නිල් බළකායේ හොර වැඩ මාට්ටු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
නිල් බළකායේ හොර වැඩ මාට්ටු

නිල් බළකායේ හොර වැඩ මාට්ටු

නිල බලුකයේ බත් බැලයො ටික නාමල්ව බේරගන්න මහා බොරුවක්
පතුරවනවා. උන් කියනවා Lamborghini ඡායාරූප 2012 ගත්ත එවාලු, Facebook
එකේ ඇල්බම් වල දින මාරුකරන්න බැහැලු. මොන බොරුවක්ද. මෙන්න අපිත් දින
මාරුකරලා ඇල්බම් හැදුවා. මෙන්න link එක

https://www.facebook.com/nimal.pere....1073741828.100008593264704&type=3&uploaded=3

I took this photo in 1977 :rofl::rofl::rofl::rofl:

Ho1hlac.jpg

Last edited:
  • Like
Reactions: eransooriya

kingzz

Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    ubala wage gona harak ,podak engirisi kayawanna puluwanama terei ,oya car ekek piti passe gahala thiyana akuru tika PORSCHE kiyalada Lamborghini.ayi bn mechara moda?31 swranawahiniye giya programme eka beluwawada?ayi oya car eka sugiwa serasihage ayya ge kiyala piligaththee ,,,,,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ubala wage gona harak ,podak engirisi kayawanna puluwanama terei ,oya car ekek piti passe gahala thiyana akuru tika PORSCHE kiyalada Lamborghini.ayi bn mechara moda?31 swranawahiniye giya programme eka beluwawada?ayi oya car eka sugiwa serasihage ayya ge kiyala piligaththee ,,,,,

    මම හිතන්නේ ඌ කියන්න යන්නේ වෙන දෙයක්. car එකේ බ්‍රෑන්ඩ් එක ගැන නෙවේ, FB album date එක ගැන.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කාර් පොඩ්ඩ නම් ශෝයි...:Pඅනිත් මගුල් නම් දන්නෑ:oo:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ubala wage gona harak ,podak engirisi kayawanna puluwanama terei ,oya car ekek piti passe gahala thiyana akuru tika PORSCHE kiyalada Lamborghini.ayi bn mechara moda?31 swranawahiniye giya programme eka beluwawada?ayi oya car eka sugiwa serasihage ayya ge kiyala piligaththee ,,,,,

    අනෙ පොනස් හරියට කියවපන් පොස්ට් එක :rofl:
     
    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    එත් මචන් මුල් එකේ comments වල date බලපන්. comments වල date වෙනස් කරන්න බෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ubala wage gona harak ,podak engirisi kayawanna puluwanama terei ,oya car ekek piti passe gahala thiyana akuru tika PORSCHE kiyalada Lamborghini.ayi bn mechara moda?31 swranawahiniye giya programme eka beluwawada?ayi oya car eka sugiwa serasihage ayya ge kiyala piligaththee ,,,,,

    හා හා මහින්දට දෙන දීම හින්දා post ඒක කියවන්නත් අමතක වෙලා..සංසුන් වන්න සංසුන් වන්න.:D
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ubala wage gona harak ,podak engirisi kayawanna puluwanama terei ,oya car ekek piti passe gahala thiyana akuru tika PORSCHE kiyalada Lamborghini.ayi bn mechara moda?31 swranawahiniye giya programme eka beluwawada?ayi oya car eka sugiwa serasihage ayya ge kiyala piligaththee ,,,,,

    ගොනෝ සන්ධාන කාරයන්ගේ පුරුද්ද වචනයක් අල්ලන් දඟලන එක. ඇත්ත් දකින්න පුරුදු වෙයන්. :angry:
     
    • Like
    Reactions: eransooriya

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හපොයි දන්ඩිය ලැම්බොගිනි, රත්තරං අස්සයො, සුදු වෑන් ගැන කියපු කොල්ලෙක්ද :rofl::P:lol: