Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝගී_දෘෂ්ටියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගී_දෘෂ්ටියක්

වඩාත් නිරෝගී දෘෂ්ටියක් සඳහා සරළ උපදෙස් කිහිපයක්

1. අවශ්‍ය සැම විට ම දෑස් ආවරණ පළඳින්න.

පිහිනීමේ දී, වඩු වැඩ, තාක්ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස් ආරක්ෂකයක් පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස් ක්ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්ෂක උපැස් පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස් නිසා ඇසේ ස්වච්ඡ මණ්ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්වා ගත හැකි වේ.

2. වාහනයක වායු සමන කවුළු එක එල්ලේ ඇසට යොමු නො කරන්න. අදාළ වා කවුළු ඇසට යොමු ව නො ව පාදයට එල්ල වන ලෙස සකසා තබන්න. වායු සමනයට ලක් වූ වියළි වාතය විසින් ස්පොන්ඡ් එකකින් මෙන් ඔබේ ඇස්වලින් තෙතමනය ඉවත් කෙරෙයි. මේ නිසා සැම විට ම වායු සමන යන්ත්‍රයේ වාතය මුහුණෙන් ඉවතට යොමු කරන්න. මන්ද ඇස් බරපතල ලෙස වියළීම හේතුවෙන් ස්වච්ඡ මණ්ඩලයට හානි වී අන්ධ භාවයට වුව පත් විය හැකි බැවිනි.

3. සතියකට දෙවරක් මාළු ආහාරයට ගැනීම වැදගත්. මාළු, Onega-3 මේද අම්ල ඉතා ඉහළව පවතින ප්‍රභවයකි. එය ඇස වියළී යැම පාලනය කරයි. මාළු තෙල් පරිපූරක (Supplements) ද සුදුසු ය.

4. රතු ලූනු ආහාරයට එක් කරගන්න. රතු ලූනුවල අඩංගු ක්වර්සටින් (Quercetin) නමැති රසායනිකය ඇසේ සුද ඇති වීමට එරෙහි ව ක්‍රියා කරන්නේ යෑයි විශ්වාස කෙරෙයි.

5. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස් වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්ණාඩි ද සමග තරමක් ලොකු හිස් වැස්මක් භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි.

6. නිවසින් පිට වන සැම විට ම අව් කණ්නාඩියක් භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්වා ලීමට අව් කණ්නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි.

7. රාත්‍රී ආහාරයට බතල එක් කරගන්න. විටමින් A වලින් අනූන බතල මගින් රාත්‍රි කාලයේ පෙනීම වැඩි දියුණු වේ.

8. දෑස් ආලේපන නින්දට පෙර ඉවත් කරන්න. ආලේපන ඉවත් නො කළ හොත් ඒවායේ කුඩා කැබැලි ඇසට එක් වීමෙන් ඔබේ කණිනිකාව සීරී හානි සිදු විය හැකි ය.

9. සතියකට දෙවරක් නිවිති ආහාරයට ගන්න. ලුටෙයින් (Lutein) නමැති පෝෂකය බහුලව පවතින නිවිති නිතර නිතර ආහාරයට ගැනිමෙන් ඇසේ සුද රෝගය වැළැක්වීමේ මෙන්ම වයස්ගත වීමේ දී ඇති වන දෘෂ්ටි දුබලතා අවම කර ගැනීමේ හැකියාවක් ඇත.

10. ලුණු ආහාරයට ගැනීම අවම කරන්න. ශාක ආහාර හා කුළුබඩු, ලුණු වෙනුවට භාවිත කිරීමට හුරු වන්න. අධ්‍යයන මගින් සොයාගෙන ඇති කරුණුවලට අනුව අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඇසේ සුද හා ඇසට විවිධ රෝග ඇති වීමේ වැඩි අවදානමක් තිබේ. ක්ෂණික ආහාර අධික ලෙස ලුණුවලින් යුක්ත නිසා එම ආහාරවලින් වැළකීමට අමතක නො කරන්න. ටින් කළ හෝ සකස් කළ හෝ ආහාර ගැනීමේ දී ඔබට හැකි හැම විට ම "ලුණු නැත" (No salt) "ලුණු අවම" (Law salt) වැනි ලේඛල සහිත ඒවා තෝරාගන්න.

11. මුහුණ පිසදැමීමේ දී හැම විට ම නැවුම් තුවායක් භාවිතයට ගන්න.

ඇස් රෝග ඇති වීමට ප්‍රධාන සාධකයක් ලෙස හවුලේ තුවා භාවිතය හැඳින්විය හැකි ය. මේ නිසා සැම විට ම ඔබට ම වෙන් වූ තුවායක් භාවිත කිරීමට පුරුදු වන්න.

12. මසකට වරක් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න.

ඔබේ නොදැනුවත්කම නිසා අධි රුධිර පීඩනට මගින් ඇසේ රුධිර වාහිනිවලට හානි සිදු විය හැකි ය.

