Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් නෙතු [Compete Story]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]නිල් නෙතු [Complete Story][/PLAIN]

ගොඩක් අයගෙන් ඉල්ලීමක් තියෙනවා නිල් නෙතු කතාව සම්පූර්ණ එකක් විදියට අළුත් ත්‍රෙඩ් එකක දාන්න කියලා අරකේ හොයන්න බෑ කියලා. ඒ නිසා මම සම්පූර්ණ කතාව මෙතන දානවා. කියවන්න කැමති අය කියවන්න

ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මම එළකිරි එකට දාන දෙවෙනි කතාව. පළවෙනි කතාව විදියට දැම්මේ 'ආගන්තුක රස්තියාදුකාරයා' කියන කෙටි කතාව.

මේකත් කෙටි කතාවක් තමයි. කෙටි කතාවක් කිව්වට කෙටිමත් නෑ ඉතින් මම කතා ලියන්න තවමත් ආගන්තුක නිසා පොඩි පොඩි වැරදීම් එහෙම ඇති. ඒවා ගණන් ගන්න එපා.

ඒ නිසා කියවලා බලලා කට්ටිය කමෙන්ට් එකකින් සහය වෙයි කියලා හිතනවා.

“මල්ලී මල්ලි”

එක්වරම කවුදෝ කවුදෝ උරහිසින් අල්ලලා හොලවපු නිසා මෙත්මට ඇහැරිණි.

“මල්ලි මෙතනින් බහින්න. මෙතනින් එහාට බස් එක යන් නෑ”

එක වරම සිද්ධ වී තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය.ඔහු බස් එකෙන් බැස වට පිට බැලුවේය. අහල පහළ දැන්වීම් පුවරු වල කොළඹ යනුවෙන් සඳහන් වී තිබිණි. ඔහු මෙලෝ සිහියක් නැතිව බස් එකට නැඟුනු හැටි මතක් වූයේ එවිටය. කල්පනා කිරීම නිසා ඇති වූ මහන්සිය නිසාම නින්ද නින්ද යන්නට ඇත. සිදුවූ දේවල් ටික ටික මතක් වන්නට පටන් ගත්තේ එවිටය. අන්තිමට බඩට යමක් වැටුන වෙලාවක් මතක නැත. එහෙහෙයින් ඔහු කඩේකට ගොඩ විය.කන්නට ආසාවක් නොතිබුණද නොකා බැරි නිසා ඔහු කෑම කෑවේය. ඇඟට යම් කිසි පණක් ලද්දා සේය. නමුත් සිත තවමත් තිබූ පරිදිමය. මෙත්මගේ අතිජාත මිත්‍රයෙක් වන අයේශ් සිටින්නේ ලඟ පාතක නිසා ඇමතුමක් ගැනීම වඩා හොඳ යැයි ඔහුට සිතිනි.

“හෙලෝ”

“මචං අයේශ්, මං මෙත්ම කතා කරන්නේ”

“කියපං මචං”

“මචං මං දැන් කොටුවේ ඉන්නේ”

“මොකක්? උඹ මොනවද මෙහෙ කරන්නේ?”

“මං ලොකු ප්‍රශ්නෙක බං ඉන්නේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ”

“ ඇයි මචං මොකක්ද උඹට ආව ප්‍රශ්නේ. උඹ සාමන්යෙන් ප්‍රශ්න ඇඟට ගන් නෑනේ”

“මේක ඊට වඩා සීරියස් බං” මෙත්මට ඇඬෙන්නට මෙන් ඇස් වලින් කඳුලු පිරෙන්නට විය.

“උඹ කොහෙද ඉන්නේ?”

“බස් නවත්තන තැන අර ස්ටෙෆාන් කැෆේ එක ඉස්සරහා”

“හරි, උඹ කොහෙවත් යන්න එපා. ඔතනම ඉඳපන් මං එනකං”

“හරි මචං. ඉක්මනින් වරෙන්”

කාලය ඕනෙවටත් වඩා සෙමින් යනවා යැයි ඔහුට සිතිනි. මන්ද යත් අයේශ් පැමිණිමට මඳක් වෙලා ගත් බැවිනි. කොළඹ පුරයේ කොහොමටත් රථවාහන තද බදය වැඩි නිසා මෙය සාමාන්‍යය දෙයකි. මද වේලාවකින් අයේශ් ඔහු කරා එනු දක්නට ලැබිනි.

“මොකද කේස් එක. උඹ මොකද මේ කවදාවත් නැතිව අප්සට් එකෙන්?”

“මචං උදේශනී ඇක්සිඩන්ට් වෙලා. කොලඹ ගෙනත්. ගොඩක් අමාරුයිලු බං. මට මොනවා කරන්නද කියලා තේරෙන් නෑ” ඔහුගේ දෑසින් කඳුලු වැගිරෙනු දුටු අයේශ්ට පුදුම සිතුනේ මෙත්ම මෙවන් අයෙක් නොවූ නිසාවෙනි.

“ඉතින් තවත් බලන් ඉන් නැතිව යමන් හොස්පිටල් එකට.”

“යන්න තමයි ආවේ බං. ආවම තමා උඹව මතක් වුනේ. යං ඉක්මනට එහෙනම්”

ඔවුන් ලහි ලහියේ හදිසි අනතුරු ඒකකයට ගිය අතර වරින් වර අයේශ් විසින් ප්‍රශ්න ඇසුවේ ඔහුට මෙම සිදුවීම ගැන අවබෝධයක් නොමැති වූ හෙයිනි.

“ඊයේ රෑ ඇක්සිඩන්ට් වෙලා ගෑණු ළමයෙක්ව ගෙනාවද?”

“කීප දෙනෙක්ම ගෙනාවා. නම කියන්න පුලුවන්ද?”

“උදේශනි මිහිරංගි සේනාරත්න”

“ම්…… උදේශනී සේනාරත්න. ගෙනත් තියෙනවා, තවම අයි සී යූ එකේ ඉන්නේ”

“බොහොම ස්තූතියි”

ඔවුන් ඉක්මන් ගමනින් එතනට යන්නට පටන් ගත් අතර, මෙත්ම වුන්නේ ගිනියම් වූ සිතෙනි

“මචං මොනවා හරි වෙලා ඇද්ද? මට බයයි බං”

“පිස්සු නැතිව මෙහෙ වරෙන් යන්න”

ඔවුන් එතනට යන විට උදේශනීගේ මව පියා සහ සහෝදරිය ඇතිලු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ. උදේශනීගේ අක්කා මෙත්මව දුටු විගස අඬාගෙන විත් මෙත්මව බදා ගත්තාය.

“අනේ මල්ලි. බලන්නකෝ නංගිට වුන දේ”

මෙත්ම වචනයක්වත් පැසුවේ නැත. මන්ද යත් ඔහුටද ඇඬෙන බැවිනි. ඔවුන් එතනට වී කොතරම් වෙලාවක් සිටියද යන්න නිච්චියක් නොවීය.කාලය යන්නේ නැති තරම්ය. එක් වරම දොස්තර වරුන් කිහිප දෙනෙක්ම ඇතුළට ගිය නිසා මෙත්ම ටිකක් විපරම් කරන්නට විය. වටින් පිටින් අසන්නට ලැබුනේ අයි සී යූ එකේ ලෙඩෙකුට අසාධ්‍යය බවයි. මෙත්මගේ ඉහින් කනින් දාඩිය දමන්නට විය. පිටතට පැමිණි හෙදියකගෙන් කරුණු විමසන ලදියි

“දෙවෙනි ඇඳේ ලෙඩාට ටිකක් අමාරුයි.”

ඇය සිටින්නේ කුමන ඇඳේද යන්න ඔහු හට ගාණක් නොවීය. මද වේලාවකින් දොස්තරවරුන් එළියට පැමිණි අතර ඔවුනට පසු පසින් ට්‍රොලියක සුදු රෙද්දකින් මුලු මුනින්ම වැසූ සිරුරක් විය. මෙත්මගේ පපුව ගැහෙන්නට විය. එක්වරම සියුමැලි අතක් රෙද්දෙන් එලියට වැටුනු අතර මෙත්මට දැනුනේ ඇඟේ සියලුම ලේ නහර පුපුරා යන බවයි.

“අනේ…..මගේ…මගේ…..!!!”

මුලු ලෝකයම අඳුරු වී යන්නා සේ ඔහුට දැනුනි. අයේශ් පැන ඔහුව වත්තම් කිරීමට හැදුවද එය අසාර්ථක විය. ඉලංදාරියා සිහිසුන්ව පොලව මතට ඇද වැටුනු අතර ලේ දහරාවක් සෙමින් විසිරෙන්නට විය.

“පුතා….. යන්න කලින් කෑම ටික කාලා යන්න” මෙත්ම ඇඳෙන් බිමට බැස්සේ මවගේ ශබ්දයෙනි. අම්මා කන්න කීවද ඔහු තවම පාසල් යාමට වත් සූදානමක් නැත.

අද දින පාසලේ උසස් පෙළ කිරීමට අලුතින් ළමයි ගන්නා දවසයි. ඒ නිසා මෙත්මට පාසලට කලින් යාමට වුවමනාවක් වුයේ නැත. එ නිසා ඔහු ඇහැරුණ පසුද සෑහෙන්න වේලාවක් ඇඳට වී සිටියේය. සෙමින් සෙමින් මුහුණ සෝදා කෑම කා ඇඳගත් ඔහු පොත් බෑගය රැගෙන මවට සහ පියාට වැඳ පාසලට යාමට පිටත් විය. පාසල ලඟම වාගේ නිවස තිබූ හෙයින් ඔහුට පයින් යාම ප්‍රමාණවත් විය. වේලාව 7.20 පමණ වූ නිසා ඔහු පය ඉක්මන් කලේ පරක්කු වී ගියොත් ගේට්ටුව ලඟ සෑහෙන්න කට්ටක් කෑමට වන හෙයිනි. කහ ඉර ලඟින් පැණිමට ගියොත් එතන සෑහෙන වෙලා සිටගෙන සිටීමට වන නිසා ඔහු මගදීම පාර මාරුවීමට සිතුවේය. දෙපැත්ත බලා පාරට අඩිය තිබ්බා පමණි. වාහනයක බ්රේක් ශබ්දයක් දකුණු පසින් ඇසිනි.

“මැරෙන්නද මල්ලි යන්නේ?” කවුදෝ පිරිමි කෙනෙක්ගේ හඬ ඇසිණි. එම වාහනය තමාගේ ඇස නොගැටුනේ කොහොමද යන්න ඔහුට ප්‍රෙහෙලිකාවක් විය. ඔහු මොකුත් නොකියා නැවත පසෙකට විය. එවිට කාරයේ පිටිපස අසුනේ සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇස ගැටින.

“පිස්සෙක්” පැති වීදුරුව අසළට වී නොරුස්සන බැලමක් යොමාගෙන සිටි ඇගේ කට හඬ ඔහුට ඇසිණි. ඔහු එය ගණනකට ගත්තේ නැත.

පසුව ඔහු පාසැල වෙත දිව ගියේය. පංති කාමරයට ගොඩ වැදුන ඔහු පළමුවෙන්ම කරේ යහළුවන් සමඟ සාකච්ඡාවට වැටීමයි. අලුතෙන් එන අයට පොඩි රැගක් දීමට ඔවුන් කලින් සිට සිතා සිටියහ. නමුත් මෙත්ම මේ අදහසට මදක් විරුද්ධව සිටියේය.

