Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල්ගරුඬ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලධාරීන් ගේ අවධානයක් නැතිකමින් විනාශයට යන අපේ ජාතික වස්තුව....ආසියාවටම ඇති එකම නිල්ගරුඬ පාෂානය....

නිල්දණ්ඩාහින්න ඉතිහාසය

මඩුල්ල ආදී දුෂ්කර ගම්මාන කරා වූ පටු මාවත නැගෙනහිරට බර වූ කඳු වැටිය ඔස්සේ විහිදෙද්දී අද අපට දුෂ්කර ප්‍රදෙසක් සේ පෙනිගියත් මහනුවර රජ දවස මේ ප්‍රදේශ ශ්‍රී විභූතියක් සහිතව පැවත ඇති බව අමතකව ඇත මන්ද වලපනේ කැරැල්ල සිදු වූ 1818 ඔක්තොබර් මස 08 වන දින හේවායන් 61 දෙනෙකුගෙන් සමන්විත විශේෂ බලඇණියක් ලෛතන් රේමන් යටතේ ඌවේ ගම්පහ සිට වලපනේ මඩුල්ල දක්වා පැමිණි බව සඳහන් වේ.

සිංහල රජ දවස යුධ ආක්‍රමණ සමයන් හී දී රජවරු රාජ්‍ය ආරක්ෂාව පතා පැමිණ සැඟවී රැකවරණය ලබාගත ස්ථාන කිහිපයක්ම නිල්දණ්ඩාහින්න ප්‍රදේශයෙන් හමුවේ එදා රජ දවස යටිමැදුර නමින් හැදින් වූ රජවාසල ප්‍රදේශය අද යටිමාදුර ලෙස ද එදා උඩමැදුර ලෙස හැදින්වූ මාලිගා ප්‍රදේශ අද උඩමාදුර ලෙස භාවිතා වේ මෙම මාලිගා තුල දෙවන විමලධර්මසූරිය රජු දෙවන රජසින්ඝ රජු හා සෙනරත් යන රජවරු නතරවී සිටි බවට සාක්ෂි ඇත තවද පරගහ ආරාව නම් ප්‍රදේශයේ පැරණි ශිලා ලේඛන සහ ගල්කණු ආදී නටබුන් හමුවී ඇතත් මේ ප්‍රදේශ පිලිබඳ වැඩිදුර ගවේෂණයන් සඳහා දත්ත හෝ සාධක මෙතෙක් හමුවී නැත .

වලපනේ කොඩිය

වලපනේ ප්‍රදේශයේ ඉතා පුරාණයේ සිට ඇත්තේ මොනරා සලකුණ සහිත කොඩිය යි එයට හේතුව එදා වලපනේ ප්‍රදේශය ඝණ වනාන්තරයක් වූ බවද එහි මොනරුන් බහුලව විසීම හේතුකොටගෙන මෙම සලකුණ යොදා ඇත .

අපේ වලපනේ ඉතිහාසය

ප්‍රදේශයේ පෞරාණික භාවය හඳුන්වා දෙමින් වලපනේ නාමය ලැබුණු ආකාරය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක්ම ඇත.ඈත සමයේ රාවණා රජු සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබුවා වු ද රාමාගේ වියෝව නිසා සීතා දේවිය මෙතැන් සිට තදින් වැළපුණු නිසා වලපනය ලෙසට භාවිතා වී පසුව වලපනේ විය.ලක්දිවට ගොඩ බට විජය කුමාරය විසින් වැලි නම් යක්ෂ සේනාධිපතියා මෙතැනදී වනසා දැමු නිසා වල පාන පසුව වලපනේ බවට ව්‍යවහාර විය.

අවට කඳු වලින් වට වූ නිම්න ප්‍රදේශ පනහක් සහිත ඉසව්වක් ඉහල ප්‍රදේශයට පෙනෙන නිසා වලපනහා වී පසුව වලපනේ නම් විය. භූගතව පවතින නීලගරුඬ පාෂණයේ විශාල කොටසක් මේ කඳු පන්තියේ යට පිහිටා ඇතැයි යන විස්වාසය මත වල පාෂාණය වලපනේ වූ බවට පවතින තවත් විස්වාසයක් ඇත.

පෙර වළගම්බා රජ දවසේ මෙම රජු සතුරන්ගෙන් තම ජීවිතය බේරා ගන්නෙම සඳහා වලයට(කැලයට) පැන්න ප්‍රදේශය වලපනේ නම් විය.ක්‍රි.ව. 1350 - 1370 දක්වා ගම්පොල රාජධානියේ රජ කල 111 වන වික්‍රමභාහු රජුගේ බිසව වූ හෙනකන්ද බිසෝබණ්ඩාර දේවිය විසින් ඉදි කරන ලද ඇල මාර්ගයක් මුල්හල්කැලේ ප්‍රදේශයේ පවතී.

1 වන විමලධර්මසූරිය රජුගේ බිසව වන දෝන කතරිනා දේවිය පෘතුග්‍රීසි සමයේ යුද්ධයට බියෙන් පැනවිත් තෙරිපැහ ප්‍රදේශයේ සැඟවී සිටි බව සඳහන් වේ.

තෙරුන්වහන්සේලා වැඩ සිටි හෙයින් ථෙරිප්රසාද යන නමින්ද පසුව තෙරිපැහ වූ බවද සඳහන් වේ.

හරස්බැද්ද ප්‍රදේශයට නුදුරුවපිහිටි හල්මි වැව ආශ්‍රිතව රාම රාවණා යුද්ධය ඇති වූ බවත් යුද්ධයෙන් පසු බෙලි හෙවත් බොටු ගොඩ කල ස්ථානය තිබ්බොටුගොඩ ලෙසද කඳන් ගොඩ කල ස්ථානය එගොඩකන්ද ලෙසද සෙබළුන්ගේ කදු පහරින් හා ඇතුන්ගේ පා පහරින් විනාස වී ගිය සතුරන්ගේ ලේ ගලාගෙන ගොස් එක්රැස් වූ ස්ථානය ලාවැල්ලගොල්ල ලෙසත් වූ බව ජනප්රවාදයේ සඳහන් වේ.කරුණු කෙසේ වෙතත් සිංහල රාජ්‍ය පාලනයේ ආරම්භක සමය පටන් ප්‍රාදේශීය පාලනයක් යටතේ වගේම රාජ්‍ය කටයුතු පාලනය අතින් එදා සිටම ඉතිහාසය තුල නමක් රඳවාගත් වලපනේ පෙදෙස තුල වූ පෞරාණිකත්වය හා එදා වූ ශ්‍රී විභූතිය අවට පිහිටි විහාර ආරම මගින් මනාසේ හෙළිදරව් වේ.මෙම කලාපය සිංහල රජ වංශය හා කොතෙක් සමීප බැඳීමක් තිබුනේද යන්න දුටුගැමුණු රජ සමය දක්වා විහිදීගිය අතීතයත් හිමි වටරක්ගොඩ, ලිහිණියාගල, මකුලේගොඩ ආදී පෞරාණික විහාර තුලින් නිරූපණය වේ.

[QUOTE="N A K A M U R A, post: 24055224, member: 566874"] [SIZE="4"][COLOR="black"][B]බලධාරීන් ගේ අවධානයක් නැතිකමින් විනාශයට යන අපේ ජාතික වස්තුව....ආසියාවටම ඇති එකම නිල්ගරුඬ පාෂානය....[/B][/COLOR][/SIZE] [CENTER][img]https://i.imgur.com/Hh07XTA.jpg[/img] [img]https://i.imgur.com/jPmFb6t.jpg[/img] [IMG]http://i.imgur.com/Ss1lSZG.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"][B]නිල්දණ්ඩාහින්න ඉතිහාසය මඩුල්ල ආදී දුෂ්කර ගම්මාන කරා වූ පටු මාවත නැගෙනහිරට බර වූ කඳු වැටිය ඔස්සේ විහිදෙද්දී අද අපට දුෂ්කර ප්‍රදෙසක් සේ පෙනිගියත් මහනුවර රජ දවස මේ ප්‍රදේශ ශ්‍රී විභූතියක් සහිතව පැවත ඇති බව අමතකව ඇත මන්ද වලපනේ කැරැල්ල සිදු වූ 1818 ඔක්තොබර් මස 08 වන දින හේවායන් 61 දෙනෙකුගෙන් සමන්විත විශේෂ බලඇණියක් ලෛතන් රේමන් යටතේ ඌවේ ගම්පහ සිට වලපනේ මඩුල්ල දක්වා පැමිණි බව සඳහන් වේ. සිංහල රජ දවස යුධ ආක්‍රමණ සමයන් හී දී රජවරු රාජ්‍ය ආරක්ෂාව පතා පැමිණ සැඟවී රැකවරණය ලබාගත ස්ථාන කිහිපයක්ම නිල්දණ්ඩාහින්න ප්‍රදේශයෙන් හමුවේ එදා රජ දවස යටිමැදුර නමින් හැදින් වූ රජවාසල ප්‍රදේශය අද යටිමාදුර ලෙස ද එදා උඩමැදුර ලෙස හැදින්වූ මාලිගා ප්‍රදේශ අද උඩමාදුර ලෙස භාවිතා වේ මෙම මාලිගා තුල දෙවන විමලධර්මසූරිය රජු දෙවන රජසින්ඝ රජු හා සෙනරත් යන රජවරු නතරවී සිටි බවට සාක්ෂි ඇත තවද පරගහ ආරාව නම් ප්‍රදේශයේ පැරණි ශිලා ලේඛන සහ ගල්කණු ආදී නටබුන් හමුවී ඇතත් මේ ප්‍රදේශ පිලිබඳ වැඩිදුර ගවේෂණයන් සඳහා දත්ත හෝ සාධක මෙතෙක් හමුවී නැත . වලපනේ කොඩිය වලපනේ ප්‍රදේශයේ ඉතා පුරාණයේ සිට ඇත්තේ මොනරා සලකුණ සහිත කොඩිය යි එයට හේතුව එදා වලපනේ ප්‍රදේශය ඝණ වනාන්තරයක් වූ බවද එහි මොනරුන් බහුලව විසීම හේතුකොටගෙන මෙම සලකුණ යොදා ඇත . අපේ වලපනේ ඉතිහාසය ප්‍රදේශයේ පෞරාණික භාවය හඳුන්වා දෙමින් වලපනේ නාමය ලැබුණු ආකාරය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක්ම ඇත.ඈත සමයේ රාවණා රජු සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබුවා වු ද රාමාගේ වියෝව නිසා සීතා දේවිය මෙතැන් සිට තදින් වැළපුණු නිසා වලපනය ලෙසට භාවිතා වී පසුව වලපනේ විය.ලක්දිවට ගොඩ බට විජය කුමාරය විසින් වැලි නම් යක්ෂ සේනාධිපතියා මෙතැනදී වනසා දැමු නිසා වල පාන පසුව වලපනේ බවට ව්‍යවහාර විය. අවට කඳු වලින් වට වූ නිම්න ප්‍රදේශ පනහක් සහිත ඉසව්වක් ඉහල ප්‍රදේශයට පෙනෙන නිසා වලපනහා වී පසුව වලපනේ නම් විය. භූගතව පවතින නීලගරුඬ පාෂණයේ විශාල කොටසක් මේ කඳු පන්තියේ යට පිහිටා ඇතැයි යන විස්වාසය මත වල පාෂාණය වලපනේ වූ බවට පවතින තවත් විස්වාසයක් ඇත. පෙර වළගම්බා රජ දවසේ මෙම රජු සතුරන්ගෙන් තම ජීවිතය බේරා ගන්නෙම සඳහා වලයට(කැලයට) පැන්න ප්‍රදේශය වලපනේ නම් විය.ක්‍රි.ව. 1350 - 1370 දක්වා ගම්පොල රාජධානියේ රජ කල 111 වන වික්‍රමභාහු රජුගේ බිසව වූ හෙනකන්ද බිසෝබණ්ඩාර දේවිය විසින් ඉදි කරන ලද ඇල මාර්ගයක් මුල්හල්කැලේ ප්‍රදේශයේ පවතී. 1 වන විමලධර්මසූරිය රජුගේ බිසව වන දෝන කතරිනා දේවිය පෘතුග්‍රීසි සමයේ යුද්ධයට බියෙන් පැනවිත් තෙරිපැහ ප්‍රදේශයේ සැඟවී සිටි බව සඳහන් වේ. තෙරුන්වහන්සේලා වැඩ සිටි හෙයින් ථෙරිප්රසාද යන නමින්ද පසුව තෙරිපැහ වූ බවද සඳහන් වේ. හරස්බැද්ද ප්‍රදේශයට නුදුරුවපිහිටි හල්මි වැව ආශ්‍රිතව රාම රාවණා යුද්ධය ඇති වූ බවත් යුද්ධයෙන් පසු බෙලි හෙවත් බොටු ගොඩ කල ස්ථානය තිබ්බොටුගොඩ ලෙසද කඳන් ගොඩ කල ස්ථානය එගොඩකන්ද ලෙසද සෙබළුන්ගේ කදු පහරින් හා ඇතුන්ගේ පා පහරින් විනාස වී ගිය සතුරන්ගේ ලේ ගලාගෙන ගොස් එක්රැස් වූ ස්ථානය ලාවැල්ලගොල්ල ලෙසත් වූ බව ජනප්රවාදයේ සඳහන් වේ.කරුණු කෙසේ වෙතත් සිංහල රාජ්‍ය පාලනයේ ආරම්භක සමය පටන් ප්‍රාදේශීය පාලනයක් යටතේ වගේම රාජ්‍ය කටයුතු පාලනය අතින් එදා සිටම ඉතිහාසය තුල නමක් රඳවාගත් වලපනේ පෙදෙස තුල වූ පෞරාණිකත්වය හා එදා වූ ශ්‍රී විභූතිය අවට පිහිටි විහාර ආරම මගින් මනාසේ හෙළිදරව් වේ.මෙම කලාපය සිංහල රජ වංශය හා කොතෙක් සමීප බැඳීමක් තිබුනේද යන්න දුටුගැමුණු රජ සමය දක්වා විහිදීගිය අතීතයත් හිමි වටරක්ගොඩ, ලිහිණියාගල, මකුලේගොඩ ආදී පෞරාණික විහාර තුලින් නිරූපණය වේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom