Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිරෝෂන් ප්‍රේමරත්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝෂන් ප්‍රේමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න විසින් පවත්වාගෙන යන ට්‍රෙන්ඩි ආයතනයේ කටයුතු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අව බාවිතා කර ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සනාත කරයි.

මේ බව නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව තුලදීම වීම විශේෂත්වයකි. පාර්ලිමේන්තු BOC ආයතනය මගින් යම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හට මෙම ගිණුම ලබා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ලෙසය.එම ගිණුම තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරිමට ලබා දෙන ගිණුමක් නොවේ.යමෙකු පාර්ලිමේන්තුවට එනේ ජනතාවට සේවය කරන්න ජනතා නියෝජිතයන් ලෙසය.

එසේ නම් නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරිමටය.ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය වන්නේ නැත.පාර්ලිමේන්තුවට මුන් පැමිණ තිබෙන්නේ තමන්ගේ යහපත උදෙසා මිස ජනතාවගේ යහපත උදෙසා නොවන බව තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැත.මේ නිරොෂන් ප්‍රේමරත්න එය සනාත කර හාමාරය.

පසුගියදා අප අනාවරණය කර සිටියේ මෙම අහින්සක සුදු කිට් එක ගහ ගත්ත හීන් කොල්ලා මාකදුරේ මධුෂ්ගේ ලගම මිතුරෙක් බවයි.එයද සනාත කර ඇත නිරොෂන් ප්‍රේමරත්න මධුෂ් සමග යාළුකම් පවත්වන්නේ කුඩා කල සිටම බවයි. නිරෝෂන් ප්‍රේමරත්නගේ පාසලට කිලෝමීටර් 1.5 ක් දුරින් මධුෂ්ගේ නිවස පිහිටා ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම පවසයි.එසේ නම් තවත් අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත.බලලා මල්ලෙන් පැන ඇත නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සියල්ල පිළිගෙන ඇත.

ට්‍රෙන්ඩි ආයතනය ගැන අප යමක් සටහන් කළ යුතුය.මෙම ට්‍රෙන්ඩි ආයතනය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ පලන සමයේය.එය විවෘත කරන්නේද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනී, එම අවස්තාවට විමල් වීරවංශ ,itn ආයතනයේ යකඩ සුදා (සුදර්මන් රදලියගොඩ) සහභාගී වී ඇත.

පාර්ලිමේන්තුව තුල මහත් අහිංසක ලෙස කතා කරන එවක නිවේදන ශීල්පී නිරොෂන් ප්‍රේමරත්න පට්ට චරිතයකී.මාරම අහිසකය.අහිංසක කම කෙසේද කියනවා නම් ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සේවකයන්ගේ අර්තසාදක(EPF/ETF) පවා ගෙවා නැත,අඩුම තරමින් EPF/ETF රජයේ ලියාපදිංචි කරද නැත.

මාරම අහින්සකයකු වන නිරොෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමි කරුට මසික කුලිය නොගෙවා සිටින්නේ මාකදුරේ මධුෂ් (මාකදුරේ නොව නිරෝෂන් ප්‍රේමරත්නගේ නිවස ලග)ගේ බල පුළුවන්කාර කම උපයෝගී කරගෙන බව දැන් නොරහසකී.

පාර්ලිමේන්තු පඩිය ලක්ෂයකට වඩා අඩු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මසකට ලක්ෂ හතක් පාර්ලිමේන්තු BOC ශාඛාවට ගෙවන බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම ප්‍රකාශ කරයි.(සියල්ල බුද්ධියේ විමසුම සදහා රටේ ජනතාවට බාරයි).

එපමනක් නොව මෙම නැතිබැරි අහින්සකයා ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය බඩු ලබා ගත් පිරිසට(ආයතන වලට) ලක්ෂ ගනන් පොලු තියා ඇත්තේද, එම පිරිස භියවද්දවා ඇත්තේද මාකදුරේ මධුෂ් ගේ පාතාල බලය උපයෝගී කරගෙනය.

නිරෝෂන් ප්‍රේමරත්න ගේ එම පාර්ලිමේන්තු කතාවේ අවසානයේ කියවෙන්නේ පසුගිය වසර 10ක කාලය තුල දුෂිතයි රට කෑවා කියාය.එසේ නම් කතාව අවසානයේ නිරෝෂන් ප්‍රේමරත්න “කාපු පතේ පහරා ඇත”.නිරෝෂන් ප්‍රේමරත්න මහින්ද රාජපක්ෂලාටම පහර ගසා ඇත. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බව නම් පැහැදිලිය.

ඔබට වැටහෙන්නේ නැති දෙයක් තිබේ ඒ නිරෝෂන් ප්‍රේමරත්න යනූ නිවේදකයකු බව, නිවේදකයා යනු කතාවෙන් අංග චලනයෙන් බලා සිටින්නා අල්ලා ගැනීමට හැකියාවක් ඇති තැනැත්තෙක් බව සිහියේ තබා ගත යුතුය.

කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය.අප නිරෝෂන් ප්‍රේමරත්න නැමති පාතාල අහින්සක අපතයා හට දෙයක් අවධාරණය කිරිමට කැමැත්තෙමි.!

** ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සෙවකයන්ට අර්තසාදක ගෙවා තිබේද..?

** සෙවකයන්ගේ අර්තසාදක රජයේ ලියාපදිංචි කර තිබේද..? තිබේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න..?

** බැංකු ණය ලබා ගන්න වටිනා ඉඩම ලබාදුන් මිත්‍රයා කවුද…?

** පාර්ලිමේන්තු BOC ශාඛාවෙන් ණය අනුමත කලේ කෙසේද..?

** පාර්ලිමේන්තු BOC ශාඛාවට එම ණය වාරික ගෙවා තිබේද..?

** ලක්ෂ 07 ක් වැනී වීශාල ණය වාරිකයක් ගෙවන්න තරම්, මැස්සෙක්වත් නැති ට්රෙන්ඩී ආයතනය ආදායම් උපයා තිබේද..?

** ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමිකරු වසරක සිට එම ස්ථානයෙන් ට්‍රෙන්ඩි ආයතනය ඉවත්කර ගන්නා ලෙස කීවත්, තවමත් එම ස්ථානයේ රැදි සිටින්නේ කුමන බලයක් උපයෝගී කරගෙනද..?