“මචං ලොකු ලොකු රැගවල් දෙන්න බෑ. පොඩියට එකක් දෙමු. මොනවා වුනත් අපිත් එක්ක ඉන්න එන අයනේ” ඔහු ගත් කටටම පැවසීය.

“හරි බං. අපි එච්චර චාටර් එවුන් නෙමෙයි කොහොමත්.” ජනියා මෙත්මව අස් වැසුවේය.

“මොනවද කරන්න දෙන්නේ?” තව එකෙක් ඇසීය.

“කොල්ලෙක්ට නම් ඩෙස්ක් එකක් උඩ නැගලා සිංදුවක් කියන්න දෙමු. තව ඕනේ නම් කන් දෙක අල්ලන් උඩ පනින්න කියමු”

“එතකොට කෙල්ලන්ට?”

“කෙල්ලන්ටත් බං ඔය මොන මොනවා හරි මඟුලක් කරන්න දෙමු. රඟපාන්න වගේ”

“එළ. එහෙනම් අපි කස්ටියව සාදරයෙන් පිළිගනිමු”

කට්ටිය අළුතෙන් පැමිණෙන අය පිළිගැනීමට ලක ලෑස්ති විය.කාලප්ඡේද කිහිපයක් ගත විය.

“කෝ බං තාම නෑනේ.” ජනියාට ඉවසිල්ලක් නැත.

“ඉවසලා ඉඳපං බං කට්ටිය එයිනේ”

“ඉතින් කොයි වෙලාවටද අපි රැග දෙන්නේ?”

“ඇයි බං ලයිබ්රි පීරියඩ් එකක් තියෙන්නේ ඇති වෙන්න”

විවේක කාලයෙන් පසුව එළඹි කාල පරිච්ඡේදයේදී නවක සිසු සිසුවියන් පැමිණි අතර මෙත්මගේ පංතියටත් පිරිමි ළමුන් 4 දෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් වශයෙන් අළුත් ළමෝ 6 දෙනෙකු ඇතුලත් විය. මෙත්මගේ දෑස් ඇදුනේ බිම බලාගෙන අවසානයටම පංතියට පැමිණි රුව දෙසටයි. පංතියේ බොහෝ දෙනාගේ දෑස් යොමු වී තිබුණේද ඇය දෙසටයි. දිගු කොන්ඩයකින් හා ලස්සන නෙතු යුගලකින් හෙබි වූ ඇය සිනාසෙන විට පංතියම මවිත වූවා සේ ඇය දෙස බලා සිටියහ. ඇය පංතිය දෙස සමස්ත බැල්මක් යොමන විටදී මෙත්මට ඒ රුවේ හුරු පුරුදු වගක් දැනිනි. ඇය ඔහු දෙස බලන විය ඇය කවුරුන්ද යන්න මතක් විය. උදෑසන තමාට ‘පිස්සෙක්’ යැයි පැවසුවේ ඇයයි. ඇයද මෙත්ම දෙස බලා සිටියේ ඔහුව හඳුනා ගත්තාක් මෙනි. මෙත්ම වහාම වෙන වැඩක යෙදුනේ අවශ්‍යය වේලාවේදී ඇයට රැගක් දිය හැකි නිසාය.

පුස්තකාල කාල පරිච්ඡේදයේදී ඔවුන් කලේ නවක සිසු සිසුවියන්ව හඳුනා ගැනීම සහ ඔවුනට පොඩි රැගක් දීමය. පිරිමි ළමුන්ට කතිකා කරගත් පරිදි උඩ පැනීමටත් ඩෙස්ක් එක උඩ නැග ගීතයක් ගායනා කිරීමට සිදු විය. ගැහැණු ළමුන් දෙදෙනාට රැග් කරන විට මෙත්ම සිටියේ පසෙකට වී බලාගෙනය. ඔහු එයට අත දැම්මේ නැත. ඇයට නැටුමක් ඉදිරිපත් කරන්නට අණ ලැබිණි. නමුත් ඇය බලාගෙන සිටියා විනා නැටුවේ නම් නැත.

“මොකද කන් ඇහෙන් නැද්ද? අනික් අය අපූරුවට කියපු දේවල් කරේ?”

ඇය ශබ්ද නැත. නමුත් වටවූ සියල්ල විසින් එල්ල කරනු ලැබූ පීඩනය හමුවේ ඇගේ දෑසින් කඳුලු වැටෙන්නට විය. කඳුලු දුටු පසු කවුරුත් ඇයට කිසිවක් කිරිමට බල කලේද නැත.

“ඔය අළුතෙන් ආව දිග කොන්ඩේ. මෙහෙට එනවා” මෙත්මගේ රළු හඬ අනෙක් හඬවල් පරයා ඇසිනි. තුශ්නිම්භූත වූ ඇය එතනම සිටගෙන සිටයාය

“මං ආයේ පාරක් කියන් නෑ. මෙතෙනට එනවා. මාව ඔතෙනට එන්න වුනොත් නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි”

මෙත්ම කොහොමත් මුරන්ඩු අයෙක් වූ නිසා අනෙක් ළමුන්ට මෙය ඒ හැටි අළුත් දෙයක් නොවීය. නමුත් ඇය සෑහෙන බය වී වුන්නාය.

“නම මොකක්ද?”

“උදේශනී”

“උදේශනී විතරද නමේ තියෙන්නේ?”

“උදේශනී මිහිරංගි සේනාරත්න”

“කොහෙද ගෙවල්?”

“කුණ්ඩසාලේ”

“හ්ම්. නටමුකෝ බලන්න ටිකක්”

ඇය සද්ද නැත.

“මේ. තව එක පාරක්වත් මම කියන් නෑ. මෙහෙම නටනවද නැත්තම් ඩෙස්ක් එකක් උඩ නැගලා නටනවද?”

ඇය බිය වී මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑසින් කිසිම අනුකම්පා ලකුණක් නොපෙනිණි.

“හ්ම් හ්ම්. තවත් බලන් ඉන්න වෙලාව නෑ. නටනවා නටනවා.”

ඇය මෙත්ම දෙස ස්ථාවර බැල්මක් දමා මදක් පසු පසට ගියාය. ඇය මෙලෙස නටාවි යැයි මෙත්මවත් සිතුවේ නැත. නමුත් සියල්ලෝම මවිත කරවමින් ඇය දක්ෂ ලෙස උඩරට නැටුමක් ඉදිරිපත් කලාය. නර්ථනය අවසන් කල පසුව මෙත්ම හරුණු කොට අන් සියල්ලගෙන්ම ඇයට අත්පොලසන්නාදයක් ලැබුණි. ඇය ආඩම්බරයෙන් මෙත්ම දෙස බැලුවාය. මෙත්ම ඒ බැල්ම තඹේකට සැලකුවේ නැත. ඔහු හිඳ සිටි ඩෙස්කයෙන් බැස ඔහු හිඳගන්නා ස්ථානයට ගියේය.

උදේශනීගේ සහයට පැමිණියේ යොමාලිය. ඇය උදේශනීව කලින් සිට දැන සිටි තැනැත්තියකි. ඇය උදේශනීට පංතියේ අනෙක් ළමුන් ගැන සැකෙවින් ඇයට කියා දුන්නාය. ඇය මෙත්ම ගැන කුමුක් කීවාදැයි නොදැනියි. නමුත් උදේශනී මෙත්ම දෙස නුරුස්සන බැල්මක් හෙලුවාය.

දිනෙන් දින අළුතෙන් පැමිණි අය පන්තියේ පරණ ළමුන් සමඟ එකතු විය. දැන් අළුත් පරණ භේදයක් කියා නැත. ඔවුන් එකා මෙන් සිටියි. පන්තියේ පිරිමි ළමුන් කීප දෙනෙක්ම උදේශනි ගැන උනන්දුවෙන් පසුවූහ. ඇය ඒ වග දැන්ගත්තද ඇය ඔවුනට විශේෂයක් පෙන් වුයේ නැත. ඇය ආඩම්බරකාරියක ලෙස ප්‍රසිද්ධ වූවේද මේ හේතුව නිසාමය.

අඟහරුවාදා දින ඇයට සහ තවත් කිහිප දෙනෙකුගේ අතුගෑමට සිදුවන දිනයයි. ඇය අතුගාමින් සිටින විටදී එක් ඩෙස්කයක් එහාට කරන්න්ට හැදුව විට එය සෙලවුනේ වත් නැත. එසවී බලන විට මෙත්ම එය උඩ හිඳගෙන සිටියේය. ඇය ඔහු දෙස ලැජ්ජාවෙන් බැලුවාය

“ටිකක් එහාට වෙන්න පුලුවන්ද ඩෙස්ක් එක අයින් කරන්න?”

ඔහුගෙන් කිසිම පිලිතුරක් වුයේ නැත.

ඇය තව වතාවක් ඇසුවද ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. ඔහු ඇයව හිතා මතා අපහසුතාවට ලක් කරනවා යැයි ඇයට සිතුනි. එම නිසා ඇය වෙන ස්ථානයක් අතු ගෑමට ගියාය.

පන්තියේදී සමහර වෙලාවට පිරිමි ළමයින් හුණු කොට්ටයෙන් එකිනෙකාට ගසා ගනියි. දිනක මෙත්ම සහ කෙමිල් විහිළුවට හුණු කොට්ටයෙන් ගහගන්නා විට මෙත්ම ගැසූ පහරක් ගොස් වැදුනේ උදේශනීගේ මුහුණ මතය. ඇගේ මුහුණ හුණු වලින් නෑවිනි. එය සිතා මතා කල දෙයක් බවට ඔහුගේ මුහුණේ හැඟීම් වලින් නම් පෙනෙන්නට තිබුණේ නැත. ඇය මෙත්ම දෙස රවා බලා මුහුණ සෝදා ගැනීමට දෝ පන්තියෙන් පිටතට ගියාය.

විවේක කාලයෙන් පසුව මෙත්ම පැමුණ උදේශනීගේ ඩෙස්කය මත හිඳගත්තේය.

‘මෙයාට ඩෙස්ක් වල ඇරෙන්න වෙන තැන් වල ඉඳගන්න හිතෙන් නැද්ද දන්නෑ’ උදේශනී සිතෙන් සිතුවාය.

“යොමාලි” උදේශනී සිතුවේ මෙත්ම පැමිණියේ ඇයට මොකක් හෝ වදයක් දෙන්නට යැයි සිතුවද ඔහු පැමිණ සිටියේ යොමාලි හමුවීමටය.

“ම්..මොකද?”

“පොඩි බඩ්ඩක් කියන්න.”

“මොනවද පොඩි බඩ්ඩ?”

“මේ මට හෙට ක්ලාස් එන්න වෙන් නෑ. හෙට ලියන නෝට් එක අනිද්දා ගේන්න මට ලියාගන්න.”

“ඇයි ඉතින් ඔයාගේ පිරිවර ඉන්නේ ඒවාට”

“දන්නවානේ උන්ගෙ අකුරු”

“අපෝ. මං ගෙනත් දෙන්නම්. හැබැයි ඉක්මනට ඕනේ. මතකනේ කලින් පාර ක්ලාස් එක දවසේ ගෙනත් දුන්නේ. සර්ගෙනුත් බැනුම් ඇහුවා කලින් සතියේ ඒවා පාඩම් කරේ නැහැ කියලා”

“මේ පාර එහෙම වෙන් නෑ. මං යනවා”

ඔහු ගොස් නැවත හිඳ ගත්තේ තවකෙකුගේ ඩෙස්ක් එකක් මතයි. එය දැක උදේශනීට සිනා පහළ විය.

“මොකද උඹ තනියම හිනා වෙන්නේ?”

“නෑ අර මෙත්ම”

“මෙත්ම මොකද?”

“ඩෙස්ක් උඩමයි ජීවිතේ” එය ඇසූ යොමාලිටද සිනා පහළ විය.

“ඒ එයාගේ හැටි”

“ ඒ වුනාට මම කැමති නෑ එයාට”

“ඒ මොකද?”

“කිසි හිතක් පපුවක් නැති කෙනෙක්. පුදුම මුරන්ඩුයි.”

“කලින් කිව්ව දේම තමා කියන්න තියෙන්නේ. ඒ මිනිහාගේ හැටි.”

“පිස්සෙක් වගේ හැමතිස්සෙම ඉන්නේ. මං ඉස්සෙල්ලම ආව දවසේ මිනිහා අපේ කාරෙකට හැප්පෙන්න ගියා. අක්කගේ මහත්තයා බැන්නත් එක්ක මිනිහට. කොහෙද ඒ ගාණකුත් නෑ” උදේශනී එදා සිදුවූ දේ ගැණ ඇයට කෙටියෙන් පැවසුවාය. ඇය මෙත්ම දෙස බලන විට මෙත්ම සිටියේ ඇය දෙස බලාගෙනය. ඇය ඉක්මනින් ඇස් අහකට ගත්තාය.

මෙත්මගේ සහ උදේශනීගේ ආරවුල ගැන යොමාලි හොඳින් දැන සිටියාය. ඇය වෙලාවකට ඔවුනට සිනාසුනේ ඔවුන් පොඩි එවුන් මෙන් හැසිරුණ බැවිනි.

“අන්න දිග කොන්ඩේ එනවා කැන්ටිමට” ජනියා කැන්ටිමේ දොරකඩ සිට කෑගසන්නට විය.

ටික වෙලාවකින් පසුව යොමාලිත් උදේශනීත් කැන්ටිමට ඇතුලු විය.කවදාවත් නැතුව මේ අයගේ කැන්ටින් පැමිණිම ගැන මෙත්ම කල්පනා කරන්නට විය.යොමාලි සාමාන්‍යයෙන් ගෙදරින් කෑම එකක් ගෙන එන නමුත් අද මේ ලෙස කැන්ටිමට ආවේ ඇයි දැයි ඔහු ඔහු සිතන්නට විය.නමුදු ඔහුට වැඩි වේලාවක් ඒ ගැන කල්පනා කරන්නට නොහැකි වූයේ පිටු පසින් පැමිණ ජනියා ඔහුගේ පිටට ගැසූ නිසාවෙනි.

“මොකද පුතේ හීන ලෝකෙකට වෙලා? උදේශනී උඹව අතරමං කරාවත්ද?”

“මේ ජනියෝ, උඹ මගෙන් කුනුහරුප අහගන් නැතුව යනවද? මම මේ කල්පනා කරේ දිග කොන්ඩේගෙ ගණන් ටිකක් බස්සනවද නැද්ද කියලා.”

“අන්න මරු වැඩේ.ඕකිගෙ මාර ගණන්.දෙමුද වැඩක්?”

“අනිවා දෙමු.මට හොඳ පොටක් පෑදෙනකන් ඉන්නේ”

ඉනපසු මෙත්ම උදේශනී දෙසම බලා සිටියේ ඇයට වදයක් දීමට කරුණක් සෙවීමටයි. යොමාලි ටැප් එක ලඟට ගිය අතර උදේශනී කෑමට යමක් මිලට ගැනීමට කවුන්ටරය ලඟට ගියාය.

“මට මාළු බනිස් එකක් දෙන්න ගෙනියන්න”

එහෙනම් ඇය පැමිණ තිබෙන්නේ ඉන්ටවල් එකට කන්න ගෙනියන්න. මෙත්මට හොඳ අදහසක් පහල විය.

ඔහු ඇය පැමිණෙන තුරු දොර ලඟ තිබූ මේසය උඩට ඉඳගත්තේ අනෙක් යාළුවනුත් වටේන් පිටෙන් රඳවා ගනිමිනි. ටික වේලාවකින් ඇය ටැප් තිබෙන පැත්තට යාමටට මෙන් දොරකොට දෙස බැලුවාය. මෙත්ම එහි සිටිනවා දුටු විට ඇය තිගැස්සුනද ඒ වගක් පිටතට පෙනුනේ නැත.

“ඒයි දිග කොන්ඩේ, මෙහෙ එනවා” මෙත්ම කටහඬ ටිකක් රළු කර ඇයට අඬ ගැසීය.

ඇය බියෙන් මෙන් ඒ දෙසට එන්නට වූවාය. ඇය මෙත්ම ලඟට ගියද ඇගේ දෙනෙත් තිබුනේ බිමට බරවය.ඒ මෙතමට තිබෙන බය නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාද කියා අප දන්නේ නැත.

“මොනවද අතේ තියෙන්නේ?” නැවතත් මවාගත් රළු හඬින්ම ඔහු ඇසීය.ජනියා ඇතුලු පිරිස හොරෙන් සිනාසෙන්නට වූයේ මෙය විහිළුවක් වුවද ඇය ඇත්තටම බිය වී සිටිය නිසා විය යුතුය.

“ඉන්ටවල් එකට කන්න කෑම”

“ඉතින් දැන් තනියමද කන්න හදන්නේ?”

ඇය කිසිත් කීවේ නැත. ඇයට යන්නටද නොහැකිය. මෙතෙක් වෙලා බිමට බරව තිබූ නිල් නෙතු යුගල මෙත්ම දෙසට හැරවීමට ඇයට දැඩි උත්සහයක් ගන්නට සිදු විය. අමරුවෙන් හෝ කල යුත්තේ ඒ දෙය යැයි සිතූ ඇය හෙමින් සීරුවේ මෙත්ම දෙස බැලුවේ අනුකම්පා සහගත බැල්මකිනි. ඒ බැල්මට මෙත්ම ලඟ සිටි ජනියාටද කර කියාගැනීමට දෙයක් නැති විය.ගැහැණු මායම් දෙසින් නම් ඇය බොහෝ ඉදිරියෙන් සිටියාය.නමුදු ඒ දරදඬු සිත සෙලවීමට නම් තිබෙන්නා වූ මායම් 64ත් මදි සේය.

“ගන්නවා ඔය මල්ල මෙහාට” ලෙස කීවත් ඔහු බලෙන්ම ඇගෙන් එය උදුරගත්තේය.

“ම්…මාළු බනිස්.හරි ෂෝක්. මීට පස්සේ කනකොට බෙදා හදන් කන්න පුරුදු වෙනවා හරි?”

ඔහු බෑගයේ තිබුන බනිස් ගෙඩිය ගෙන කැබැල්ලක් කඩා යාළුවන් අතරේ බෙදා පොඩි කෑල්ලක් ඔහුද කටේ ඔබා ගත්තේය.ඉතිරිව ඇති කැබැල්ලේ කන්නට යැයි සිතෙනා කොටසක් නැත.ඔහු එය නැවත මල්ලට දමා ඇගේ අතටම නැවත බෑගය දුන්නේය. බෑගය ගත් පසු ඇය ඉක්මන් ගමනින් එතනින් පිට විය.

ඇය ගිය පසු ලඟ සිටි මිතුරන් සමඟ සිනා සී, ජනියාට පහකුත් දැමුවේ වැඩේ හරි ගිය සතුට ඉහ වහ ගිය නිසා වෙනි.

“ලැජ්ජ නැද්ද මෙත්ම බලු වැඩ කරන්න?”

එක්වරම යොමාලිගේ කටහඬ පිටු පසින් ඇසින.මෙත්ම ඇයව ගණන් නොගෙන අත සේදීමට ටැප් එක ලඟට යන්නට විය. නමුත් යොමාලිගෙන් නම් බේරිමක් නැත.ඇය මගක් දුරවිත් මෙත්මගේ කමිස අතින් අල්ලා නැවත්වූවාය.

“මෙත්ම, මම මේ තමුසෙගෙන් අහන්නේ. ඇයි අර අහිංසක ළමයගේ කෑම එක අර විදියට උදුර ගත්තේ?”

“උදුර ගත්තේ නෑ අයිසේ. බෙදාගෙන කන්න පුරුදු කරා.”

“හොඳ පුරුදු කිරිල්ල. මේ මෙත්ම බඩගින්නට කන්න ගත්තු දෙයක්වත් කෙනෙක්ට කන්න දෙනවා. ඒ ළමයා ඊයේ රෑ ඉඳලා කාලා නෑ. ගෙදර ප්‍රශ්නයක් නිසා. බඩගින්නේ ඉන්න බෑ කිය කිය හිටියේ උදේ ඉඳලා. එහෙව් ළමයා කන්න ගත්තු එකනේ තමුසේ අර ජරා විදියට උදුරගත්තේ.”

මෙත්මට කිසිත් සිතා ගැනීමට නොහැකි විය.ඔහු හීනෙකින්වත් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූවේ නැත.නමුත් දැන් ඉතින් සියල්ල සිදු වී හමාරය. දැන් පසු තැවී වැඩක් ද නැත.

“ඉතින් මං දන් නෑනේ ඒ වගක්.”

“ඒක හරි කතාවක්නේ.ඇයි තමුසේ කියන්නේ ඒ ළමයට පිටේ බෝඩ් ගහන් ඉන්න කියලද කෑවේ නෑ කියලා?”

“මේ යොමාලි, බෝඩ් එල්ලගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නෑ.මම කරන්නේ මට කැමති දේ”

“තමුසේ නම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් මෙත්ම”

යොමාලිගේ වචන කඩු කිණිසි මෙන් මෙත්මගේ සිතේ වදින්නට විය. එ වෙලේ ඔහුගේ සිතේ ඇති වු හැඟීම් මොනවා දැයි අප දන්නේ නැත. ඔහු ටික වෙලාවක් යොමාලි දෙස බලා හිඳ අනෙක් පසට හැරී යන්නට විය. බලාපොරොත්තු සුන් වුන මුහුණින් යුතුව යොමාලිද බලා සිටියාය. ‘මෙත්ම කෙතරම් නපුරුද’ එය ඇගේ සිතේ තිබූ එකම හැගීමයි. ඇය පන්තිය දෙසට යමින් ගමන් සිටියදී ඇගේ කොණ්ඩ කරල් දෙකෙන් කවුදෝ පිටුපසට ඇද්දාය.සාමාන්‍යයෙන් එලෙස කරන්නේ මෙත්ම පමණයි. ඇය පුදුමයෙන් මෙන් පිටුපසට හැරුනාය. ඇය සිතුවා සේම මෙත්ම ඇය ඉදිරියේ සිටගෙන සිටියේ කෑම පාර්සලයක් අතින් ගෙනයි.

“ආ, මේක අරගෙන ගිහින් තමුසෙගේ අර බඩගින්නේ ඉන්න යාළුවට දෙනවා”

“මෙත්ම හිතනවාද උදේශනී මේක ගනියි කියලා?”

“ඔව්.එයා ඕක අනිවාර්යෙන් ගන්නවා.මොකද මම ඔයාට මේක දුන්නේ කියලා එයා දන් නැති නිසා. හැබැයි මම දුන්නේ කියලා එයාට කියලා තිබුනොත් මේ මෙත්ම මේ කපේදි නම් උඹත් එක්ක කතා නැතිවෙයි හරි?”

යොමාලිගේ මුවගට සිනාවක් ආවේ හදිස්සියේම මෙත්මට මේ මොකද වුනේ යන්න සිතා ගැනීමට නොහැකි වූ නිසාය. ඇයව පොරොන්දු කරගත් මෙත්ම ඇයට යන්න කියා ටික වේලාවක් කොරිඩෝවේ රැඳුනේය. තවත් ඉවසීමටද නොහැකිය.හොරෙන් පන්තියට යාමද කරන්නට නොහැකිය. අමාරුවෙන් හෝ මේ මිනිත්තු කිහිපයත් මෙතන සිටිය යුතුය.

පන්තියට ගිය යොමාලි උදේශනීට බත්පත දුන්නේ මෙත්මට දෝෂාරෝපනයක්ද නගමිනි. තමා විසින් මිලට ගන්නා ලද්දක් යැයි කීම නිසා උදේශනීද කිසි පැකිලීමකින් තොරව එය කන්නට විය. මිනිත්තු කිහිපයක් එලියේ සිට මෙත්ම පැමිණෙන විට උදේශනී බත්පතේ භාගයක් පමණ කා ඉවර වී තිබුනි. මෙත්මගේ පුටුව ලඟට යාමට තිබුනේ උදේශනී ඉඳගෙන සිටි තැනට ටිකක් ලඟින් නිසා මෙත්ම එන වග උදේශනී දැක්කාය.

“මෙත්ම” ඒ ඇගේ කට හඬයි.

“බෙදාගෙන කමු නේද ටිකක්?”

ඇය මේ කියන්නේ කුමක්ද? යොමාලීද ඇය දෙස විමතියෙන් බැලුවාය. මෙත්මට නුපුරුදු ගතියක් දැනුනද ඇගේ ආරධනාව පිළි නොගෙන සිටිමට සිත දුන්නේ නැත. කෑමට වුවමනාවක් නැතත් ආසාවට මෙන් ඔහු ඇය ලඟින් වාඩි විය. එවිට ඇය එතනින් නැගිට්ටේ ඔහුවද පුදුම කරවමින.

“ඇයි ඔයා කන් නැද්ද??”

“මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම”

ඔහුගේ හිස ලඟාකුණක් පුපුරා ගියා වැනිය. මෙවැනි වදනකට නොව මීට වඩා සුළු වදනකට වුවද මෙත්මට තරහා යන බව කවුරුත් දන්නා දෙයකි.වැරෙන් ඩෙස්කයට පයින් ගසමින් නැගිටගත් ඔහු එහෙමම කාවීශාගේ උර හිසින් තල්ලු කර බිත්තියට හේත්තු කරගත්තේය. පන්තියම ගල් ගැසී කුමක් වේ දැයි බලා සිටියි.

“මොකක්ද තමුසේ කිව්වේ?”

ඇය කිසිත් කීවේ නැත,මන්ද ඇයවත් ඇය එසේ කීවේ මන්ද යන්න නොදන්නා නිසාවෙනි.මෙත්ම ඇයව තවත් තද කරගෙන සිටියේ ඇයව දවා අළු කර හැකි බැල්මක්ද සහිතවය. මුලදී හිතේ හයියට එලෙස කීවද උදේශනී සිටියේ අඬන්නට ඔන්න මෙන්න විලසිනි. ටික වේලාවකින් මෝදු වූ කඳුලක් ඇගේ වම් කම්මුල ඔස්සේ ගලා ගොස් මෙත්මගේ අතට වැටිනි.එක් වරම අනෙක් පසට හැරුනු ඉලංදාරියා, නැවතත් ලඟ තිබුන ඩෙස්කයකට පයින් ගසා පංතියෙන් පිටතට ගියේය.

ටැප් එක ලඟට ගිය ඔහු කලේ තරහින් රතු වූ මුහුණ සෝදා ගැනීමයි. පසුව ලේන්සුවද රැගෙන පිට්ටනිය දිගේ ගමන් කල ඉලන්දාරියා පිට්ටනිය එහා කොනේ තිබෙන මාර ගස් සෙවන යට ඇති බංකුවේ වාඩි විය. වෙනදාට තම මිතුරන් සමඟ විහිලු තහලුවෙන් මේ බංකුව උඩ ගත කලත් දැන් නම් උදා වී ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි. “මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම” එය ඔහුගේ දෙසවන් පුරා රැව් පිලි රැව් දෙන්නට විය. ඔහු කිසි දිනක මෙලෙස නින්දාවට පත් වී නැත. ඇය මෙමෙ පාසලට පැමිණි පසු තමා ඇයට සැලකූ හැටි එතරම් ප්‍රිය මනාප නොවුනත් ඇය එලස කිරිම අකටයුතු යැයි ඔහු තරයේ සිතාගෙන සිටියේය. ඔහු නොසන්ඩාලයෙකු වන්නට පුළුවන්.නමුදු තිරිසනෙකු නොවේ.

පිට්ටනියේ සෙල්ලම් කරන ළමුන්ගේ කෑකෝ මැද්දේම විවේක කාලය අවසන් කරන සීනුව නාද විය…ඉලංදාරියාට නැවත පංතියට යාමක් ගැන තැකීමක්වත් නැත.විනාඩි 5කට පමණ පසුව පාසල මීයට පිම්බාක් මෙන් නිෂ්ශබ්දය.ඉඳහිට යන වාහනයක ශබ්දය ඇසේ.මාර ගසේ කොල සුළගට ලතාවකට සෙලෙවෙන්නේ අමුතුම හැඟීමක් සිතට එකතු කරමිනි.මෙත්ම මොහොතකට ඔහුගේ ලෝකයේ නැවතිනි.

උදේශනී කලදේට පිරිමි ළමුන්ගෙන් රැවුම් ගෙරවුම් ලැබුනද, ගැහැණු ළමුන්ගෙන් නම් ප්‍රසංශා ලැබිනි.

“හොඳ වැඩේ බං උඹ කලේ. දැන් වත් ඕකා හැදෙයිනේ”

ගීතිකා හැමෝටම ඇසෙන සේ උදේශනීට කිවාය. මේ දේවල් මෙලෙස සිදු වීම ගැන යොමාලී ගේ හිතට නම් හරි නැත. මන්ද ඇය මේ සිද්දිය ගැන අනෙක් අය නොදන්නා පැත්තක් ගැන දන්නා නිසාය. බත් එක අරගෙන දුන්නේ තමා නොව මෙත්ම බව පැවසීමට හතර පස් වතාවක් ඇයට සිතුනද ඇය අමාරුවෙන් එම සිතුවිල්ල මැඩ ගත්තාය.

විවේක කාලයෙන් පසුව ඇති සංයුක්ත ගණිතය පාඩම කිරිමට විජේරත්න සර් පැමිණිම නිසා සියල්ලෝම එයට සූදානම් විය.පොත් ටික එළියට ගෙන උදේශනී වට පිට බැලුවේ මෙත්මගේ සේයාවක් නොපෙනුන නිසාය. ඔහුගේ හිස් අසුන දකින් විට ඇයට කලින් දවස් මතකයට එයි.මන්ද එලෙස බලන විට මෙත්මගෙන් විටෙක් දඟකාර, තව විටක රළු බැල්මවල් ඇයට ලැබෙන හෙයිනි.කුමක්දෝ හේතුවක් නිසා ඇයට පාළුවක් දැනිනි. නිකමට මෙත්මගේ පුටුව අසල ඇති ජනේලයෙන් එළිය බැලූ විට ඇයට පිට්ටනියෙන් එපිට දිගු කලිසමක් හැඳගත් ළමයෙකු සිටිනු පෙනේ. ඒ මෙත්මද? ඇය එදෙස බලා සිටින්නට විය.

“කොහෙද බං උඹ ඔය බලන් ඉන්නේ?”

“නෑ මොකුත් නෑ. මං නිකං එළිය බැලුවා.”

“ආ… මං ඒත් බැලුවා උඹ මෙත්මයා නැත්තේ ඇයිවත් කියලා බලනවා ඇති කියලා”

උදේශනී මදහසක් පා සටහන් පොත දිග අරින්නට විය. විනාඩියෙන් විනාඩිය පැය භාගයක්ම ගත විය. මෙත්ම තවමත් පන්තියට පැමිණ නැත. පිට්ටනියෙන් එපිට සිටින ළමයා මෙත්ම යැයි තහවුරු වුනේ තවමත් බංකුව උඩ තිබූ ඒ නිසල රුව නිසාවෙනි.

මද වේලාවකින් මෙත්ම පන්තියට ඒමට පිටත් විය. තවමත් ඔහුගේ සිතට හරි මදිය. ඔහු පංතියේ දොරකඩ ලඟ සිටගෙන ගුරුතුමාගෙන් ඇතුළට ඒමට අවසර ගත්තේය.

“එක්ස්කියුස් මී සර්”

“ආ තමුසේ, මං ඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලා. කොහෙද ගියේ?”

“කොහෙවත් නෑ සර්”

“කොහෙවත් නෑ කිව්වේ?”

“මම එලියට වෙලා හිටියේ සර්”

“එලියට වෙලාද හිටියේ? එහෙනම් ඉතුරු ටිකත් එලියෙම ඉන්නවා”

මෙත්ම දොරකඩ අසල සිටගෙන සිටින්නට විය. පන්තියේ එකා දෙන්නා කසු කුසු ගාමින් ඔහු දෙස බලයි.

අවාසනවක මහත. එතැනින් යන්නට ආ අංශ ප්‍රධාන ගුරුවරයා මෙත්ම එලියේ සිටගෙන සිටිනු දුටුවේය. මෙත්ම ලඟට පැමිණ කරුණු විමසූ ඔහු මෙත්මගේ කණෙන් අදිමින්ම පන්තියට ගෙනාවේය.

“ඇයි විජේරත්න සර් මූව එළියෙන් හිටෙව්වේ?”

“නෑ සර්. මෙයා පන්තියට ආවේ පැය භාගෙකට විතර පස්සේ”

“තමුසේ පැය භාගයක් මොකද කරේ එලියේ?”

අංශ ප්‍රධාන ගිගිරීය.

“මුකුත් කලේ නෑ සර්. නිකං හිටියේ”

“නිකං ඉන්නද මිනිහෝ ඉස්කෝලේ එන්නේ?”

අංශ ප්රධානගේ අත මෙත්මගේ මුහුණේ තුන් හතර වතාවක් වැදුනේ විදුලි වේගයෙනි. පංතියේ ළමුන්ට ඇසිපිය ගැසීමට පවා අමතක වී ඇත.

“තමුසේ වගේ එවුන් නිසා අළුතෙන් එන අනික් එවුන්වත් මට හරියට හදා ගන්න නෑ”

අංශ ප්‍රධාන දත්මිටි කමින් පංතියෙන් පිටවිනි.

