නිල ඇදුම හා සිවිල් ඇදුම

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
නිල ඇදුම හා සිවිල් ඇදුම

අන්තර් සමාජ රග්බි තරගාවලියේ අති ප්‍රබල මහනුවර පිල හා ගුවන්හමුදා පිල අතර තරගය පසුගිය 2011.07.03 වැනි ඉරිදා සවස මහනුවර නිත්තවලදී පැවත්වුනි, එහිදී මහනුවර පිල පහසු ජයක් ලැබුහ.
ගුවන්හමුදා නිල ඇදුම හා සිවිල් ඇදුමෙන් සැරසී සිටි ගුවන්හමුදා බට පිරිසකගේ දැඩි ප්‍රහාරයකට මහනුවර ක්‍රීඩා ලෝලීන් හසුවිය
නිසි බලදාරින් ගේ ඇස මේ සදහා යොමු වෙයිද????????
පහල වීඩ්යෝවේ ඇති තරම් ශාක්ෂි ඇතhttp://www.youtube.com/watch?v=TeKhcS6h8mk