13. සතියට හතර වතාවක් හෝ ඇවිදිම ඔබේ දෑසට ගුණදායක වේ. වරකට විනාඩි 40 බැගින් සතියට 4 වතාවක් කඩිසරව ඇවිදීම සිදු කළ ග්ලුකොමා රෝගීන් ගේ ඇස් තුළ පීඩනය අඩු වී ඇති අතර ගත යුතු බෙහෙත් ප්‍රමාණය අඩු කිරීමට හැකි වී ඇත. මේ අනුව සනාථ වන පරිදි ක්‍රමානුකූලව ව්‍යායාම කිරීම මගින් දෑස්වල පීඩනය අඩු කරගත හැකි ය. තව ද බොහෝ අක්ෂි රෝග වර්ධනය අඩු කිරීමට කඩිසරව ඇවිදීම යෝග්‍ය බවට සාක්ෂි පවතියි.

14. ඔබ ගේ නිවසේ රස්නය අවම කරගන්න. ඔබ වැඩිපුර ගැවසෙන කාමරයේ පැළෑටි සමූහයක් එක ළඟ තැබීමෙන් කාමරයේ උණුසුම අවම කරගත හැකි වේ. වියළි පරිසරයක සිටීමෙන් දෑස් වියළීමට ලක් වේ.

15. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක් වෙනස් කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක් වැනි යමක් කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක් දැනේ. දෑසේ පිහිටීම වෙනස් කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ. මෙය සිහිපත් වීම සඳහා පැය භාගයකට වරක් නාද වන එලාමයක සහාය ලබාගන්න.

මීට අමතරව පිච්ච, පෙපර්මින්ට් වැනි ඇතැම් විලවුන් ආඝ්‍රාණය කිරීමෙන් (චිකාගෝහි විලවුන් පිළිබඳ පර්යේෂක ඇලන් හර්ෂ් මහතා ගේ පරීක්ෂණයකට අනුව) පිච්ච සුවඳ මොළයේ බීටා තරංග වැඩි කරයි. මෙමගින් ඇසේ නාභිගත වීම වැඩි දියුණු වන අතර යමක් දෙස බැලීමේ නිවැරැදිතාව ද වැඩි වේ. තව ද මේ සුවඳ දෙවර්ගය ම මඳ ආලෝකයේ දී පෙනීම දියුණු කර ගැනීමට උපකාරී වී ඇත.

Source:

Vidusara

රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි

චතුනී වීරසිංහ

[QUOTE="aragon, post: 7373075, member: 134516"] [b]නිරෝගී_දෘෂ්ටියක්[/b] [U][SIZE=5][COLOR=#003300]වඩාත් නිරෝගී දෘෂ්ටියක් සඳහා සරළ උපදෙස් කිහිපයක් [/COLOR][/SIZE][/U][SIZE=4] [COLOR=Black]1. අවශ්‍ය සැම විට ම දෑස් ආවරණ පළඳින්න. [/COLOR] පිහිනීමේ දී, වඩු වැඩ, තාක්ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස් ආරක්ෂකයක් පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස් ක්ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්ෂක උපැස් පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස් නිසා ඇසේ ස්වච්ඡ මණ්ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්වා ගත හැකි වේ. 2. වාහනයක වායු සමන කවුළු එක එල්ලේ ඇසට යොමු නො කරන්න. අදාළ වා කවුළු ඇසට යොමු ව නො ව පාදයට එල්ල වන ලෙස සකසා තබන්න. වායු සමනයට ලක් වූ වියළි වාතය විසින් ස්පොන්ඡ් එකකින් මෙන් ඔබේ ඇස්වලින් තෙතමනය ඉවත් කෙරෙයි. මේ නිසා සැම විට ම වායු සමන යන්ත්‍රයේ වාතය මුහුණෙන් ඉවතට යොමු කරන්න. මන්ද ඇස් බරපතල ලෙස වියළීම හේතුවෙන් ස්වච්ඡ මණ්ඩලයට හානි වී අන්ධ භාවයට වුව පත් විය හැකි බැවිනි. 3. සතියකට දෙවරක් මාළු ආහාරයට ගැනීම වැදගත්. මාළු, Onega-3 මේද අම්ල ඉතා ඉහළව පවතින ප්‍රභවයකි. එය ඇස වියළී යැම පාලනය කරයි. මාළු තෙල් පරිපූරක (Supplements) ද සුදුසු ය. 4. රතු ලූනු ආහාරයට එක් කරගන්න. රතු ලූනුවල අඩංගු ක්වර්සටින් (Quercetin) නමැති රසායනිකය ඇසේ සුද ඇති වීමට එරෙහි ව ක්‍රියා කරන්නේ යෑයි විශ්වාස කෙරෙයි. 5. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස් වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්ණාඩි ද සමග තරමක් ලොකු හිස් වැස්මක් භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි. 6. නිවසින් පිට වන සැම විට ම අව් කණ්නාඩියක් භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්වා ලීමට අව් කණ්නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි. 7. රාත්‍රී ආහාරයට බතල එක් කරගන්න. විටමින් A වලින් අනූන බතල මගින් රාත්‍රි කාලයේ පෙනීම වැඩි දියුණු වේ. 8. දෑස් ආලේපන නින්දට පෙර ඉවත් කරන්න. ආලේපන ඉවත් නො කළ හොත් ඒවායේ කුඩා කැබැලි ඇසට එක් වීමෙන් ඔබේ කණිනිකාව සීරී හානි සිදු විය හැකි ය. 9. සතියකට දෙවරක් නිවිති ආහාරයට ගන්න. ලුටෙයින් (Lutein) නමැති පෝෂකය බහුලව පවතින නිවිති නිතර නිතර ආහාරයට ගැනිමෙන් ඇසේ සුද රෝගය වැළැක්වීමේ මෙන්ම වයස්ගත වීමේ දී ඇති වන දෘෂ්ටි දුබලතා අවම කර ගැනීමේ හැකියාවක් ඇත. 10. ලුණු ආහාරයට ගැනීම අවම කරන්න. ශාක ආහාර හා කුළුබඩු, ලුණු වෙනුවට භාවිත කිරීමට හුරු වන්න. අධ්‍යයන මගින් සොයාගෙන ඇති කරුණුවලට අනුව අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඇසේ සුද හා ඇසට විවිධ රෝග ඇති වීමේ වැඩි අවදානමක් තිබේ. ක්ෂණික ආහාර අධික ලෙස ලුණුවලින් යුක්ත නිසා එම ආහාරවලින් වැළකීමට අමතක නො කරන්න. ටින් කළ හෝ සකස් කළ හෝ ආහාර ගැනීමේ දී ඔබට හැකි හැම විට ම "ලුණු නැත" (No salt) "ලුණු අවම" (Law salt) වැනි ලේඛල සහිත ඒවා තෝරාගන්න. 11. මුහුණ පිසදැමීමේ දී හැම විට ම නැවුම් තුවායක් භාවිතයට ගන්න. ඇස් රෝග ඇති වීමට ප්‍රධාන සාධකයක් ලෙස හවුලේ තුවා භාවිතය හැඳින්විය හැකි ය. මේ නිසා සැම විට ම ඔබට ම වෙන් වූ තුවායක් භාවිත කිරීමට පුරුදු වන්න. 12. මසකට වරක් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න. ඔබේ නොදැනුවත්කම නිසා අධි රුධිර පීඩනට මගින් ඇසේ රුධිර වාහිනිවලට හානි සිදු විය හැකි ය. 13. සතියට හතර වතාවක් හෝ ඇවිදිම ඔබේ දෑසට ගුණදායක වේ. වරකට විනාඩි 40 බැගින් සතියට 4 වතාවක් කඩිසරව ඇවිදීම සිදු කළ ග්ලුකොමා රෝගීන් ගේ ඇස් තුළ පීඩනය අඩු වී ඇති අතර ගත යුතු බෙහෙත් ප්‍රමාණය අඩු කිරීමට හැකි වී ඇත. මේ අනුව සනාථ වන පරිදි ක්‍රමානුකූලව ව්‍යායාම කිරීම මගින් දෑස්වල පීඩනය අඩු කරගත හැකි ය. තව ද බොහෝ අක්ෂි රෝග වර්ධනය අඩු කිරීමට කඩිසරව ඇවිදීම යෝග්‍ය බවට සාක්ෂි පවතියි. 14. ඔබ ගේ නිවසේ රස්නය අවම කරගන්න. ඔබ වැඩිපුර ගැවසෙන කාමරයේ පැළෑටි සමූහයක් එක ළඟ තැබීමෙන් කාමරයේ උණුසුම අවම කරගත හැකි වේ. වියළි පරිසරයක සිටීමෙන් දෑස් වියළීමට ලක් වේ. 15. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක් වෙනස් කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක් වැනි යමක් කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක් දැනේ. දෑසේ පිහිටීම වෙනස් කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ. මෙය සිහිපත් වීම සඳහා පැය භාගයකට වරක් නාද වන එලාමයක සහාය ලබාගන්න. මීට අමතරව පිච්ච, පෙපර්මින්ට් වැනි ඇතැම් විලවුන් ආඝ්‍රාණය කිරීමෙන් (චිකාගෝහි විලවුන් පිළිබඳ පර්යේෂක ඇලන් හර්ෂ් මහතා ගේ පරීක්ෂණයකට අනුව) පිච්ච සුවඳ මොළයේ බීටා තරංග වැඩි කරයි. මෙමගින් ඇසේ නාභිගත වීම වැඩි දියුණු වන අතර යමක් දෙස බැලීමේ නිවැරැදිතාව ද වැඩි වේ. තව ද මේ සුවඳ දෙවර්ගය ම මඳ ආලෝකයේ දී පෙනීම දියුණු කර ගැනීමට උපකාරී වී ඇත. [COLOR=Gray] [/COLOR][SIZE=2][COLOR=Gray]Source:[/COLOR][/SIZE][SIZE=2] [/SIZE][SIZE=2][COLOR=Gray]Vidusara [/COLOR][/SIZE][/SIZE][SIZE=2][COLOR=Gray]රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි චතුනී වීරසිංහ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom