නිවටකමින් එහා...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    නිවටකමින් එහා...

    නිවටකමින් එහා...

    ඇමතිවරුන්ගේ වාහන සම්බන්දයෙන් ගොඩාක් දේවල් දැක්කා.එක ඇමති කෙනෙක් කියන්වා වාහන ඕනේමයි කියලා.ඇත්තනේ ඒ මිනිස්සු ඔය තැනට පත් උනේ හොදට දෙයියනේ කියලා කාලා බීලා කෝටි ගනන් වලට වාහන අරගන සැපට ඉන්නනේ. අහ්: නෑ එයාල පත් උනා නෙවෙයි ඒ තැනට පත් කලේ ජනතාවමනේ.උදාහරනෙකට කියනවා කලින් ආන්ඩුව මෙහෙමයි අරෙහෙමයි අරකයිලු. කලින් ආන්ඩුව එහෙම හින්දනේ මිනිස්සු එකතු වෙලා අයින් කලේ.මේ ආන්ඩුව එහෙමයි මෙහෙමයි නෙවෙයි කියලා හිතලා.මෙයාලත් කරන්නේ ඒකම තමයි.කොයි තරම් අසාදාරනද? ඇත්තටම හිගා කන මනුස්සයෙක්ට කීයක් හරි දුන්නම ඒ මනුස්සයා දුන්න එකාට ගොඩාක් ගරු කරන්වා. ඒ වගේමයි චන්ද හිගන්නෝ හෙවත් චන්දේ ඉල්ලන්නෝ.උන් හිගා කනවා මදිවට තව පුරාජේරු ගහන්නත් එනවා.මම ඉපදුන රට කනවා මදිවට ඉපදෙන්න ඉන්න උන්ටත් රට විනාස කරවනවා.සාමාන්ය ජනතාවට දැන් නම් මේකට විසදුමක් ගැනීමට කාලය ඇවිත් තියෙනවා.නැතිනම් අපට නිදහසේ මැරෙන්නවත් නැති වෙයි.
     
    • Like
    Reactions: DangerMan119

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සුන්ගෙම චන්ද අරන් මිනිස්සුන්ට ලොකු එක පෙන්නනවා...මිනිස්සු තවත් ඉවසන එකේ තේරුමක් නැහැ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ බං.... කලින් කෙනාගේ සංචිතේ 1500ක් තිබ්බලු.... ඉතින් යකෝ ඒවා පාවිච්චි කරපන්කෝ..... :angry: මොන එහෙකටද අළුත් වාහන.....!!