** සියල්ල පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න..?

සබැඳි පුවත්

[QUOTE="toiya, post: 24193622, member: 15009"] [b]නිරෝෂන් ප්‍රේමරත්න[/b] [SIZE="4"][COLOR="DarkOrange"][COLOR="Purple"]පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න විසින් පවත්වාගෙන යන ට්‍රෙන්ඩි ආයතනයේ කටයුතු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අව බාවිතා කර ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සනාත කරයි. මේ බව නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව තුලදීම වීම විශේෂත්වයකි. පාර්ලිමේන්තු BOC ආයතනය මගින් යම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හට මෙම ගිණුම ලබා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ලෙසය.එම ගිණුම තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරිමට ලබා දෙන ගිණුමක් නොවේ.යමෙකු පාර්ලිමේන්තුවට එනේ ජනතාවට සේවය කරන්න ජනතා නියෝජිතයන් ලෙසය. එසේ නම් නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරිමටය.ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය වන්නේ නැත.පාර්ලිමේන්තුවට මුන් පැමිණ තිබෙන්නේ තමන්ගේ යහපත උදෙසා මිස ජනතාවගේ යහපත උදෙසා නොවන බව තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැත.මේ නිරොෂන් ප්‍රේමරත්න එය සනාත කර හාමාරය. පසුගියදා අප අනාවරණය කර සිටියේ මෙම අහින්සක සුදු කිට් එක ගහ ගත්ත හීන් කොල්ලා මාකදුරේ මධුෂ්ගේ ලගම මිතුරෙක් බවයි.එයද සනාත කර ඇත නිරොෂන් ප්‍රේමරත්න මධුෂ් සමග යාළුකම් පවත්වන්නේ කුඩා කල සිටම බවයි. නිරෝෂන් ප්‍රේමරත්නගේ පාසලට කිලෝමීටර් 1.5 ක් දුරින් මධුෂ්ගේ නිවස පිහිටා ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම පවසයි.එසේ නම් තවත් අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත.බලලා මල්ලෙන් පැන ඇත නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සියල්ල පිළිගෙන ඇත. ට්‍රෙන්ඩි ආයතනය ගැන අප යමක් සටහන් කළ යුතුය.මෙම ට්‍රෙන්ඩි ආයතනය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ පලන සමයේය.එය විවෘත කරන්නේද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනී, එම අවස්තාවට විමල් වීරවංශ ,itn ආයතනයේ යකඩ සුදා (සුදර්මන් රදලියගොඩ) සහභාගී වී ඇත. පාර්ලිමේන්තුව තුල මහත් අහිංසක ලෙස කතා කරන එවක නිවේදන ශීල්පී නිරොෂන් ප්‍රේමරත්න පට්ට චරිතයකී.මාරම අහිසකය.අහිංසක කම කෙසේද කියනවා නම් ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සේවකයන්ගේ අර්තසාදක(EPF/ETF) පවා ගෙවා නැත,අඩුම තරමින් EPF/ETF රජයේ ලියාපදිංචි කරද නැත. මාරම අහින්සකයකු වන නිරොෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමි කරුට මසික කුලිය නොගෙවා සිටින්නේ මාකදුරේ මධුෂ් (මාකදුරේ නොව නිරෝෂන් ප්‍රේමරත්නගේ නිවස ලග)ගේ බල පුළුවන්කාර කම උපයෝගී කරගෙන බව දැන් නොරහසකී. පාර්ලිමේන්තු පඩිය ලක්ෂයකට වඩා අඩු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මසකට ලක්ෂ හතක් පාර්ලිමේන්තු BOC ශාඛාවට ගෙවන බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම ප්‍රකාශ කරයි.(සියල්ල බුද්ධියේ විමසුම සදහා රටේ ජනතාවට බාරයි). එපමනක් නොව මෙම නැතිබැරි අහින්සකයා ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය බඩු ලබා ගත් පිරිසට(ආයතන වලට) ලක්ෂ ගනන් පොලු තියා ඇත්තේද, එම පිරිස භියවද්දවා ඇත්තේද මාකදුරේ මධුෂ් ගේ පාතාල බලය උපයෝගී කරගෙනය. නිරෝෂන් ප්‍රේමරත්න ගේ එම පාර්ලිමේන්තු කතාවේ අවසානයේ කියවෙන්නේ පසුගිය වසර 10ක කාලය තුල දුෂිතයි රට කෑවා කියාය.එසේ නම් කතාව අවසානයේ නිරෝෂන් ප්‍රේමරත්න “කාපු පතේ පහරා ඇත”.නිරෝෂන් ප්‍රේමරත්න මහින්ද රාජපක්ෂලාටම පහර ගසා ඇත. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බව නම් පැහැදිලිය. ඔබට වැටහෙන්නේ නැති දෙයක් තිබේ ඒ නිරෝෂන් ප්‍රේමරත්න යනූ නිවේදකයකු බව, නිවේදකයා යනු කතාවෙන් අංග චලනයෙන් බලා සිටින්නා අල්ලා ගැනීමට හැකියාවක් ඇති තැනැත්තෙක් බව සිහියේ තබා ගත යුතුය. කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය.අප නිරෝෂන් ප්‍රේමරත්න නැමති පාතාල අහින්සක අපතයා හට දෙයක් අවධාරණය කිරිමට කැමැත්තෙමි.! ** ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සෙවකයන්ට අර්තසාදක ගෙවා තිබේද..? ** සෙවකයන්ගේ අර්තසාදක රජයේ ලියාපදිංචි කර තිබේද..? තිබේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න..? ** බැංකු ණය ලබා ගන්න වටිනා ඉඩම ලබාදුන් මිත්‍රයා කවුද…? ** පාර්ලිමේන්තු BOC ශාඛාවෙන් ණය අනුමත කලේ කෙසේද..? ** පාර්ලිමේන්තු BOC ශාඛාවට එම ණය වාරික ගෙවා තිබේද..? ** ලක්ෂ 07 ක් වැනී වීශාල ණය වාරිකයක් ගෙවන්න තරම්, මැස්සෙක්වත් නැති ට්රෙන්ඩී ආයතනය ආදායම් උපයා තිබේද..? ** ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමිකරු වසරක සිට එම ස්ථානයෙන් ට්‍රෙන්ඩි ආයතනය ඉවත්කර ගන්නා ලෙස කීවත්, තවමත් එම ස්ථානයේ රැදි සිටින්නේ කුමන බලයක් උපයෝගී කරගෙනද..? ** සියල්ල පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න..? සබැඳි පුවත්[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom