නිරෝෂන් ප්‍රේමරත්න

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    නිරෝෂන් ප්‍රේමරත්න 02-22-2019 12:07 PM ube ammata suddek puke arala eeta passe ekige kimbata arala thama ubawa jathaka une.hehehehe heheheh hehehe hehehehehehehheheehehee

    තොගෙ අම්මගෙ කිම්බෙ මහින්දගෙ පච්චෙ කෙටුවේ නිරෝෂන්ද ඌව මතක් කලාම ඔච්චර රිදෙන්නේ? :rofl:

    මරාගෙ රෙදි අපුල්ලන ඩෝබි වේසිගෙ පුතලා ටික අවුස්සලා ගත්තම මරු. :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    නිරෝෂන් ප්‍රේමරත්න 02-22-2019 12:07 PM ube ammata suddek puke arala eeta passe ekige kimbata arala thama ubawa jathaka une.hehehehe heheheh hehehe hehehehehehehheheehehee

    තොගෙ අම්මගෙ කිම්බෙ මහින්දගෙ පච්චෙ කෙටුවේ නිරෝෂන්ද ඌව මතක් කලාම ඔච්චර රිදෙන්නේ? :rofl:

    මරාගෙ රෙදි අපුල්ලන ඩෝබි වේසිගෙ පුතලා ටික අවුස්සලා ගත්තම මරු. :rofl:

    kohenda yako mewa oluwata enne.. :rofl:
    badath ridenewa :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    52156580_1044254959092984_8830405249647771648_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    දුප්පත්කමෙන් පීඩිත වෙච්ච අසරණ ජීවිත අළු ගසලා නැගිටලා අද තැනකට එන්න උත්සහ කරනකොට, ඒ මිනිස්සු කලින් හිටපු හැටි අමතක නොකර ඇත්ත කතා කරනකොට උබලට මේවා විහිලු නේද බන්? නිරෝශන් අයියටත් ඕනේ නම් කියන්න තිබ්බා ඉස්කෝලෙ ගියෙ තිරික්කලෙ කියලා.

    මේ රටේ දුප්පත් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. නිරෝශන් අයියත් ගමේ හැදුන කොල්ලෙක්. ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා කලිසම ගලවන්නෙ නැතුව කොරටුවට දුවන ජීවිතත් කරේ බිස්නස් තමයි. ගමේ පොලට ගිහින් තාත්තා එක්ක බඩු විකිනන එකත් බිස්නස් තමයි. අම්මා හදපු වන්ඩු ආප්පයි හැලප ටිකයි දුවගෙන ගිහින් කඩේට දාන එකත් බිස්නස් තමයි.

    උබලා උබලගෙ මහන්තත්ත මට්ටමේන් හිතලා කොම්පුටර් වල බිල් ගහගෙන කරගන්න බිස්නස් එකක් කරගනිල්ලා. ඒත් අහින්සක ජීවිත සෙල්ලමට ගන්න එපා. ඒ ජීවිත වලට හිනා වෙන්න එපා. විහිලුවට ගන්න එපා. උබලට ඒ ශාපයෙන් ගැලවෙන්න බැරිවෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ ව්‍යාපාරය බංකොලොත් වුණා – නිරෝෂන් ප්‍රේමරත්න​

    මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා තමන් ආරම්භ කළ “හොට් හට්” ව්‍යාපාරයේ පළමු මාසය තුළ පමණක් තමන්ට ලාභය ලෙස රුපියල් ලක්ෂ 24ක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පවසයි.
    එවන් සමහර හට් වලින් දිනකට රුපියල් 2000 – 4000 දක්වා ලාභ ලැබුණු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
    කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාමාර්ග අළුත්වැඩියාව ආරම්භ කිරීම නිසා තම ව්‍යාපාරය අඩාල වූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. මාර්ග අළුත්වැඩියාව නිසා එක් පසකින් දුහුවිල්ලත් අනෙක් පසින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නොහැකි වීමත් නිසා ව්‍යාපාරයට බලපෑම් එල්ල වූ බැවින් තමන් සිය වැඩිමල් සහෝදරයාට ව්‍යාපාරය භාරදුන් බවත් අද ඔහු එක් වඩේ කඩයක් පමණක් පවත්වාගෙන යන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
    එසේම තමන් දැනට වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන බවත් ඉන් මාසයකට රුපියල් ලක්ෂ 50 – 60 පමණ ආදායම් ලැබූ කාලයක් ද තිබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
    එහෙත් මෙතරම් මිලියන ගණනින් මාසිකව ලාභ ලැබූ ව්‍යාපාර කළත් තමන් සතුව කිසිදු වත්කමක් නොමැති බව ද ඒ මහතා පවසයි.
    නිරෝශන් ප්‍රේමරත්න මහතා මේ අදහස් පළ කර තිබුණේ “ඉරිදා ලංකාදීප” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

    https://www.aperata.net/niroshan-premarathna-says-wade/