නිලියන් සහ ගණිකාවන් එකම තත්වෙ අයද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    "රෝමානු ඉතිහාසයේ නිලියන්ට සහ ගණිකාවන්ට විවාහ විම තහනම් කොට තිබුනා.විවාහය යනු ස්ථිර පැවැත්මක් තිබිය යුතු එකක් බව නිසා නිලියන් සහ ගනිකාවන්ට එය රැකිය නොහැකි නිසා එසේ කල බව කියවේ.නිලියන් සහ ගනිකාවන් සමාන තත්වෙකලා ( පහත්ව ) සැලකුවා. රෝමානු නීතිය එදා මේ දකින්න ලැබෙන අද දක්වා කලින්ම දුටුවාද? අද දකින්න තියෙන නිලියන්ගෙ විවාහ චරියාව අනුව ඒක හරිවගේද..මාසෙන් අවුරුද්දෙන් මිනිහ ගෑනි මාරු කරන අයට විවාහෙ ගැලපෙන්නෑනෙ"
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    නිලියෝ ගොඩක් විවාහ කරගන්නෙ trophy wife ල විදියට
    එතකොට ඉතින් වටේ ගියත් ලොකු අවුලක් නැහැ
    මිනිහත් ඇති තරන් වටේ යනවා
    එ වුනාට පෙන්න ගන්න පුලුවන්නෙ wife කියල

    ගණිකාවො එහෙම trophy wife ල විදිහට ගන්නෙ නෑ නෙහ්
    උදාහරණයක් විදියට porn stars ලව එහෙම බැඳ ගන්නෙ නැනෙ
    එතකොට නිලියො සහ ගණිකාවො වෙනස් වෙනවා

    ගණිකාවන්ට වඩා නිලියන්ට ක්ලාස් එක තියනව
    ඔක තමයි දෙකේ වෙනස
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    සියලු නිලියන් ගනිකාවන් වන අතර,
    සියලු ගනිකාවන් නිලියන් නෝවේ...

    ඕක තමයි නිව්ටන්ගේ 4වෙනි නියමය
    :lol: මං කියන්න ආපු එක උබ එහෙම්පිටින්ම කියලා
     
    • Haha
    Reactions: Alexb

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මම දන්න කලා කාරයෙක් ඉන්නවා කලාව ගැන හොද දැනුමක් තියෙන මිනිහා කිව්වෙ නම් නිළියක් 10 එක්ක විතර නිදා ගත්තාට පස්සෙ ඒ ගැනිගෙ තියෙන සබකොලේ, ලැජජාව කුලැටි බව ඔක්කොම යනවා ඊට පස්සෙ තමා හොද නිලියක් වෙන්නෙ පටන්ගන්නෙ කියලා, තාත්වික රංගනය ඇගට එන්නෙ එතකොට ලු .......... උදා හරණයක් කිව්වා මුලින් ස්වර්ණා මල්ලවආරච්චි මෙන්න මේ චිත්‍රපටිය රගපානකොටයි .. අවුරුදු දෙක තුනකට පස්සෙ රගපානකොටයි රගපැමෙ කොලිටිය බලන්න කියලා..