඔබේ සිරුරේ

උෂ්ණත්වයේ යාන්තමින් අඩුවීමක් සිදුවිය යුතුයි. එබැවින් නින්දට පෙර මඳ උණුසුම් ජලයෙන් ඇඟ සේදීම, දෙපතුල් හෝ අත්ල සම්භාහනය කිරීම සුව නින්දක් ලැබිමට හේතුවක් වෙනවා.

දිනකට එක පලතුරක් හෝ ආහාරයට ගන්න

එළවළු හා පලතුරු ආහාර වේලට වැඩිපුර එකතු කරගන්නා අතරේ දිනකට එක් පලතුරක්වත් ආහාරයට ගන්න. යකඩ අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට මතක තබාගන්න. එවිට ශාරීරික වෙහෙස, නොසන්සුන් බව හා අවධානය යොමුකරගැනීමට ඇති නොහැකියාව නැති වෙනවා.

ආහාර වේල් අඩු කිරීමෙන් වළකින්න

දිනකට ආහාර වේල් තුන නොවරදවාම ගන්න. ඉන් රුධිරයේ සීනි ප්‍රමාණය සමබරව පවත්වාගෙන යා හැකි අතර ඔබේ මානසිකත්වය, ශාරීරික ශක්තිය, අවධානය යොමුකිරීමේ හැකියාව ඉන් වැඩෙනවා.

මානසික වෙහෙසද ඇතිවෙන්නේ නැහැ. ගන්නා ආහාර වේල් ගණන අඩුකිරීම නම් කොහෙත්ම කළ යුත්තක් නොවෙයි.

අමු එළවළු ආහාරයට ගන්න

සෑම ආහාර වේලකටම අමු එළවළු එකතු කරන්න. පිසින විට එළවළු වල ඇති බොහෝ ඛනිජ ලවන හා විටමින් වර්ග නැතිවෙනවා. ආහාර වේලගැනීමට පටන් ගන්නා විටම මේ අමු එළවළු කෑම සුදුසුයි.

ජීවිතය විඳින්න

ව්‍යායාම කිරීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් අවසානයේ ඔබට ලැබෙන සැහැල්ලුව ගැන කල්පනා කරන්න. එවැනි සුබවාදී කල්පනාවල නිරතව සිටීමෙන්ම ඔබ නිරෝගී පුද්ගලයෙකු වෙනවා.

ඔබට ආදරය කරන්න

අප බොහෝ විට පුරුදුව සිටින්නේ අසුබවාදී ලෙස අපව දකින්නයි. “මට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ” “මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ” යන සිතුවිලි නිතර පවතින විට එය ඔබේ ප්‍රතිශක්තිකරණ ශක්තිය අඩුවීමටත් හේතුවක් වෙනවා. එබැවින් දිනපතාම උදේට කැඩපතින් ඔබ දෙස බලා හොඳින් සිනාසී ඔබව, ඔබ ප්‍රිය කරන බව සිතෙහි ධාරණය කරගන්න.

ඔබේ ආත්මය සතුටින් තබන්න

දිනකට වරක් හෝ එදිනෙදා ඔබ දකින අලංකාර දසුනත් (රෑ අහසේ පායා ඇති තරු වැනි) රසවිඳීමට හුරුවන්න. තත්පර දෙක තුනක් ඇතුළත ඔබ රසවිඳින එය මුළු දවස පුරා ඔබේ ආත්මය

පෝෂණය කරනවා.

හොඳින් සිනාසෙන්න

සිනාව තරම් වටිනා ඔසුවක් තවත් නැහැ. ප්‍රතිශක්තිකරණය වැඩිකරන එය නොසන්සුන් බව ඈතට පලවා හරිනවා. දිනකට වරක් හෝ හොඳින් සිනාසීමට පුරුදුවන්න.

[QUOTE="lulitha, post: 19498136, member: 365838"] [b]නිරෝගී බව රැකගැනීමට[/b] කෙතරම් කාර්යබහුල ජීවන රටාවක් ගත කළත් නිරෝගී බව රැකගැනීමට උපදෙස් රැසක් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කොටගෙන, සිරුරේ බර අඩු කරගෙන,වඩා සුවදායී නින්දක් ලබාගෙන නිරෝගී ජීවිතයක් ගතකිරීමට ඔබ කැමතිද? එසේ නම් මෙන්න ඒ සඳහා ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්. තුනටියේ වේදනාව නැතිකරගන්න අප බොහෝ දෙනෙකුට ෙදෙනික කටයුතු නිසා තැනෙන කොන්දේ අමාරුව හැදෙනවා. මෙය සැදී ඇති නම් සුවකර ගැනීමටත්, එය සෑදීමෙන් වැළැකීමටත් සුළු ව්‍යායාමයකින් පුළුවන්. පොළොවේ වැතිරී දණහිස් නමාගෙන උකුල පළල් කරගෙන දෙපා පොළොවේ රඳවාගෙන විනාඩි 5 - 15 දක්වා කාලයක් දිනපතා සිටින්න. මෙයින් ඔබේ කොන්දට විශාල සැහැල්ලුවක් දැනෙන අතර ක්‍රමයෙන් එදිනෙදා සෑම ක්‍රියාකාරකමකටම ඔබට පහසුවක් දැනේවි. [IMG]http://videos2.healthination.com/HN_BB_Sneak_in_Exercise_12_11_12_v2/HN_BB_Sneak_in_Exercise_12_11_12_v2-img_1280x720.jpg[/IMG] ආහාර ගන්නා පිළිවෙළ ගැන සැලකිලිමත් වෙන්න අසීමිත ලෙස ආහාර පාලනය කිරීම දිගින් දිගටම කළ හැක්කක් නමෛයි. ඒ වෙනුවට ඔබ ආහාර ගන්නා පිළිවෙළ ගැන කෙටි සටහන් තැබිමෙන් ඔබ ගන්නා ආහාර ගැන කල්පනාකාරී වන අතරේ සිරුරේ බර වැඩි වන ආහාර ගැනීමෙන් වැළකී සිටීමට ඔබ පුරුදු වේවි. [IMG]https://www.consumerhealthdigest.com/wp-content/uploads/2015/05/needs-a-variety-of-foods.jpg[/IMG] දහවරක් හොඳින් හුස්ම ගන්න වරකට වාර දහයක් වන සේ දිනකට තුන්වරක් හොඳින් හුස්ම ගන්න. මෙයින් ඔබේ මොළයට වැඩිපුර විසි ගුණයක ඔක්සිජන් ලැබෙනවා. ආහාර ගැනීම සෙමින් කරන්න හොඳින් ආහාර දිරවිය හැකි සේ ආහාර ගන්නා අතරේ වරින් වර නතර කරමින් ආහාර ගන්න. එවිට ඔබ උවමනාවට වඩා ආහාර ගැනීමද සිදුවන්නේ නැහැ. [IMG]http://dingo.care2.com/pictures/greenliving/1091/1090706.large.jpg[/IMG] ලැයිස්තුවක් සකස් කරන්න සියල්ල ඔබේ මතකය තුළම ගබඩා කරගැනීමට යෑමෙන් සිදුවන්නේ ඒවා අමතක වී, ඔබේ වැඩ අවුල් වී මානසික වෙහෙස ඇති වීමයි. ඒ නිසා ඔබ කළ යුතු දේවල් ලැයිස්තුවක් සාදන්න. ඒ මගින් උවමනාවට වඩා සියල්ල මතකයේ ගබඩා කරන්නට ගොස් මානසික වෙහෙස හා ඊට සම්බන්ධ හිසරදය මානසික ආතතිය හා අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති වීමද වළකිනවා. [IMG]http://farm4.staticflickr.com/3268/2381294958_b89787d768.jpg[/IMG] ඔබේ දෙපතුල් සම්භාහනය කරන්න රුධිර සංසරණය නිසියාකාරව සිදු නොවුණොත් ඔබට සුවදායී නින්දක් ලැබෙන්නේද නැහැ. නින්දට පෙර ඔබේ සිරුරේ උෂ්ණත්වයේ යාන්තමින් අඩුවීමක් සිදුවිය යුතුයි. එබැවින් නින්දට පෙර මඳ උණුසුම් ජලයෙන් ඇඟ සේදීම, දෙපතුල් හෝ අත්ල සම්භාහනය කිරීම සුව නින්දක් ලැබිමට හේතුවක් වෙනවා. [IMG]http://talkspas.com/wp-content/uploads/2015/01/foot-soak.jpg[/IMG] දිනකට එක පලතුරක් හෝ ආහාරයට ගන්න එළවළු හා පලතුරු ආහාර වේලට වැඩිපුර එකතු කරගන්නා අතරේ දිනකට එක් පලතුරක්වත් ආහාරයට ගන්න. යකඩ අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට මතක තබාගන්න. එවිට ශාරීරික වෙහෙස, නොසන්සුන් බව හා අවධානය යොමුකරගැනීමට ඇති නොහැකියාව නැති වෙනවා. [IMG]http://polkacafe.s3.amazonaws.com/articles/thumbs/ti_725_40422271616241.jpg[/IMG] ආහාර වේල් අඩු කිරීමෙන් වළකින්න දිනකට ආහාර වේල් තුන නොවරදවාම ගන්න. ඉන් රුධිරයේ සීනි ප්‍රමාණය සමබරව පවත්වාගෙන යා හැකි අතර ඔබේ මානසිකත්වය, ශාරීරික ශක්තිය, අවධානය යොමුකිරීමේ හැකියාව ඉන් වැඩෙනවා. මානසික වෙහෙසද ඇතිවෙන්නේ නැහැ. ගන්නා ආහාර වේල් ගණන අඩුකිරීම නම් කොහෙත්ම කළ යුත්තක් නොවෙයි. [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSmjWJA_JovWbzMFF_9UXyFNg0UDl3Pxp1Gtpn8tuO9Wq5WKfxOCw[/IMG] අමු එළවළු ආහාරයට ගන්න සෑම ආහාර වේලකටම අමු එළවළු එකතු කරන්න. පිසින විට එළවළු වල ඇති බොහෝ ඛනිජ ලවන හා විටමින් වර්ග නැතිවෙනවා. ආහාර වේලගැනීමට පටන් ගන්නා විටම මේ අමු එළවළු කෑම සුදුසුයි. [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcStXZ7qijO0VKPdHvFUMBItCp8r1DCvwM5B8S6INB5S3RKN97fN[/IMG] ජීවිතය විඳින්න ව්‍යායාම කිරීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් අවසානයේ ඔබට ලැබෙන සැහැල්ලුව ගැන කල්පනා කරන්න. එවැනි සුබවාදී කල්පනාවල නිරතව සිටීමෙන්ම ඔබ නිරෝගී පුද්ගලයෙකු වෙනවා. [IMG]http://www.women-interests.com/wp-content/uploads/2015/06/Woman-Exercise.jpg[/IMG] ඔබට ආදරය කරන්න අප බොහෝ විට පුරුදුව සිටින්නේ අසුබවාදී ලෙස අපව දකින්නයි. “මට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ” “මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ” යන සිතුවිලි නිතර පවතින විට එය ඔබේ ප්‍රතිශක්තිකරණ ශක්තිය අඩුවීමටත් හේතුවක් වෙනවා. එබැවින් දිනපතාම උදේට කැඩපතින් ඔබ දෙස බලා හොඳින් සිනාසී ඔබව, ඔබ ප්‍රිය කරන බව සිතෙහි ධාරණය කරගන්න. [IMG]http://careergirlnetwork.com/wp-content/uploads/2014/04/woman-looking-in-mirror-at-smile.jpg[/IMG] ඔබේ ආත්මය සතුටින් තබන්න දිනකට වරක් හෝ එදිනෙදා ඔබ දකින අලංකාර දසුනත් (රෑ අහසේ පායා ඇති තරු වැනි) රසවිඳීමට හුරුවන්න. තත්පර දෙක තුනක් ඇතුළත ඔබ රසවිඳින එය මුළු දවස පුරා ඔබේ ආත්මය පෝෂණය කරනවා. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcS-bPVpfw0UAtqbDUryBMnrtjxUwFHkvpRglT5fq3SWLvOEQAcT[/IMG] හොඳින් සිනාසෙන්න සිනාව තරම් වටිනා ඔසුවක් තවත් නැහැ. ප්‍රතිශක්තිකරණය වැඩිකරන එය නොසන්සුන් බව ඈතට පලවා හරිනවා. දිනකට වරක් හෝ හොඳින් සිනාසීමට පුරුදුවන්න. [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/04/09/article-2306546-0BD5DC2E00000578-29_634x415.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom