නිල් කටරොළු මල් any health benefits?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Kauda kiyanne sema hadanna, mage oluwe sema hirawela oluwa kakkuma hadena Sean thiyanawa. Oya mal welala hot water dala diuwama Hari.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,289
    113
    @pitiye.appu ඕවා වේලලා මචං අපි nutrition value එකක් ITI වගේ ආයතනයකින් ගත්ත කියමු එහෙම nutrition value එකක් පෙන්නන් නෑනේ. අපි හිතමු රටකජු වගේ ඒකක මේදය වගේ පෙන්නන්න වනේ.

    මොන වගේ දෙයක් තියෙනවා කියලද මොන වගේ රිපෝට් එකක් ද අපි ගන්න ඕනේ ආයුර්වේද product වල.

    දන්න ම කෙනෙක් උත්තර දුන්නත් කමක් නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu ඕවා වේලලා මචං අපි nutrition value එකක් ITI වගේ ආයතනයකින් ගත්ත කියමු එහෙම nutrition value එකක් පෙන්නන් නෑනේ. අපි හිතමු රටකජු වගේ ඒකක මේදය වගේ පෙන්නන්න වනේ.
    ඕක වැඩ කරන්නෙ nutrional stand-point එකෙන් නෙවෙයි , වෙන විදියකට
    මොන වගේ දෙයක් තියෙනවා කියලද මොන වගේ රිපෝට් එකක් ද අපි ගන්න ඕනේ ආයුර්වේද product වල.
    එහෙම අවශ්‍ය නෑ.
    දන්න ම කෙනෙක් උත්තර දුන්නත් කමක් නෑ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    @pitiye.appu ඕවා වේලලා මචං අපි nutrition value එකක් ITI වගේ ආයතනයකින් ගත්ත කියමු එහෙම nutrition value එකක් පෙන්නන් නෑනේ. අපි හිතමු රටකජු වගේ ඒකක මේදය වගේ පෙන්නන්න වනේ.

    මොන වගේ දෙයක් තියෙනවා කියලද මොන වගේ රිපෝට් එකක් ද අපි ගන්න ඕනේ ආයුර්වේද product වල.

    දන්න ම කෙනෙක් උත්තර දුන්නත් කමක් නෑ.
    Nutrtion value ekak pennana onee serving ekak calories 5 wadi nam withrai.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    ඔබ තුමා නේද පහනට තෙල් වයාපාරය පටන් ගත්තේ

    ඕක වැඩ කරන්නෙ nutrional stand-point එකෙන් නෙවෙයි , වෙන විදියකට
    ------ Post added on Nov 2, 2022 at 12:51 PM