නිවට ජෙප්පන් අන්දොස් කරමින් උමාරා සැතිරිය සමාව අයදි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සඳහන් කරයි.​

    තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ, සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනකුගෙන් තමන් හෘදයංගමය හා අවංකවම සමාව අයදින බවත් ඇය කියා සිටියි.​

     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Mokadda bn meh scene eka? Video eke link ekak thiyenawanam dapanko.

    Edit: video eka dakka bn. :oo:
     
    Last edited: