නිලියොයි-බඩුයි-අවුරුදුයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නිලියොයි-බඩුයි-අවුරුදුයි

    නිලියොයි-බඩුයි-අවුරුදුයි

    නත්තලටත් ,ජෙනේරුවටත්, සිංහල අවුරුද්දටත් නිලියෝ සෙට් එක ගෙන්නල ගොන් පාට් එකක් දාල ආතල් දෙන එක හැර වෙන අක්‍රන්න පුලුවන් දෙයක් නැද්ද බන්

    පියාබන මාලු අක්කි, නදීශා අක්කි,ටීනා අක්කි උදයන්ති අක්කි ලට රට වෙනුවෙන් හැමදාම මහන්සි වෙන්න වෙලා

    ටීවි කාරයෝ හිතන්නෙ නිලියෝ ටික ටීවි එකේ ගොන්පාට් දාන එක සිංහල අවුරුද්ද කියල
    නිලියො දැකල නැති උන් ඉක්මනට ටීවි දාල බලහල්ල

    :D:D
     
    • Like
    Reactions: Pessimist

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    30709371_1023761017777095_1175531659554416997_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Ara deweni inime un dena athal balapan instragram eke.hapooo.musicial shows,arawa mewa.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දෙරණයි හිරුයි සිංහල අවුරුද්දත් උන්ගෙ කරගෙන..ටීවි බලන වෙනත් ජාතින් හිතනව ඇති සිංහල කියන්නෙ මහ ගොන්නු ජාතියක් කියල
    මුන් මොඩෙලින් පැජන්ට් එකේ ඉවෙන්ට් වලින් බිකිනි ඉවෙන්ට් එක විතරයි කරල නොපෙන්නන්නෙ අනික් ඔක්කොම හරි
    අවුරුදුකුමාරි නෙවෙ අවුරුදු බඩ්ඩ තෝරන්නෙ
    :lol::lol:
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මිතුරනි සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නිලියොයි-බඩුයි-අවුරුදුයි

    නත්තලටත් ,ජෙනේරුවටත්, සිංහල අවුරුද්දටත් නිලියෝ සෙට් එක ගෙන්නල ගොන් පාට් එකක් දාල ආතල් දෙන එක හැර වෙන අක්‍රන්න පුලුවන් දෙයක් නැද්ද බන්

    පියාබන මාලු අක්කි, නදීශා අක්කි,ටීනා අක්කි උදයන්ති අක්කි ලට රට වෙනුවෙන් හැමදාම මහන්සි වෙන්න වෙලා

    ටීවි කාරයෝ හිතන්නෙ නිලියෝ ටික ටීවි එකේ ගොන්පාට් දාන එක සිංහල අවුරුද්ද කියල
    නිලියො දැකල නැති උන් ඉක්මනට ටීවි දාල බලහල්ල

    :D:D

    අම්මෝ කියලා වැඩක් නැහැ:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ උන්ට ඕව තමා බං අවුරුදු ඒකනෙ උන් ඕව දෙන්නෙ නැත්තං views අඩුවෙලා ratings බැහැල ඕව නිකංම නැවතිලා යනවනෙ :sorry: උඹට රට හදන්න බෑ පුලුවන්නං බෝම්බයක් හදපං ලංකාවෙ උන්ව nuke කරල දාන්න ඒ ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් නෑ :no: උත්සාහය අගය කරනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Deweni%2BInima%2BParty%2BCelebration%2B%25284%2529.jpg

    Mae mala honthuwa thama mata penna beri

    ඔයා ඕස්ට්‍රේලියාවෙ නේද ඉන්නව කිව්වෙ ? මේව නොබල හිටියෑකිනෙ. අපි කිව්ව නං තව කමක් නෑ ගෙදර නොබල හිටියත් අඩුම ගානෙ නෑගං ගියාම නෑදෑ හැත්ත බුරුත්ත හරි බලනව ඉතිං අපිටත් බැලෙනව කිව්වෑකි :confused:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    දෙරණයි හිරුයි සිංහල අවුරුද්දත් උන්ගෙ කරගෙන..ටීවි බලන වෙනත් ජාතින් හිතනව ඇති සිංහල කියන්නෙ මහ ගොන්නු ජාතියක් කියල
    මුන් මොඩෙලින් පැජන්ට් එකේ ඉවෙන්ට් වලින් බිකිනි ඉවෙන්ට් එක විතරයි කරල නොපෙන්නන්නෙ අනික් ඔක්කොම හරි
    අවුරුදුකුමාරි නෙවෙ අවුරුදු බඩ්ඩ තෝරන්නෙ
    :lol::lol:

    Wait for nsbm siyapath buri udanaya