[QUOTE="^Night Fury^, post: 14457552, member: 327587"] [b][PLAIN]නිල් නෙතු [Complete Story][/PLAIN][/b] [SIZE="4"][COLOR="DarkRed"]ගොඩක් අයගෙන් ඉල්ලීමක් තියෙනවා නිල් නෙතු කතාව සම්පූර්ණ එකක් විදියට අළුත් ත්‍රෙඩ් එකක දාන්න කියලා අරකේ හොයන්න බෑ කියලා. ඒ නිසා මම සම්පූර්ණ කතාව මෙතන දානවා. කියවන්න කැමති අය කියවන්න[/COLOR][/SIZE] :yes::yes: [SIZE="3"][COLOR="DarkRed"]ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මම එළකිරි එකට දාන දෙවෙනි කතාව. පළවෙනි කතාව විදියට දැම්මේ 'ආගන්තුක රස්තියාදුකාරයා' කියන කෙටි කතාව. මේකත් කෙටි කතාවක් තමයි. කෙටි කතාවක් කිව්වට කෙටිමත් නෑ ඉතින් මම කතා ලියන්න තවමත් ආගන්තුක නිසා පොඩි පොඩි වැරදීම් එහෙම ඇති. ඒවා ගණන් ගන්න එපා. ඒ නිසා කියවලා බලලා කට්ටිය කමෙන්ට් එකකින් සහය වෙයි කියලා හිතනවා.[/COLOR][/SIZE] [SIZE="3"]“මල්ලී මල්ලි” එක්වරම කවුදෝ කවුදෝ උරහිසින් අල්ලලා හොලවපු නිසා මෙත්මට ඇහැරිණි. “මල්ලි මෙතනින් බහින්න. මෙතනින් එහාට බස් එක යන් නෑ” එක වරම සිද්ධ වී තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය.ඔහු බස් එකෙන් බැස වට පිට බැලුවේය. අහල පහළ දැන්වීම් පුවරු වල කොළඹ යනුවෙන් සඳහන් වී තිබිණි. ඔහු මෙලෝ සිහියක් නැතිව බස් එකට නැඟුනු හැටි මතක් වූයේ එවිටය. කල්පනා කිරීම නිසා ඇති වූ මහන්සිය නිසාම නින්ද නින්ද යන්නට ඇත. සිදුවූ දේවල් ටික ටික මතක් වන්නට පටන් ගත්තේ එවිටය. අන්තිමට බඩට යමක් වැටුන වෙලාවක් මතක නැත. එහෙහෙයින් ඔහු කඩේකට ගොඩ විය.කන්නට ආසාවක් නොතිබුණද නොකා බැරි නිසා ඔහු කෑම කෑවේය. ඇඟට යම් කිසි පණක් ලද්දා සේය. නමුත් සිත තවමත් තිබූ පරිදිමය. මෙත්මගේ අතිජාත මිත්‍රයෙක් වන අයේශ් සිටින්නේ ලඟ පාතක නිසා ඇමතුමක් ගැනීම වඩා හොඳ යැයි ඔහුට සිතිනි. “හෙලෝ” “මචං අයේශ්, මං මෙත්ම කතා කරන්නේ” “කියපං මචං” “මචං මං දැන් කොටුවේ ඉන්නේ” “මොකක්? උඹ මොනවද මෙහෙ කරන්නේ?” “මං ලොකු ප්‍රශ්නෙක බං ඉන්නේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ” “ ඇයි මචං මොකක්ද උඹට ආව ප්‍රශ්නේ. උඹ සාමන්යෙන් ප්‍රශ්න ඇඟට ගන් නෑනේ” “මේක ඊට වඩා සීරියස් බං” මෙත්මට ඇඬෙන්නට මෙන් ඇස් වලින් කඳුලු පිරෙන්නට විය. “උඹ කොහෙද ඉන්නේ?” “බස් නවත්තන තැන අර ස්ටෙෆාන් කැෆේ එක ඉස්සරහා” “හරි, උඹ කොහෙවත් යන්න එපා. ඔතනම ඉඳපන් මං එනකං” “හරි මචං. ඉක්මනින් වරෙන්” කාලය ඕනෙවටත් වඩා සෙමින් යනවා යැයි ඔහුට සිතිනි. මන්ද යත් අයේශ් පැමිණිමට මඳක් වෙලා ගත් බැවිනි. කොළඹ පුරයේ කොහොමටත් රථවාහන තද බදය වැඩි නිසා මෙය සාමාන්‍යය දෙයකි. මද වේලාවකින් අයේශ් ඔහු කරා එනු දක්නට ලැබිනි. “මොකද කේස් එක. උඹ මොකද මේ කවදාවත් නැතිව අප්සට් එකෙන්?” “මචං උදේශනී ඇක්සිඩන්ට් වෙලා. කොලඹ ගෙනත්. ගොඩක් අමාරුයිලු බං. මට මොනවා කරන්නද කියලා තේරෙන් නෑ” ඔහුගේ දෑසින් කඳුලු වැගිරෙනු දුටු අයේශ්ට පුදුම සිතුනේ මෙත්ම මෙවන් අයෙක් නොවූ නිසාවෙනි. “ඉතින් තවත් බලන් ඉන් නැතිව යමන් හොස්පිටල් එකට.” “යන්න තමයි ආවේ බං. ආවම තමා උඹව මතක් වුනේ. යං ඉක්මනට එහෙනම්” ඔවුන් ලහි ලහියේ හදිසි අනතුරු ඒකකයට ගිය අතර වරින් වර අයේශ් විසින් ප්‍රශ්න ඇසුවේ ඔහුට මෙම සිදුවීම ගැන අවබෝධයක් නොමැති වූ හෙයිනි. “ඊයේ රෑ ඇක්සිඩන්ට් වෙලා ගෑණු ළමයෙක්ව ගෙනාවද?” “කීප දෙනෙක්ම ගෙනාවා. නම කියන්න පුලුවන්ද?” “උදේශනි මිහිරංගි සේනාරත්න” “ම්…… උදේශනී සේනාරත්න. ගෙනත් තියෙනවා, තවම අයි සී යූ එකේ ඉන්නේ” “බොහොම ස්තූතියි” ඔවුන් ඉක්මන් ගමනින් එතනට යන්නට පටන් ගත් අතර, මෙත්ම වුන්නේ ගිනියම් වූ සිතෙනි “මචං මොනවා හරි වෙලා ඇද්ද? මට බයයි බං” “පිස්සු නැතිව මෙහෙ වරෙන් යන්න” ඔවුන් එතනට යන විට උදේශනීගේ මව පියා සහ සහෝදරිය ඇතිලු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ. උදේශනීගේ අක්කා මෙත්මව දුටු විගස අඬාගෙන විත් මෙත්මව බදා ගත්තාය. “අනේ මල්ලි. බලන්නකෝ නංගිට වුන දේ” මෙත්ම වචනයක්වත් පැසුවේ නැත. මන්ද යත් ඔහුටද ඇඬෙන බැවිනි. ඔවුන් එතනට වී කොතරම් වෙලාවක් සිටියද යන්න නිච්චියක් නොවීය.කාලය යන්නේ නැති තරම්ය. එක් වරම දොස්තර වරුන් කිහිප දෙනෙක්ම ඇතුළට ගිය නිසා මෙත්ම ටිකක් විපරම් කරන්නට විය. වටින් පිටින් අසන්නට ලැබුනේ අයි සී යූ එකේ ලෙඩෙකුට අසාධ්‍යය බවයි. මෙත්මගේ ඉහින් කනින් දාඩිය දමන්නට විය. පිටතට පැමිණි හෙදියකගෙන් කරුණු විමසන ලදියි “දෙවෙනි ඇඳේ ලෙඩාට ටිකක් අමාරුයි.” ඇය සිටින්නේ කුමන ඇඳේද යන්න ඔහු හට ගාණක් නොවීය. මද වේලාවකින් දොස්තරවරුන් එළියට පැමිණි අතර ඔවුනට පසු පසින් ට්‍රොලියක සුදු රෙද්දකින් මුලු මුනින්ම වැසූ සිරුරක් විය. මෙත්මගේ පපුව ගැහෙන්නට විය. එක්වරම සියුමැලි අතක් රෙද්දෙන් එලියට වැටුනු අතර මෙත්මට දැනුනේ ඇඟේ සියලුම ලේ නහර පුපුරා යන බවයි. “අනේ…..මගේ…මගේ…..!!!” මුලු ලෝකයම අඳුරු වී යන්නා සේ ඔහුට දැනුනි. අයේශ් පැන ඔහුව වත්තම් කිරීමට හැදුවද එය අසාර්ථක විය. ඉලංදාරියා සිහිසුන්ව පොලව මතට ඇද වැටුනු අතර ලේ දහරාවක් සෙමින් විසිරෙන්නට විය. ********** “පුතා….. යන්න කලින් කෑම ටික කාලා යන්න” මෙත්ම ඇඳෙන් බිමට බැස්සේ මවගේ ශබ්දයෙනි. අම්මා කන්න කීවද ඔහු තවම පාසල් යාමට වත් සූදානමක් නැත. අද දින පාසලේ උසස් පෙළ කිරීමට අලුතින් ළමයි ගන්නා දවසයි. ඒ නිසා මෙත්මට පාසලට කලින් යාමට වුවමනාවක් වුයේ නැත. එ නිසා ඔහු ඇහැරුණ පසුද සෑහෙන්න වේලාවක් ඇඳට වී සිටියේය. සෙමින් සෙමින් මුහුණ සෝදා කෑම කා ඇඳගත් ඔහු පොත් බෑගය රැගෙන මවට සහ පියාට වැඳ පාසලට යාමට පිටත් විය. පාසල ලඟම වාගේ නිවස තිබූ හෙයින් ඔහුට පයින් යාම ප්‍රමාණවත් විය. වේලාව 7.20 පමණ වූ නිසා ඔහු පය ඉක්මන් කලේ පරක්කු වී ගියොත් ගේට්ටුව ලඟ සෑහෙන්න කට්ටක් කෑමට වන හෙයිනි. කහ ඉර ලඟින් පැණිමට ගියොත් එතන සෑහෙන වෙලා සිටගෙන සිටීමට වන නිසා ඔහු මගදීම පාර මාරුවීමට සිතුවේය. දෙපැත්ත බලා පාරට අඩිය තිබ්බා පමණි. වාහනයක බ්රේක් ශබ්දයක් දකුණු පසින් ඇසිනි. “මැරෙන්නද මල්ලි යන්නේ?” කවුදෝ පිරිමි කෙනෙක්ගේ හඬ ඇසිණි. එම වාහනය තමාගේ ඇස නොගැටුනේ කොහොමද යන්න ඔහුට ප්‍රෙහෙලිකාවක් විය. ඔහු මොකුත් නොකියා නැවත පසෙකට විය. එවිට කාරයේ පිටිපස අසුනේ සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇස ගැටින. “පිස්සෙක්” පැති වීදුරුව අසළට වී නොරුස්සන බැලමක් යොමාගෙන සිටි ඇගේ කට හඬ ඔහුට ඇසිණි. ඔහු එය ගණනකට ගත්තේ නැත. පසුව ඔහු පාසැල වෙත දිව ගියේය. පංති කාමරයට ගොඩ වැදුන ඔහු පළමුවෙන්ම කරේ යහළුවන් සමඟ සාකච්ඡාවට වැටීමයි. අලුතෙන් එන අයට පොඩි රැගක් දීමට ඔවුන් කලින් සිට සිතා සිටියහ. නමුත් මෙත්ම මේ අදහසට මදක් විරුද්ධව සිටියේය. “මචං ලොකු ලොකු රැගවල් දෙන්න බෑ. පොඩියට එකක් දෙමු. මොනවා වුනත් අපිත් එක්ක ඉන්න එන අයනේ” ඔහු ගත් කටටම පැවසීය. “හරි බං. අපි එච්චර චාටර් එවුන් නෙමෙයි කොහොමත්.” ජනියා මෙත්මව අස් වැසුවේය. “මොනවද කරන්න දෙන්නේ?” තව එකෙක් ඇසීය. “කොල්ලෙක්ට නම් ඩෙස්ක් එකක් උඩ නැගලා සිංදුවක් කියන්න දෙමු. තව ඕනේ නම් කන් දෙක අල්ලන් උඩ පනින්න කියමු” “එතකොට කෙල්ලන්ට?” “කෙල්ලන්ටත් බං ඔය මොන මොනවා හරි මඟුලක් කරන්න දෙමු. රඟපාන්න වගේ” “එළ. එහෙනම් අපි කස්ටියව සාදරයෙන් පිළිගනිමු” කට්ටිය අළුතෙන් පැමිණෙන අය පිළිගැනීමට ලක ලෑස්ති විය.කාලප්ඡේද කිහිපයක් ගත විය. “කෝ බං තාම නෑනේ.” ජනියාට ඉවසිල්ලක් නැත. “ඉවසලා ඉඳපං බං කට්ටිය එයිනේ” “ඉතින් කොයි වෙලාවටද අපි රැග දෙන්නේ?” “ඇයි බං ලයිබ්රි පීරියඩ් එකක් තියෙන්නේ ඇති වෙන්න” විවේක කාලයෙන් පසුව එළඹි කාල පරිච්ඡේදයේදී නවක සිසු සිසුවියන් පැමිණි අතර මෙත්මගේ පංතියටත් පිරිමි ළමුන් 4 දෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් වශයෙන් අළුත් ළමෝ 6 දෙනෙකු ඇතුලත් විය. මෙත්මගේ දෑස් ඇදුනේ බිම බලාගෙන අවසානයටම පංතියට පැමිණි රුව දෙසටයි. පංතියේ බොහෝ දෙනාගේ දෑස් යොමු වී තිබුණේද ඇය දෙසටයි. දිගු කොන්ඩයකින් හා ලස්සන නෙතු යුගලකින් හෙබි වූ ඇය සිනාසෙන විට පංතියම මවිත වූවා සේ ඇය දෙස බලා සිටියහ. ඇය පංතිය දෙස සමස්ත බැල්මක් යොමන විටදී මෙත්මට ඒ රුවේ හුරු පුරුදු වගක් දැනිනි. ඇය ඔහු දෙස බලන විය ඇය කවුරුන්ද යන්න මතක් විය. උදෑසන තමාට ‘පිස්සෙක්’ යැයි පැවසුවේ ඇයයි. ඇයද මෙත්ම දෙස බලා සිටියේ ඔහුව හඳුනා ගත්තාක් මෙනි. මෙත්ම වහාම වෙන වැඩක යෙදුනේ අවශ්‍යය වේලාවේදී ඇයට රැගක් දිය හැකි නිසාය. පුස්තකාල කාල පරිච්ඡේදයේදී ඔවුන් කලේ නවක සිසු සිසුවියන්ව හඳුනා ගැනීම සහ ඔවුනට පොඩි රැගක් දීමය. පිරිමි ළමුන්ට කතිකා කරගත් පරිදි උඩ පැනීමටත් ඩෙස්ක් එක උඩ නැග ගීතයක් ගායනා කිරීමට සිදු විය. ගැහැණු ළමුන් දෙදෙනාට රැග් කරන විට මෙත්ම සිටියේ පසෙකට වී බලාගෙනය. ඔහු එයට අත දැම්මේ නැත. ඇයට නැටුමක් ඉදිරිපත් කරන්නට අණ ලැබිණි. නමුත් ඇය බලාගෙන සිටියා විනා නැටුවේ නම් නැත. “මොකද කන් ඇහෙන් නැද්ද? අනික් අය අපූරුවට කියපු දේවල් කරේ?” ඇය ශබ්ද නැත. නමුත් වටවූ සියල්ල විසින් එල්ල කරනු ලැබූ පීඩනය හමුවේ ඇගේ දෑසින් කඳුලු වැටෙන්නට විය. කඳුලු දුටු පසු කවුරුත් ඇයට කිසිවක් කිරිමට බල කලේද නැත. “ඔය අළුතෙන් ආව දිග කොන්ඩේ. මෙහෙට එනවා” මෙත්මගේ රළු හඬ අනෙක් හඬවල් පරයා ඇසිනි. තුශ්නිම්භූත වූ ඇය එතනම සිටගෙන සිටයාය “මං ආයේ පාරක් කියන් නෑ. මෙතෙනට එනවා. මාව ඔතෙනට එන්න වුනොත් නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි” මෙත්ම කොහොමත් මුරන්ඩු අයෙක් වූ නිසා අනෙක් ළමුන්ට මෙය ඒ හැටි අළුත් දෙයක් නොවීය. නමුත් ඇය සෑහෙන බය වී වුන්නාය. “නම මොකක්ද?” “උදේශනී” “උදේශනී විතරද නමේ තියෙන්නේ?” “උදේශනී මිහිරංගි සේනාරත්න” “කොහෙද ගෙවල්?” “කුණ්ඩසාලේ” “හ්ම්. නටමුකෝ බලන්න ටිකක්” ඇය සද්ද නැත. “මේ. තව එක පාරක්වත් මම කියන් නෑ. මෙහෙම නටනවද නැත්තම් ඩෙස්ක් එකක් උඩ නැගලා නටනවද?” ඇය බිය වී මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑසින් කිසිම අනුකම්පා ලකුණක් නොපෙනිණි. “හ්ම් හ්ම්. තවත් බලන් ඉන්න වෙලාව නෑ. නටනවා නටනවා.” ඇය මෙත්ම දෙස ස්ථාවර බැල්මක් දමා මදක් පසු පසට ගියාය. ඇය මෙලෙස නටාවි යැයි මෙත්මවත් සිතුවේ නැත. නමුත් සියල්ලෝම මවිත කරවමින් ඇය දක්ෂ ලෙස උඩරට නැටුමක් ඉදිරිපත් කලාය. නර්ථනය අවසන් කල පසුව මෙත්ම හරුණු කොට අන් සියල්ලගෙන්ම ඇයට අත්පොලසන්නාදයක් ලැබුණි. ඇය ආඩම්බරයෙන් මෙත්ම දෙස බැලුවාය. මෙත්ම ඒ බැල්ම තඹේකට සැලකුවේ නැත. ඔහු හිඳ සිටි ඩෙස්කයෙන් බැස ඔහු හිඳගන්නා ස්ථානයට ගියේය. උදේශනීගේ සහයට පැමිණියේ යොමාලිය. ඇය උදේශනීව කලින් සිට දැන සිටි තැනැත්තියකි. ඇය උදේශනීට පංතියේ අනෙක් ළමුන් ගැන සැකෙවින් ඇයට කියා දුන්නාය. ඇය මෙත්ම ගැන කුමුක් කීවාදැයි නොදැනියි. නමුත් උදේශනී මෙත්ම දෙස නුරුස්සන බැල්මක් හෙලුවාය. දිනෙන් දින අළුතෙන් පැමිණි අය පන්තියේ පරණ ළමුන් සමඟ එකතු විය. දැන් අළුත් පරණ භේදයක් කියා නැත. ඔවුන් එකා මෙන් සිටියි. පන්තියේ පිරිමි ළමුන් කීප දෙනෙක්ම උදේශනි ගැන උනන්දුවෙන් පසුවූහ. ඇය ඒ වග දැන්ගත්තද ඇය ඔවුනට විශේෂයක් පෙන් වුයේ නැත. ඇය ආඩම්බරකාරියක ලෙස ප්‍රසිද්ධ වූවේද මේ හේතුව නිසාමය. අඟහරුවාදා දින ඇයට සහ තවත් කිහිප දෙනෙකුගේ අතුගෑමට සිදුවන දිනයයි. ඇය අතුගාමින් සිටින විටදී එක් ඩෙස්කයක් එහාට කරන්න්ට හැදුව විට එය සෙලවුනේ වත් නැත. එසවී බලන විට මෙත්ම එය උඩ හිඳගෙන සිටියේය. ඇය ඔහු දෙස ලැජ්ජාවෙන් බැලුවාය “ටිකක් එහාට වෙන්න පුලුවන්ද ඩෙස්ක් එක අයින් කරන්න?” ඔහුගෙන් කිසිම පිලිතුරක් වුයේ නැත. ඇය තව වතාවක් ඇසුවද ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැත. ඔහු ඇයව හිතා මතා අපහසුතාවට ලක් කරනවා යැයි ඇයට සිතුනි. එම නිසා ඇය වෙන ස්ථානයක් අතු ගෑමට ගියාය. පන්තියේදී සමහර වෙලාවට පිරිමි ළමයින් හුණු කොට්ටයෙන් එකිනෙකාට ගසා ගනියි. දිනක මෙත්ම සහ කෙමිල් විහිළුවට හුණු කොට්ටයෙන් ගහගන්නා විට මෙත්ම ගැසූ පහරක් ගොස් වැදුනේ උදේශනීගේ මුහුණ මතය. ඇගේ මුහුණ හුණු වලින් නෑවිනි. එය සිතා මතා කල දෙයක් බවට ඔහුගේ මුහුණේ හැඟීම් වලින් නම් පෙනෙන්නට තිබුණේ නැත. ඇය මෙත්ම දෙස රවා බලා මුහුණ සෝදා ගැනීමට දෝ පන්තියෙන් පිටතට ගියාය. විවේක කාලයෙන් පසුව මෙත්ම පැමුණ උදේශනීගේ ඩෙස්කය මත හිඳගත්තේය. ‘මෙයාට ඩෙස්ක් වල ඇරෙන්න වෙන තැන් වල ඉඳගන්න හිතෙන් නැද්ද දන්නෑ’ උදේශනී සිතෙන් සිතුවාය. “යොමාලි” උදේශනී සිතුවේ මෙත්ම පැමිණියේ ඇයට මොකක් හෝ වදයක් දෙන්නට යැයි සිතුවද ඔහු පැමිණ සිටියේ යොමාලි හමුවීමටය. “ම්..