නිවට කමද???

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මේක අද ඊයෙ තිබෙන ගැටලුවක් නොවෙ.අනෙක් අයගෙ මත වලට විරුද්ධ මත දරන්න අපිට අයිතියක් නැද්ද?විරුද්ධ මතයක් දරපු පමනින් -REP දෙන එකෙ තෙරුම මොකද්ද? අනික එහෙම දුන්නත් කමක් නැහැ කුනුහරපෙන් බනින එක නිවට කම නෙමෙද? කොන්දක් තිබෙන කෙනෙකු නම් ඉදිරියෙන් පහර දෙනව මිස පසු පසින් කකුල් මාට්ටු නොදමයි!!!!කිසිදු වරදක් නොකර ඔබටත් මෙවැනි දෙයක් සිදුවුවොත් ඔබට දැනෙන හඟීම කෙබඳුද?මදක් සිතන්න!!!:(:(:(:no::no::no:

dcefjb.jpg