නිලියන් අල්ලන්නේ නිරුවත් වෙරල සඟවන්න

leolanka

Banned
Jul 3, 2011
425
63
0
නිලියන් අල්ලන්නේ නිරුවත් වෙරල සඟවන්න

ගණිකාවන් බවට සැක නිළියෝ වහන් වෙලා

2011 ජූලි 20 වෙනි බදාදා, 20:01 Sri Lanka Mirror Editor

14--1--ganika.gif

පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ‍්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේවන විට සැඟවී ඇතැයි වාර්තා වේ.

ඇතැම් නිළියන් සිය ජංගම දුරකතන සඳහා පිළිතුරු නොදෙන බවත්, ඇතැම් අය සිය ජංගම දුරකතන අංක වෙනස් කර ඇති බවත් පැවසේ.

ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැක නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍යයේ පළ විය.

මේ අතර, පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවසේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
එසේම කාමාතුරයන්ට ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සැපයූ බවට චෝදනා එල්ලවී තිබෙන ‘සාවිත‍්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක බවද පැවසේ.

මීට අමතරව ඉතා ජනප‍්‍රිය නිළියක්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ නිළියන් සහ ගැහැණු ළමුන් ගල්කිස්ස - දෙහිවල ප‍්‍රදේශයන්වලදී ගණිකා වෘත්තියේ යෙදවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.

අදාළ ගණිකා නිවස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

leolanka

Banned
Jul 3, 2011
425
63
0
කලුතර බිහි කිරීමට යන කැලිඩෝ හෙලු වැල්ලට ජනතා අවධානය අඩු කිරීම සඳහා නිලියන් අත් අඩංගුවට ගෙන ගනිකා චෝදනා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්ථාවේ.
මීට කලින් කැසිනෝ පනත සම්මත වෙනවිට අන්තර්ජාලයේ අසැබි දර්ශන වල රඟ පෑ තරුනියන් ප්‍රසිද්ධ කිරීමට නියෝගයක් ජනපති නිකුත් කරේය මෙය සිදු කරේ කැසිනෝ අවධානය මේ තරුනියන් වෙත යොමු කිරීමටය.ඒක නිසා අපි සේරම දෑස් විදහා ගෙන කැලිඩෝ නිරුවත් වෙරළ දෙස බලා සිටිමු.සම්පූර්ණ අවධානය ඒ දෙසටම යොදමු.
 
helo256

Member
Oct 7, 2010
2,093
71

hukahan ban
 
e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    කලුතර බිහි කිරීමට යන කැලිඩෝ හෙලු වැල්ලට ජනතා අවධානය අඩු කිරීම සඳහා නිලියන් අත් අඩංගුවට ගෙන ගනිකා චෝදනා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්ථාවේ.
    මීට කලින් කැසිනෝ පනත සම්මත වෙනවිට අන්තර්ජාලයේ අසැබි දර්ශන වල රඟ පෑ තරුනියන් ප්‍රසිද්ධ කිරීමට නියෝගයක් ජනපති නිකුත් කරේය මෙය සිදු කරේ කැසිනෝ අවධානය මේ තරුනියන් වෙත යොමු කිරීමටය.ඒක නිසා අපි සේරම දෑස් විදහා ගෙන කැලිඩෝ නිරුවත් වෙරළ දෙස බලා සිටිමු.සම්පූර්ණ අවධානය ඒ දෙසටම යොදමු.
    උබ අවුරුදු 16 කෙල්ලො රූම් වලට ගෙනියන්න හොයන ගමන්නෙ මෙවට විරුද්ද වෙන්න කියන්නෙ අනේ හුකේ නන්නානේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1163955
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කලුතර බිහි කිරීමට යන කැලිඩෝ හෙලු වැල්ලට ජනතා අවධානය අඩු කිරීම සඳහා නිලියන් අත් අඩංගුවට ගෙන ගනිකා චෝදනා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්ථාවේ.
    මීට කලින් කැසිනෝ පනත සම්මත වෙනවිට අන්තර්ජාලයේ අසැබි දර්ශන වල රඟ පෑ තරුනියන් ප්‍රසිද්ධ කිරීමට නියෝගයක් ජනපති නිකුත් කරේය මෙය සිදු කරේ කැසිනෝ අවධානය මේ තරුනියන් වෙත යොමු කිරීමටය.ඒක නිසා අපි සේරම දෑස් විදහා ගෙන කැලිඩෝ නිරුවත් වෙරළ දෙස බලා සිටිමු.සම්පූර්ණ අවධානය ඒ දෙසටම යොදමු.[/SඓZE][/QUOඨ්E]
    …
    …ඔයා කියන කතාවෙ ඇත්තක් තියනව වෙන්නත් පුලුවන්
    …
    …මොකද හිටපු ගමන් ඔය වගේ දෙයක් කරන්න හේතුවක් තියන්න ඕනනෙ
    …
    …මොකද අපේ ඉන්නෙ සාන්තුවරු නෙවෙයිනෙ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    අනේ මන්දා
    බන්
    මේව කොහොම විශ්වාස කරන්න ද කියලා
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඒක නිසා අපි සේරම දෑස් විදහා ගෙන කැලිඩෝ නිරුවත් වෙරළ දෙස බලා සිටිමු.සම්පූර්ණ අවධානය ඒ දෙසටම යොදමු.