මොකද?” “පොඩි බඩ්ඩක් කියන්න.” “මොනවද පොඩි බඩ්ඩ?” “මේ මට හෙට ක්ලාස් එන්න වෙන් නෑ. හෙට ලියන නෝට් එක අනිද්දා ගේන්න මට ලියාගන්න.” “ඇයි ඉතින් ඔයාගේ පිරිවර ඉන්නේ ඒවාට” “දන්නවානේ උන්ගෙ අකුරු” “අපෝ. මං ගෙනත් දෙන්නම්. හැබැයි ඉක්මනට ඕනේ. මතකනේ කලින් පාර ක්ලාස් එක දවසේ ගෙනත් දුන්නේ. සර්ගෙනුත් බැනුම් ඇහුවා කලින් සතියේ ඒවා පාඩම් කරේ නැහැ කියලා” “මේ පාර එහෙම වෙන් නෑ. මං යනවා” ඔහු ගොස් නැවත හිඳ ගත්තේ තවකෙකුගේ ඩෙස්ක් එකක් මතයි. එය දැක උදේශනීට සිනා පහළ විය. “මොකද උඹ තනියම හිනා වෙන්නේ?” “නෑ අර මෙත්ම” “මෙත්ම මොකද?” “ඩෙස්ක් උඩමයි ජීවිතේ” එය ඇසූ යොමාලිටද සිනා පහළ විය. “ඒ එයාගේ හැටි” “ ඒ වුනාට මම කැමති නෑ එයාට” “ඒ මොකද?” “කිසි හිතක් පපුවක් නැති කෙනෙක්. පුදුම මුරන්ඩුයි.” “කලින් කිව්ව දේම තමා කියන්න තියෙන්නේ. ඒ මිනිහාගේ හැටි.” “පිස්සෙක් වගේ හැමතිස්සෙම ඉන්නේ. මං ඉස්සෙල්ලම ආව දවසේ මිනිහා අපේ කාරෙකට හැප්පෙන්න ගියා. අක්කගේ මහත්තයා බැන්නත් එක්ක මිනිහට. කොහෙද ඒ ගාණකුත් නෑ” උදේශනී එදා සිදුවූ දේ ගැණ ඇයට කෙටියෙන් පැවසුවාය. ඇය මෙත්ම දෙස බලන විට මෙත්ම සිටියේ ඇය දෙස බලාගෙනය. ඇය ඉක්මනින් ඇස් අහකට ගත්තාය. මෙත්මගේ සහ උදේශනීගේ ආරවුල ගැන යොමාලි හොඳින් දැන සිටියාය. ඇය වෙලාවකට ඔවුනට සිනාසුනේ ඔවුන් පොඩි එවුන් මෙන් හැසිරුණ බැවිනි. “අන්න දිග කොන්ඩේ එනවා කැන්ටිමට” ජනියා කැන්ටිමේ දොරකඩ සිට කෑගසන්නට විය. ටික වෙලාවකින් පසුව යොමාලිත් උදේශනීත් කැන්ටිමට ඇතුලු විය.කවදාවත් නැතුව මේ අයගේ කැන්ටින් පැමිණිම ගැන මෙත්ම කල්පනා කරන්නට විය.යොමාලි සාමාන්‍යයෙන් ගෙදරින් කෑම එකක් ගෙන එන නමුත් අද මේ ලෙස කැන්ටිමට ආවේ ඇයි දැයි ඔහු ඔහු සිතන්නට විය.නමුදු ඔහුට වැඩි වේලාවක් ඒ ගැන කල්පනා කරන්නට නොහැකි වූයේ පිටු පසින් පැමිණ ජනියා ඔහුගේ පිටට ගැසූ නිසාවෙනි. “මොකද පුතේ හීන ලෝකෙකට වෙලා? උදේශනී උඹව අතරමං කරාවත්ද?” “මේ ජනියෝ, උඹ මගෙන් කුනුහරුප අහගන් නැතුව යනවද? මම මේ කල්පනා කරේ දිග කොන්ඩේගෙ ගණන් ටිකක් බස්සනවද නැද්ද කියලා.” “අන්න මරු වැඩේ.ඕකිගෙ මාර ගණන්.දෙමුද වැඩක්?” “අනිවා දෙමු.මට හොඳ පොටක් පෑදෙනකන් ඉන්නේ” ඉනපසු මෙත්ම උදේශනී දෙසම බලා සිටියේ ඇයට වදයක් දීමට කරුණක් සෙවීමටයි. යොමාලි ටැප් එක ලඟට ගිය අතර උදේශනී කෑමට යමක් මිලට ගැනීමට කවුන්ටරය ලඟට ගියාය. “මට මාළු බනිස් එකක් දෙන්න ගෙනියන්න” එහෙනම් ඇය පැමිණ තිබෙන්නේ ඉන්ටවල් එකට කන්න ගෙනියන්න. මෙත්මට හොඳ අදහසක් පහල විය. ඔහු ඇය පැමිණෙන තුරු දොර ලඟ තිබූ මේසය උඩට ඉඳගත්තේ අනෙක් යාළුවනුත් වටේන් පිටෙන් රඳවා ගනිමිනි. ටික වේලාවකින් ඇය ටැප් තිබෙන පැත්තට යාමටට මෙන් දොරකොට දෙස බැලුවාය. මෙත්ම එහි සිටිනවා දුටු විට ඇය තිගැස්සුනද ඒ වගක් පිටතට පෙනුනේ නැත. “ඒයි දිග කොන්ඩේ, මෙහෙ එනවා” මෙත්ම කටහඬ ටිකක් රළු කර ඇයට අඬ ගැසීය. ඇය බියෙන් මෙන් ඒ දෙසට එන්නට වූවාය. ඇය මෙත්ම ලඟට ගියද ඇගේ දෙනෙත් තිබුනේ බිමට බරවය.ඒ මෙතමට තිබෙන බය නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාද කියා අප දන්නේ නැත. “මොනවද අතේ තියෙන්නේ?” නැවතත් මවාගත් රළු හඬින්ම ඔහු ඇසීය.ජනියා ඇතුලු පිරිස හොරෙන් සිනාසෙන්නට වූයේ මෙය විහිළුවක් වුවද ඇය ඇත්තටම බිය වී සිටිය නිසා විය යුතුය. “ඉන්ටවල් එකට කන්න කෑම” “ඉතින් දැන් තනියමද කන්න හදන්නේ?” ඇය කිසිත් කීවේ නැත. ඇයට යන්නටද නොහැකිය. මෙතෙක් වෙලා බිමට බරව තිබූ නිල් නෙතු යුගල මෙත්ම දෙසට හැරවීමට ඇයට දැඩි උත්සහයක් ගන්නට සිදු විය. අමරුවෙන් හෝ කල යුත්තේ ඒ දෙය යැයි සිතූ ඇය හෙමින් සීරුවේ මෙත්ම දෙස බැලුවේ අනුකම්පා සහගත බැල්මකිනි. ඒ බැල්මට මෙත්ම ලඟ සිටි ජනියාටද කර කියාගැනීමට දෙයක් නැති විය.ගැහැණු මායම් දෙසින් නම් ඇය බොහෝ ඉදිරියෙන් සිටියාය.නමුදු ඒ දරදඬු සිත සෙලවීමට නම් තිබෙන්නා වූ මායම් 64ත් මදි සේය. “ගන්නවා ඔය මල්ල මෙහාට” ලෙස කීවත් ඔහු බලෙන්ම ඇගෙන් එය උදුරගත්තේය. “ම්…මාළු බනිස්.හරි ෂෝක්. මීට පස්සේ කනකොට බෙදා හදන් කන්න පුරුදු වෙනවා හරි?” ඔහු බෑගයේ තිබුන බනිස් ගෙඩිය ගෙන කැබැල්ලක් කඩා යාළුවන් අතරේ බෙදා පොඩි කෑල්ලක් ඔහුද කටේ ඔබා ගත්තේය.ඉතිරිව ඇති කැබැල්ලේ කන්නට යැයි සිතෙනා කොටසක් නැත.ඔහු එය නැවත මල්ලට දමා ඇගේ අතටම නැවත බෑගය දුන්නේය. බෑගය ගත් පසු ඇය ඉක්මන් ගමනින් එතනින් පිට විය. ඇය ගිය පසු ලඟ සිටි මිතුරන් සමඟ සිනා සී, ජනියාට පහකුත් දැමුවේ වැඩේ හරි ගිය සතුට ඉහ වහ ගිය නිසා වෙනි. “ලැජ්ජ නැද්ද මෙත්ම බලු වැඩ කරන්න?” එක්වරම යොමාලිගේ කටහඬ පිටු පසින් ඇසින.මෙත්ම ඇයව ගණන් නොගෙන අත සේදීමට ටැප් එක ලඟට යන්නට විය. නමුත් යොමාලිගෙන් නම් බේරිමක් නැත.ඇය මගක් දුරවිත් මෙත්මගේ කමිස අතින් අල්ලා නැවත්වූවාය. “මෙත්ම, මම මේ තමුසෙගෙන් අහන්නේ. ඇයි අර අහිංසක ළමයගේ කෑම එක අර විදියට උදුර ගත්තේ?” “උදුර ගත්තේ නෑ අයිසේ. බෙදාගෙන කන්න පුරුදු කරා.” “හොඳ පුරුදු කිරිල්ල. මේ මෙත්ම බඩගින්නට කන්න ගත්තු දෙයක්වත් කෙනෙක්ට කන්න දෙනවා. ඒ ළමයා ඊයේ රෑ ඉඳලා කාලා නෑ. ගෙදර ප්‍රශ්නයක් නිසා. බඩගින්නේ ඉන්න බෑ කිය කිය හිටියේ උදේ ඉඳලා. එහෙව් ළමයා කන්න ගත්තු එකනේ තමුසේ අර ජරා විදියට උදුරගත්තේ.” මෙත්මට කිසිත් සිතා ගැනීමට නොහැකි විය.ඔහු හීනෙකින්වත් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූවේ නැත.නමුත් දැන් ඉතින් සියල්ල සිදු වී හමාරය. දැන් පසු තැවී වැඩක් ද නැත. “ඉතින් මං දන් නෑනේ ඒ වගක්.” “ඒක හරි කතාවක්නේ.ඇයි තමුසේ කියන්නේ ඒ ළමයට පිටේ බෝඩ් ගහන් ඉන්න කියලද කෑවේ නෑ කියලා?” “මේ යොමාලි, බෝඩ් එල්ලගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නෑ.මම කරන්නේ මට කැමති දේ” “තමුසේ නම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් මෙත්ම” යොමාලිගේ වචන කඩු කිණිසි මෙන් මෙත්මගේ සිතේ වදින්නට විය. එ වෙලේ ඔහුගේ සිතේ ඇති වු හැඟීම් මොනවා දැයි අප දන්නේ නැත. ඔහු ටික වෙලාවක් යොමාලි දෙස බලා හිඳ අනෙක් පසට හැරී යන්නට විය. බලාපොරොත්තු සුන් වුන මුහුණින් යුතුව යොමාලිද බලා සිටියාය. ‘මෙත්ම කෙතරම් නපුරුද’ එය ඇගේ සිතේ තිබූ එකම හැගීමයි. ඇය පන්තිය දෙසට යමින් ගමන් සිටියදී ඇගේ කොණ්ඩ කරල් දෙකෙන් කවුදෝ පිටුපසට ඇද්දාය.සාමාන්‍යයෙන් එලෙස කරන්නේ මෙත්ම පමණයි. ඇය පුදුමයෙන් මෙන් පිටුපසට හැරුනාය. ඇය සිතුවා සේම මෙත්ම ඇය ඉදිරියේ සිටගෙන සිටියේ කෑම පාර්සලයක් අතින් ගෙනයි. “ආ, මේක අරගෙන ගිහින් තමුසෙගේ අර බඩගින්නේ ඉන්න යාළුවට දෙනවා” “මෙත්ම හිතනවාද උදේශනී මේක ගනියි කියලා?” “ඔව්.එයා ඕක අනිවාර්යෙන් ගන්නවා.මොකද මම ඔයාට මේක දුන්නේ කියලා එයා දන් නැති නිසා. හැබැයි මම දුන්නේ කියලා එයාට කියලා තිබුනොත් මේ මෙත්ම මේ කපේදි නම් උඹත් එක්ක කතා නැතිවෙයි හරි?” යොමාලිගේ මුවගට සිනාවක් ආවේ හදිස්සියේම මෙත්මට මේ මොකද වුනේ යන්න සිතා ගැනීමට නොහැකි වූ නිසාය. ඇයව පොරොන්දු කරගත් මෙත්ම ඇයට යන්න කියා ටික වේලාවක් කොරිඩෝවේ රැඳුනේය. තවත් ඉවසීමටද නොහැකිය.හොරෙන් පන්තියට යාමද කරන්නට නොහැකිය. අමාරුවෙන් හෝ මේ මිනිත්තු කිහිපයත් මෙතන සිටිය යුතුය. පන්තියට ගිය යොමාලි උදේශනීට බත්පත දුන්නේ මෙත්මට දෝෂාරෝපනයක්ද නගමිනි. තමා විසින් මිලට ගන්නා ලද්දක් යැයි කීම නිසා උදේශනීද කිසි පැකිලීමකින් තොරව එය කන්නට විය. මිනිත්තු කිහිපයක් එලියේ සිට මෙත්ම පැමිණෙන විට උදේශනී බත්පතේ භාගයක් පමණ කා ඉවර වී තිබුනි. මෙත්මගේ පුටුව ලඟට යාමට තිබුනේ උදේශනී ඉඳගෙන සිටි තැනට ටිකක් ලඟින් නිසා මෙත්ම එන වග උදේශනී දැක්කාය. “මෙත්ම” ඒ ඇගේ කට හඬයි. “බෙදාගෙන කමු නේද ටිකක්?” ඇය මේ කියන්නේ කුමක්ද? යොමාලීද ඇය දෙස විමතියෙන් බැලුවාය. මෙත්මට නුපුරුදු ගතියක් දැනුනද ඇගේ ආරධනාව පිළි නොගෙන සිටිමට සිත දුන්නේ නැත. කෑමට වුවමනාවක් නැතත් ආසාවට මෙන් ඔහු ඇය ලඟින් වාඩි විය. එවිට ඇය එතනින් නැගිට්ටේ ඔහුවද පුදුම කරවමින. “ඇයි ඔයා කන් නැද්ද??” “මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම” ඔහුගේ හිස ලඟාකුණක් පුපුරා ගියා වැනිය. මෙවැනි වදනකට නොව මීට වඩා සුළු වදනකට වුවද මෙත්මට තරහා යන බව කවුරුත් දන්නා දෙයකි.වැරෙන් ඩෙස්කයට පයින් ගසමින් නැගිටගත් ඔහු එහෙමම කාවීශාගේ උර හිසින් තල්ලු කර බිත්තියට හේත්තු කරගත්තේය. පන්තියම ගල් ගැසී කුමක් වේ දැයි බලා සිටියි. “මොකක්ද තමුසේ කිව්වේ?” ඇය කිසිත් කීවේ නැත,මන්ද ඇයවත් ඇය එසේ කීවේ මන්ද යන්න නොදන්නා නිසාවෙනි.මෙත්ම ඇයව තවත් තද කරගෙන සිටියේ ඇයව දවා අළු කර හැකි බැල්මක්ද සහිතවය. මුලදී හිතේ හයියට එලෙස කීවද උදේශනී සිටියේ අඬන්නට ඔන්න මෙන්න විලසිනි. ටික වේලාවකින් මෝදු වූ කඳුලක් ඇගේ වම් කම්මුල ඔස්සේ ගලා ගොස් මෙත්මගේ අතට වැටිනි.එක් වරම අනෙක් පසට හැරුනු ඉලංදාරියා, නැවතත් ලඟ තිබුන ඩෙස්කයකට පයින් ගසා පංතියෙන් පිටතට ගියේය. ටැප් එක ලඟට ගිය ඔහු කලේ තරහින් රතු වූ මුහුණ සෝදා ගැනීමයි. පසුව ලේන්සුවද රැගෙන පිට්ටනිය දිගේ ගමන් කල ඉලන්දාරියා පිට්ටනිය එහා කොනේ තිබෙන මාර ගස් සෙවන යට ඇති බංකුවේ වාඩි විය. වෙනදාට තම මිතුරන් සමඟ විහිලු තහලුවෙන් මේ බංකුව උඩ ගත කලත් දැන් නම් උදා වී ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි. “මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම” එය ඔහුගේ දෙසවන් පුරා රැව් පිලි රැව් දෙන්නට විය. ඔහු කිසි දිනක මෙලෙස නින්දාවට පත් වී නැත. ඇය මෙමෙ පාසලට පැමිණි පසු තමා ඇයට සැලකූ හැටි එතරම් ප්‍රිය මනාප නොවුනත් ඇය එලස කිරිම අකටයුතු යැයි ඔහු තරයේ සිතාගෙන සිටියේය. ඔහු නොසන්ඩාලයෙකු වන්නට පුළුවන්.නමුදු තිරිසනෙකු නොවේ. පිට්ටනියේ සෙල්ලම් කරන ළමුන්ගේ කෑකෝ මැද්දේම විවේක කාලය අවසන් කරන සීනුව නාද විය…ඉලංදාරියාට නැවත පංතියට යාමක් ගැන තැකීමක්වත් නැත.විනාඩි 5කට පමණ පසුව පාසල මීයට පිම්බාක් මෙන් නිෂ්ශබ්දය.ඉඳහිට යන වාහනයක ශබ්දය ඇසේ.මාර ගසේ කොල සුළගට ලතාවකට සෙලෙවෙන්නේ අමුතුම හැඟීමක් සිතට එකතු කරමිනි.මෙත්ම මොහොතකට ඔහුගේ ලෝකයේ නැවතිනි. උදේශනී කලදේට පිරිමි ළමුන්ගෙන් රැවුම් ගෙරවුම් ලැබුනද, ගැහැණු ළමුන්ගෙන් නම් ප්‍රසංශා ලැබිනි. “හොඳ වැඩේ බං උඹ කලේ. දැන් වත් ඕකා හැදෙයිනේ” ගීතිකා හැමෝටම ඇසෙන සේ උදේශනීට කිවාය. මේ දේවල් මෙලෙස සිදු වීම ගැන යොමාලී ගේ හිතට නම් හරි නැත. මන්ද ඇය මේ සිද්දිය ගැන අනෙක් අය නොදන්නා පැත්තක් ගැන දන්නා නිසාය. බත් එක අරගෙන දුන්නේ තමා නොව මෙත්ම බව පැවසීමට හතර පස් වතාවක් ඇයට සිතුනද ඇය අමාරුවෙන් එම සිතුවිල්ල මැඩ ගත්තාය. විවේක කාලයෙන් පසුව ඇති සංයුක්ත ගණිතය පාඩම කිරිමට විජේරත්න සර් පැමිණිම නිසා සියල්ලෝම එයට සූදානම් විය.පොත් ටික එළියට ගෙන උදේශනී වට පිට බැලුවේ මෙත්මගේ සේයාවක් නොපෙනුන නිසාය. ඔහුගේ හිස් අසුන දකින් විට ඇයට කලින් දවස් මතකයට එයි.මන්ද එලෙස බලන විට මෙත්මගෙන් විටෙක් දඟකාර, තව විටක රළු බැල්මවල් ඇයට ලැබෙන හෙයිනි.කුමක්දෝ හේතුවක් නිසා ඇයට පාළුවක් දැනිනි. නිකමට මෙත්මගේ පුටුව අසල ඇති ජනේලයෙන් එළිය බැලූ විට ඇයට පිට්ටනියෙන් එපිට දිගු කලිසමක් හැඳගත් ළමයෙකු සිටිනු පෙනේ. ඒ මෙත්මද? ඇය එදෙස බලා සිටින්නට විය. “කොහෙද බං උඹ ඔය බලන් ඉන්නේ?” “නෑ මොකුත් නෑ. මං නිකං එළිය බැලුවා.” “ආ… මං ඒත් බැලුවා උඹ මෙත්මයා නැත්තේ ඇයිවත් කියලා බලනවා ඇති කියලා” උදේශනී මදහසක් පා සටහන් පොත දිග අරින්නට විය. විනාඩියෙන් විනාඩිය පැය භාගයක්ම ගත විය. මෙත්ම තවමත් පන්තියට පැමිණ නැත. පිට්ටනියෙන් එපිට සිටින ළමයා මෙත්ම යැයි තහවුරු වුනේ තවමත් බංකුව උඩ තිබූ ඒ නිසල රුව නිසාවෙනි. මද වේලාවකින් මෙත්ම පන්තියට ඒමට පිටත් විය. තවමත් ඔහුගේ සිතට හරි මදිය. ඔහු පංතියේ දොරකඩ ලඟ සිටගෙන ගුරුතුමාගෙන් ඇතුළට ඒමට අවසර ගත්තේය. “එක්ස්කියුස් මී සර්” “ආ තමුසේ, මං ඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලා. කොහෙද ගියේ?” “කොහෙවත් නෑ සර්” “කොහෙවත් නෑ කිව්වේ?” “මම එලියට වෙලා හිටියේ සර්” “එලියට වෙලාද හිටියේ? එහෙනම් ඉතුරු ටිකත් එලියෙම ඉන්නවා” මෙත්ම දොරකඩ අසල සිටගෙන සිටින්නට විය. පන්තියේ එකා දෙන්නා කසු කුසු ගාමින් ඔහු දෙස බලයි. අවාසනවක මහත. එතැනින් යන්නට ආ අංශ ප්‍රධාන ගුරුවරයා මෙත්ම එලියේ සිටගෙන සිටිනු දුටුවේය. මෙත්ම ලඟට පැමිණ කරුණු විමසූ ඔහු මෙත්මගේ කණෙන් අදිමින්ම පන්තියට ගෙනාවේය. “ඇයි විජේරත්න සර් මූව එළියෙන් හිටෙව්වේ?” “නෑ සර්. මෙයා පන්තියට ආවේ පැය භාගෙකට විතර පස්සේ” “තමුසේ පැය භාගයක් මොකද කරේ එලියේ?” අංශ ප්‍රධාන ගිගිරීය. “මුකුත් කලේ නෑ සර්. නිකං හිටියේ” “නිකං ඉන්නද මිනිහෝ ඉස්කෝලේ එන්නේ?” අංශ ප්රධානගේ අත මෙත්මගේ මුහුණේ තුන් හතර වතාවක් වැදුනේ විදුලි වේගයෙනි. පංතියේ ළමුන්ට ඇසිපිය ගැසීමට පවා අමතක වී ඇත. “තමුසේ වගේ එවුන් නිසා අළුතෙන් එන අනික් එවුන්වත් මට හරියට හදා ගන්න නෑ” අංශ ප්‍රධාන දත්මිටි කමින් පංතියෙන් පිටවිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom