නිරෝෂන් ප්‍රේමරත්න

toiya

Well-known member
  • Jan 8, 2007
    12,890
    2,595
    113
    පොන්සි ආණ්ඩුව
    නිරෝෂන් ප්‍රේමරත්න

    පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න විසින් පවත්වාගෙන යන ට්‍රෙන්ඩි ආයතනයේ කටයුතු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අව බාවිතා කර ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සනාත කරයි.

    මේ බව නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව තුලදීම වීම විශේෂත්වයකි. පාර්ලිමේන්තු BOC ආයතනය මගින් යම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හට මෙම ගිණුම ලබා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ලෙසය.එම ගිණුම තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරිමට ලබා දෙන ගිණුමක් නොවේ.යමෙකු පාර්ලිමේන්තුවට එනේ ජනතාවට සේවය කරන්න ජනතා නියෝජිතයන් ලෙසය.

    එසේ නම් නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරිමටය.ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය වන්නේ නැත.පාර්ලිමේන්තුවට මුන් පැමිණ තිබෙන්නේ තමන්ගේ යහපත උදෙසා මිස ජනතාවගේ යහපත උදෙසා නොවන බව තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැත.මේ නිරොෂන් ප්‍රේමරත්න එය සනාත කර හාමාරය.

    පසුගියදා අප අනාවරණය කර සිටියේ මෙම අහින්සක සුදු කිට් එක ගහ ගත්ත හීන් කොල්ලා මාකදුරේ මධුෂ්ගේ ලගම මිතුරෙක් බවයි.එයද සනාත කර ඇත නිරොෂන් ප්‍රේමරත්න මධුෂ් සමග යාළුකම් පවත්වන්නේ කුඩා කල සිටම බවයි. නිරෝෂන් ප්‍රේමරත්නගේ පාසලට කිලෝමීටර් 1.5 ක් දුරින් මධුෂ්ගේ නිවස පිහිටා ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම පවසයි.එසේ නම් තවත් අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත.බලලා මල්ලෙන් පැන ඇත නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සියල්ල පිළිගෙන ඇත.

    ට්‍රෙන්ඩි ආයතනය ගැන අප යමක් සටහන් කළ යුතුය.මෙම ට්‍රෙන්ඩි ආයතනය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ පලන සමයේය.එය විවෘත කරන්නේද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනී, එම අවස්තාවට විමල් වීරවංශ ,itn ආයතනයේ යකඩ සුදා (සුදර්මන් රදලියගොඩ) සහභාගී වී ඇත.

    පාර්ලිමේන්තුව තුල මහත් අහිංසක ලෙස කතා කරන එවක නිවේදන ශීල්පී නිරොෂන් ප්‍රේමරත්න පට්ට චරිතයකී.මාරම අහිසකය.අහිංසක කම කෙසේද කියනවා නම් ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සේවකයන්ගේ අර්තසාදක(EPF/ETF) පවා ගෙවා නැත,අඩුම තරමින් EPF/ETF රජයේ ලියාපදිංචි කරද නැත.

    මාරම අහින්සකයකු වන නිරොෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමි කරුට මසික කුලිය නොගෙවා සිටින්නේ මාකදුරේ මධුෂ් (මාකදුරේ නොව නිරෝෂන් ප්‍රේමරත්නගේ නිවස ලග)ගේ බල පුළුවන්කාර කම උපයෝගී කරගෙන බව දැන් නොරහසකී.

    පාර්ලිමේන්තු පඩිය ලක්ෂයකට වඩා අඩු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මසකට ලක්ෂ හතක් පාර්ලිමේන්තු BOC ශාඛාවට ගෙවන බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම ප්‍රකාශ කරයි.(සියල්ල බුද්ධියේ විමසුම සදහා රටේ ජනතාවට බාරයි).

    එපමනක් නොව මෙම නැතිබැරි අහින්සකයා ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය බඩු ලබා ගත් පිරිසට(ආයතන වලට) ලක්ෂ ගනන් පොලු තියා ඇත්තේද, එම පිරිස භියවද්දවා ඇත්තේද මාකදුරේ මධුෂ් ගේ පාතාල බලය උපයෝගී කරගෙනය.

    නිරෝෂන් ප්‍රේමරත්න ගේ එම පාර්ලිමේන්තු කතාවේ අවසානයේ කියවෙන්නේ පසුගිය වසර 10ක කාලය තුල දුෂිතයි රට කෑවා කියාය.එසේ නම් කතාව අවසානයේ නිරෝෂන් ප්‍රේමරත්න “කාපු පතේ පහරා ඇත”.නිරෝෂන් ප්‍රේමරත්න මහින්ද රාජපක්ෂලාටම පහර ගසා ඇත. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බව නම් පැහැදිලිය.



    ඔබට වැටහෙන්නේ නැති දෙයක් තිබේ ඒ නිරෝෂන් ප්‍රේමරත්න යනූ නිවේදකයකු බව, නිවේදකයා යනු කතාවෙන් අංග චලනයෙන් බලා සිටින්නා අල්ලා ගැනීමට හැකියාවක් ඇති තැනැත්තෙක් බව සිහියේ තබා ගත යුතුය.

    කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය.අප නිරෝෂන් ප්‍රේමරත්න නැමති පාතාල අහින්සක අපතයා හට දෙයක් අවධාරණය කිරිමට කැමැත්තෙමි.!

    ** ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සෙවකයන්ට අර්තසාදක ගෙවා තිබේද..?

    ** සෙවකයන්ගේ අර්තසාදක රජයේ ලියාපදිංචි කර තිබේද..? තිබේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න..?

    ** බැංකු ණය ලබා ගන්න වටිනා ඉඩම ලබාදුන් මිත්‍රයා කවුද…?

    ** පාර්ලිමේන්තු BOC ශාඛාවෙන් ණය අනුමත කලේ කෙසේද..?

    ** පාර්ලිමේන්තු BOC ශාඛාවට එම ණය වාරික ගෙවා තිබේද..?

    ** ලක්ෂ 07 ක් වැනී වීශාල ණය වාරිකයක් ගෙවන්න තරම්, මැස්සෙක්වත් නැති ට්‍රෙන්ඩී ආයතනය ආදායම් උපයා තිබේද..?

    ** ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමිකරු වසරක සිට එම ස්ථානයෙන් ට්‍රෙන්ඩි ආයතනය ඉවත්කර ගන්නා ලෙස කීවත්, තවමත් එම ස්ථානයේ රැදි සිටින්නේ කුමන බලයක් උපයෝගී කරගෙනද..?

    ** සියල්ල පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න..?

    සබැඳි පුවත්
     
    • Like
    Reactions: nikdw

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,229
    8,756
    113
    හස්තිශෛලපුර
    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    28,361
    10,741
    113
    නිරෝශන් අයියව ටීවී එකෙන් බලලා ඒ හුරුබුහුටි හිනාවෙන් විතරක් තේරුම් ගන්න බෑ. අයියව ආශ්‍රය කරලම තේරුම් ගන්න ඕනේ. කට්ටිය එකතු වෙලා රැල්ලට මඩ ගැහුවට ගොඩක් දෙනා නිරෝශන් අයියව දන්නෙ නෑ. ඇත්තටම හරිම ආදරණීය සංවේදී චරිතයක් මචන්. එයාගේ නමේම තියෙන්නෙ ප්‍රේමරත්න කියලනෙ. නිරෝශන් අයියහ්ට ප්‍රේමය අළුත් දෙයක් නෙවේ. අයියා හම්බු කරේ මිනිස්සුන්ව මිසක් සල්ලි නෙවේ. සල්ලි නැති උනත් හම්බුකරපු මිනිස්සු අයියව දාලා යන්නෙ නෑ. උබලා මේ ඉඩමක් අල්ලගෙන දඟලනවා. ඉඩම් නම් මොනාද බන්, නිරෝශන් අයියට ජීවිතයම උනත් පූජා කරපු දකුණෙ කොල්ලො ඕන තරම් ඉන්නවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    3,955
    1,994
    113
    PANNIPITIYA
    ඔන්න කුණු ජෙප්පො නිරෝෂන්ට මඩ ගහන හේතුව..

    CrMP0eJ.jpg

    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර සමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට..:rofl::rofl:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,229
    8,756
    113
    හස්තිශෛලපුර
    නිරෝශන් අයියව ටීවී එකෙන් බලලා ඒ හුරුබුහුටි හිනාවෙන් විතරක් තේරුම් ගන්න බෑ. අයියව ආශ්‍රය කරලම තේරුම් ගන්න ඕනේ. කට්ටිය එකතු වෙලා රැල්ලට මඩ ගැහුවට ගොඩක් දෙනා නිරෝශන් අයියව දන්නෙ නෑ. ඇත්තටම හරිම ආදරණීය සංවේදී චරිතයක් මචන්. එයාගේ නමේම තියෙන්නෙ ප්‍රේමරත්න කියලනෙ. නිරෝශන් අයියහ්ට ප්‍රේමය අළුත් දෙයක් නෙවේ. අයියා හම්බු කරේ මිනිස්සුන්ව මිසක් සල්ලි නෙවේ. සල්ලි නැති උනත් හම්බුකරපු මිනිස්සු අයියව දාලා යන්නෙ නෑ. උබලා මේ ඉඩමක් අල්ලගෙන දඟලනවා. ඉඩම් නම් මොනාද බන්, නිරෝශන් අයියට ජීවිතයම උනත් පූජා කරපු දකුණෙ කොල්ලො ඕන තරම් ඉන්නවා


    :lol::lol::lol: ඔය මොන එවිඩන්ස් තිබුනත් අපිනම් විශ්වාස කරන්නේ නෑ... දැක්කේ නෑ වගේ යන්නේ.. ඔව්...



    28685012_897880133707496_4489298475163838173_n.jpg
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,693
    554
    113
    TV presenter + Manthree muta mechchara hamba karanna puluwan nam minister kenekuta kohomada?

    Typical... Hiru and Derana ... Media presence
    ITN... Man who sold scrap iron lighting the oil lamp
    A great leftist doing business earning profits by exploiting labour according to Marx haHaHaHa ......
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    3,955
    1,994
    113
    PANNIPITIYA
    :lol::lol::lol: ඔය මොන එවිඩන්ස් තිබුනත් අපිනම් විශ්වාස කරන්නේ නෑ... දැක්කේ නෑ වගේ යන්නේ.. ඔව්...



    28685012_897880133707496_4489298475163838173_n.jpg

    දැන් අපි මොනාද කරන්න ඕන ජෙප්පෝ?:rofl:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,645
    4,042
    113
    Winterfell
    බැලූ බැල්මට නම් Money Laundering සීන් එකක් වගේ. නිරෝශනයා කියන කතා ටික ගැලපෙන්නේ නෑ. හරියට කියන්න බෑ නේ පරීක්ෂණයක් නොකර. පොලිසියේ පැමිණිල්ලක් දැම්ම නම් හරි. :D:D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    10,173
    941
    113
    wate kegahanna deyak nahane
    minihama dan okkoma kiwuwane
    ewa attada boruda kiyala FCID,CID,income tax dala hodayanna thiyenne
    money launderingnam aniwa hire yanna wenawa