නිවට සිංහලයනි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිවට සිංහලයන්ගේ දැනගැනීම සඳහායි.

    NOK.jpg

    528 නූතන ව්‍යවහාරයට පෙර - බුදුන්ගේ පළමු ලංකා ගමන - යක්ශ ගොත්‍රික ආරවුලක් විසදීම.

    523 නූතන ව්‍යවහාරයට පෙර - බුදුන්ගේ දෙවන ලංකා ගමන - චූලෝදර හා මහෝදර ( චූල උදර - පොඩි බඩා *පොඩි බණ්ඩා, මහෝදර - මහබඩා *මහ බණ්ඩා) මැණික් පුටුවක් වෙනුවෙන් වූ ආරවුලක් විසදීමට

    519 නූතන ව්‍යවහාරයට පෙර - මණිඅක්කිත නා රජුගේ ඉල්ලීමකට

    ඊට අවුරුදු 35-38 පස්සේ තමයි ඔය විජය එන්නේ හරිය. ඒ එන්න කලින් අපේ රටේ ලොකු බණ්ඩලා ඉදලා තියෙනවා , ඊට කලින් රජ්ජුරුවොත් ඉදලා තියෙනවා , අනික විජය කියන එකා වඳයි හරිය. ඌ එක්ක ආපු එක ගෑණියෙක්ටවත් ලමයි නෑ , කුවේනිට හිටියා ලමයි දෙන්නෙක් , ඒ විජයගේ නෙමේ හරිය.

    තව එකක් සුමන සමන් කියලා අදට දෙවියෙක් විදියට හදුන්වන්නේ එදා ( තුන්වන ලංකා ගමන ) සමන්තකූට පර්වථයට බුදුන්ට වඩින්න ආරාධනා කරපු සුමනසමන් කියන නාග ගෝත්‍රික කුමාරයා.

    තොපිට ජාතකයක් නැතුව ඇති , එහෙම කැක්කුමකුත් නැතුව ඇති. හැබැයි හෙල දිවයින ගැන හෙලයට තියෙන කැක්කුමත් , ඒක ආරක්ශා කරන වැඩපිලිවෙලත් සහජීවනේ නාමයෙන් තොපිට නවත්තන්නත් බෑ , අපි නවතින්නෙත් නෑ. ඊලග පරම්පරාව අපි හදන්නේ ඒ නියම සිංහල ජාතකේ පොවලම තමයි.

    සිංහලයට ජය වේවා
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඊලග පරම්පරාව අපි හදන්නේ ඒ නියම සිංහල ජාතකේ පොවලම තමයි.

    මේක වැදගත් කතාවක්. අපේ ළමයින්ට පොඩි කාලේ ඉදලම සිංහල ජාතික ආලය කියල දෙන්න ඕන. අපේ දෙමාපියෝ අපට රට ගැන හිතන්න, සිංහල ජාතිය ගැන හිතන්න කිවුවේ නැහනේ. ඒ අය හිතුවේ ලංකාවේ ඉන්න ඔක්කම එකයි. හැමෝටම එක වගේ සලකන්න ඕන කියල.

    තම්බින්ගේ කපටිකම් ගැන වැටහීමක් තිබුනේ නැහ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නිවට සිංහලයන්ගේ දැනගැනීම සඳහායි.

    NOK.jpg

    528 නූතන ව්‍යවහාරයට පෙර - බුදුන්ගේ පළමු ලංකා ගමන - යක්ශ ගොත්‍රික ආරවුලක් විසදීම.

    523 නූතන ව්‍යවහාරයට පෙර - බුදුන්ගේ දෙවන ලංකා ගමන - චූලෝදර හා මහෝදර ( චූල උදර - පොඩි බඩා *පොඩි බණ්ඩා, මහෝදර - මහබඩා *මහ බණ්ඩා) මැණික් පුටුවක් වෙනුවෙන් වූ ආරවුලක් විසදීමට

    519 නූතන ව්‍යවහාරයට පෙර - මණිඅක්කිත නා රජුගේ ඉල්ලීමකට

    ඊට අවුරුදු 35-38 පස්සේ තමයි ඔය විජය එන්නේ හරිය. ඒ එන්න කලින් අපේ රටේ ලොකු බණ්ඩලා ඉදලා තියෙනවා , ඊට කලින් රජ්ජුරුවොත් ඉදලා තියෙනවා , අනික විජය කියන එකා වඳයි හරිය. ඌ එක්ක ආපු එක ගෑණියෙක්ටවත් ලමයි නෑ , කුවේනිට හිටියා ලමයි දෙන්නෙක් , ඒ විජයගේ නෙමේ හරිය.

    තව එකක් සුමන සමන් කියලා අදට දෙවියෙක් විදියට හදුන්වන්නේ එදා ( තුන්වන ලංකා ගමන ) සමන්තකූට පර්වථයට බුදුන්ට වඩින්න ආරාධනා කරපු සුමනසමන් කියන නාග ගෝත්‍රික කුමාරයා.

    තොපිට ජාතකයක් නැතුව ඇති , එහෙම කැක්කුමකුත් නැතුව ඇති. හැබැයි හෙල දිවයින ගැන හෙලයට තියෙන කැක්කුමත් , ඒක ආරක්ශා කරන වැඩපිලිවෙලත් සහජීවනේ නාමයෙන් තොපිට නවත්තන්නත් බෑ , අපි නවතින්නෙත් නෑ. ඊලග පරම්පරාව අපි හදන්නේ ඒ නියම සිංහල ජාතකේ පොවලම තමයි.

    සිංහලයට ජය වේවා

    දැන් පාරේ හිඟන්නො වගේ පෝලිමේ ඉන්නකොට සිංහලයට හරි පෞඩත්වයක් ඵනවද පොන්න බයියෝ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මචන් සිංහල හමට දැනෙන්නම පෝලිමක එහෙම හිටියේ නැද්ද ලගදී?:D
     
    • Haha
    Reactions: hasithayad