නිල්~චිත්‍රපටි කොපි කරන්න ගිහින් රෝහලේ න&#3520

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිල්~චිත්‍රපටි කොපි කරන්න ගිහින් රෝහලේ න&#3520

    චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ තිස් නව හැවිරිදි අවිවාහකයෙක් හෙළුවැලි චිත්‍රපටයක දර්ශන කොපි කරද්දී ආඳකු ගිලීමෙන් අලි ඇබැද්දියකට මුහුණ පෑවේය.

    අඩක් ගිළුණු ආඳා පිටට ගැනීමට උත්සාහ කළත් ආඳා බඩ ඇතුළටම ගියේය.

    10(71).jpg


    වහාම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුනට පැවසුවේ ‘ආඳා බඩේ දඟලනවා, මට ඉක්මනින් උදව් කරන්න‘ යනුවෙනි.

    ආඳා බඩේ සිටින බව එක්ස්රේ වලින් පෙනේ. අඟල් විස්සක් දිගැති කිලෝ භාගයත් බරැදි ආඳා ගැනීමට වෛද්‍යවරු පැය ගණනක් සටන් කළහ.

    ‘බඩ ඇතුළේ සිටි ආඳා එළියට යෑමට උත්සාහ කළ බව පෙනුනා. ආඳාගේ දත් ඉතා තියුණු නිසා මිනිසාගේ බඩවැල් හපා කෑවේ නම් තත්ත්වය බරපතල විය හැකි‘ බවත් වෛද්‍යවරු කීහ.

    පොලීසිය පැවසුවේ ‘සිදුවූ දේ අපි දන්නවා. සත්ත්ව හින්සාව යටතේ ඔහුට විරුද්ධව නඩු දානවා‘.


    චීනුන්ට නං මාර අමාරුවක් තියෙන්නේ :rofl::rofl::rofl:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    A PORN addict who inserted a live eel up his backside had to endure an all-night operation - after it got STUCK.:baffled::baffled:


    The man - from southern China - preformed the bizarre act after seeing it done in a kinky blue movie.
    But the unmarried man had to rush himself to a hospital casualty unit in Guangdong province telling medics: “Please, please help me. The eel is moving through my body.”
    Surgeons finally removed the 20-inch long Asian swamp eel - which weighed more than half-a-kilo - in the early hours of the morning after a lengthy treatment with drugs and medical probes.
    One of the medical team explained: “The eel was simply trying to find its way out.”
    “It was still alive when we got it out but it died soon afterwards, which was probably a mercy.
    “This was a particularly idiotic stunt and could have caused him a serious injury. Eels have small but very sharp teeth,” they added.
    A police spokesman said: “We are aware of what happened and a 39-year-old man will be interviewed over alleged animal cruelty.”
     
    Last edited: