නිවන් දකින්න අභිධර්මය අවශ්‍යද?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන් දකින්න අභිධර්මය අවශ්‍යද?

    එළකිරි එකේ අභිධර්මය ගැන කතාකරන මහත්තුරුන්ට පැහැදිලි කරන්න පුලුවන්ද

    1. නිවන් අවබෝධයට අභිධර්මයේ තියන වැදගත්කම?
    2. රාග, ද්වේශ, මෝහ නිරෝධයට කොහොමද අභිධර්මය ප්‍රයෝජනවත් වෙන්නෙ?
    3. අභිධර්මය දැනුම් සම්භාරයක් මිසක් සාමාන්‍ය මනුෂ්‍යයින් හැටියට අපිට ගෝචර නොවන දෙයක් නේද? උදාහරණයක් හැටියට කව්රුහරි කිව්වොත් චිත්ත විථියකට චිත්තක්ෂණ 20යි කියල, අපි කොහොමද ඔප්පු කරන්නෙ, නැහැ 20 නෙමෙයි 17යි කියල?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    නිවනට අභිදර්ම

    1.නිවනට අභිදර්මය අවශ්‍ය කියා කීමටද නොහැක ,අනවශ්‍යයි කියා කීමටද නොහැක,මක්නිසාද යත් එය ඔබේ අවශ්‍යතාවය අනුව තීරණය වෙන නිසාය.

    2.දෙවිවරුන්ට එය දේශනා කරේ දෙවිවරුන්ට ඔවුන්ගේ ශරීරවල නැතිවීම් ,වෙනස්වීම් පෙනෙන්නට නැති නිසා ඔවුන්ගේ සිත් ගෙනම පැහැදිලි කිරීමටය.

    3.අභිදර්මය යනු සිත ගැන වැඩිදුර විස්තර කිරීමක්,මක්නිසාද යත් අපිට නිවන් මගේ යාමටනම් සිත තුලින්ම ඇතිවෙන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි ,නැතිනම් නැවත සැකය උපදිනවා

    4.නිවන් මගේ යාමට සමහරක් අයට අභිදර්මය අවශ්‍යයි ,සමහරක් අයට අනවශ්‍යයයි.

    5.නිවන යනු පාරක් ,සිත තුලින්ම සිත දමනයට ඉගෙනගනීමක් ,එය අනුගමනය කිරීමක් ,මැරුණට පසුව අපි යම්කිසි තැනකට යනවානම් එය නිවන නොවේ,නිවන යනු තැනක් නොවේ ,එය මාවතක්,ගමන් කිරීමෙන්ම පමනක් අවබෝධ වෙන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අභිධර්මය දෙශනා කරලා තියෙන්නෙ දැනගතයුතු සියල්ල බෙදා විස්තර කිරිමක් වශයෙන්, නමුත් අභිධර්මය බෙදා වෙන්කිරීම්ක් තෙරුම් ගන්න අවශය නැ, සම්මාදිට්ටියට පත් වෙන්න, අභිධර්මය බෙදා වෙන් කිරිම දැන්ගත්තා කියලා සම්මාදිට්ටියට පත් වන්නෙද නැත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අභිධර්මය කට පාඩම් කරලා කාත් එක්ක හරි සංවාදයක යෙදෙන එක හෝ කාට හරි අභිධර්මය තමන් දන්නවා වගේ කියවලා විතරක් වැඩක් නෑ. ධර්මය තමන්ම අත් දැකලා තියෙන්න ඕනේ. අවම වශයෙන් සෝවාන් වත් වෙලා නැති කෙනෙක්ට ඕවා කටින් පිටවෙන වචන එහෙමත් නැත් නම් කනට ඇහෙන සද්ද එහෙමත් නැත් නම් ඇහැට පේන අකුරු විතරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහරුන්ට වැදගත් වෙනව ඇති. චුල්ලපන්ථක හාමුදුරුවො රහත් වුනේ රෙදි කෑල්ලකිං දූවිලි පිහදාලනෙ. එහෙම වුනා කියල නිවන් දකින්න රෙදි කෑල්ලකිං දූවිලි පිහදාන එක අවශ්‍යද කියලත් අහන්න එපායැ හරිනං. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි
     
    • Like
    Reactions: GobbaSira

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහරුන්ට වැදගත් වෙනව ඇති. චුල්ලපන්ථක හාමුදුරුවො රහත් වුනේ රෙදි කෑල්ලකිං දූවිලි පිහදාලනෙ. එහෙම වුනා කියල නිවන් දකින්න රෙදි කෑල්ලකිං දූවිලි පිහදාන එක අවශ්‍යද කියලත් අහන්න එපායැ හරිනං. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි

    දුවිලි රෙදිකැල්ලක් නෙවෙයි, පිරිසිදු රෙදිකැල්ලක් පිරිමදින්න දිලා තියෙන්නෙ, එත් එක්ක දෙශනාවකුත් කරලා තියෙනවා. පෙර ජිවිතෙක සිද්දියක් සම්බන්ද කරලා තමයි රෙදිකැල්ලක් පිරිමදින්න දිලා තියෙන්නෙ, පිරිසිදු රෙදිකැල්ල සිතට උපමා කරලා සිත ආගාන්තුක කෙලෙස් වලින් කිලිටි වෙනවා කියන එක තෙරුම් කරන්න පෙන්නලා තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    1.නිවනට අභිදර්මය අවශ්‍ය කියා කීමටද නොහැක ,අනවශ්‍යයි කියා කීමටද නොහැක,මක්නිසාද යත් එය ඔබේ අවශ්‍යතාවය අනුව තීරණය වෙන නිසාය.

    2.දෙවිවරුන්ට එය දේශනා කරේ දෙවිවරුන්ට ඔවුන්ගේ ශරීරවල නැතිවීම් ,වෙනස්වීම් පෙනෙන්නට නැති නිසා ඔවුන්ගේ සිත් ගෙනම පැහැදිලි කිරීමටය.

    3.අභිදර්මය යනු සිත ගැන වැඩිදුර විස්තර කිරීමක්,මක්නිසාද යත් අපිට නිවන් මගේ යාමටනම් සිත තුලින්ම ඇතිවෙන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි ,නැතිනම් නැවත සැකය උපදිනවා

    4.නිවන් මගේ යාමට සමහරක් අයට අභිදර්මය අවශ්‍යයි ,සමහරක් අයට අනවශ්‍යයයි.

    5.නිවන යනු පාරක් ,සිත තුලින්ම සිත දමනයට ඉගෙනගනීමක් ,එය අනුගමනය කිරීමක් ,මැරුණට පසුව අපි යම්කිසි තැනකට යනවානම් එය නිවන නොවේ,නිවන යනු තැනක් නොවේ ,එය මාවතක්,ගමන් කිරීමෙන්ම පමනක් අවබෝධ වෙන්නේ

    :yes:
    වල්පල් ත්‍රෙඩ් යද්දී මේත්‍රෙඩ් එකක් පටන් ගැනීම හොදයි.

    ඒක පුදගල චරිත අනුව තීරණය වේ කියලයි කියන්න වෙන්නේ.

    අපිට කියන්න බෑ මම මේකේන් ධර්මාවබෝධය අරයටත් මේවගේ එකකින්මහි ධර්මාවබෝධය වෙන්නේ කියලා.
    එයාට රසක් ඇතිවෙලා නැතිවෙන එකෙනුත් වෙන්න පුලුවන් කියලා හිතනවා.එහෙමමයි කියන්නේ නැත්තේ ඒක කියන්න අපිට ක්‍රමයකුත් නැතිනිසා.ලොවුතුරා බුදු කෙනෙක්ට
    තමයි එහෙම කීමේ හැකියාව තියෙන්නේ.

    ආනන්ද හාමුදුරුවෝ ඉරියව්ව වෙනස් කරද්දී රහත් උනා කියලා අහලා තියනවා.
    කුබුරක් දෙගේ වඩිද්දී ඒකේ වැඩකරන කාන්තාවක් කියන කවියක් අහලත් හාමුදුවෝ රහත් වෙලා තියනවා කියනවා.

    හැබැයි තර්කානුකූලව බලද්දී අභිධර්මය දැනගැනීම ධර්මාවබෝදයට පිරුවහලක් වෙනවා කියලා කියන්න පුලුවන්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මෙහෙම අති සරල කරලා බුද්ධ ධර්මය එක එක "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" ගැලපෙන විදියට ප්‍රකාශ කරන්නේ සද්භාවයෙන් නම් වෙන්න බෑ. රාග, ද්වේශ , මෝහ නැති කරනව කියල කිව්ව පමණින්, කෙලෙස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති මිනිස්සු අති සරල රාමුවකට කොටු වෙන එක විතරයි මේ වගේ බ්ලැන්කට් ස්ටේට්මන්ට් වලින් වෙන්නේ. ආශ්‍රව දුරු කරනව කියන එක එහෙම කිව්ව පමනින් කරන්න බැහැ. ආශ්‍රව ඉතාම සියුම්, ඒ නිසා අභිධරමයත් එක්ක එක එල්ලේ "තමන්ගේ දැනුමට" සම්බන්දයක් ගොඩ නගාගන්න බැරි වුන පලියට මේ වගේ ගොන් කතා කීමෙන් ධර්මයටයි මේ අපහාස කරන්නේ. අද හුඟක් දෙනෙක් "තමන්ට දැනෙනෙන, තේරෙන මට්ටමෙන් දුක, අනිත්‍ය, අනාත්ම" අර්ත දක්වගෙන නටන නාඩගමේම අලුත් චැප්ටර් එක වෙන්න ඇති මේක.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    every single word which came out from Gautham Buddha is only directed to Nirvana.nothing more,nothing less.. there were people who questioned that,there are some still questioning that and there will be too..

    remember you and I don’t know only Buddha knows!
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    එළකිරි එකේ අභිධර්මය ගැන කතාකරන මහත්තුරුන්ට පැහැදිලි කරන්න පුලුවන්ද

    1. නිවන් අවබෝධයට අභිධර්මයේ තියන වැදගත්කම?

      Budun wahansege kale abhidharmaya wadagat une naa... nivaradi dharmaya danna rahatun wahansela hitiya... minisunta sakayak tibune naaa eyala kiyana sutre hariyata kiyanawada nadda kiyala...eyatala tibune sutre kiyanade eyalage jeevitayata galapenawada kiyala balanna witarai..

      Ada ehema naa.. api danne naa kawuruda hariyata sutra explain karanne kiyala...eka ekkenata terena widihata tamai kiyala denne... apita ee sutra dharama jeevithayen dakinna kalin apita terum ganna wenawa eyala kiyana dee harida kiyala.. anna etanadi tamai abidharamaya wadagat wenne...

    2. රාග, ද්වේශ, මෝහ නිරෝධයට කොහොමද අභිධර්මය ප්‍රයෝජනවත් වෙන්නෙ?

      Raga, dewsha moha nikan nathi karanna baa nee.. eka karanna hariyata dharmaya awabodha karaganna wenawa...ekata api hari dharmaya follow karanna wenawa..hari dharmaya hoyaganna abhi dharmaya awashya wenawa..

    3. අභිධර්මය දැනුම් සම්භාරයක් මිසක් සාමාන්‍ය මනුෂ්‍යයින් හැටියට අපිට ගෝචර නොවන දෙයක් නේද? උදාහරණයක් හැටියට කව්රුහරි කිව්වොත් චිත්ත විථියකට චිත්තක්ෂණ 20යි කියල, අපි කොහොමද ඔප්පු කරන්නෙ, නැහැ 20 නෙමෙයි 17යි කියල?

      Chittakshana 17 ta wadiya abidharmaye apita teerum ganna puluwan karunu anantawat tiyenawa...udaharanayak widihata wibhanga prakaranaya...those are very helpful to understand paticcasamupadahaya and etc..

    ......
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    මෙහෙම අති සරල කරලා බුද්ධ ධර්මය එක එක "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" ගැලපෙන විදියට ප්‍රකාශ කරන්නේ සද්භාවයෙන් නම් වෙන්න බෑ. රාග, ද්වේශ , මෝහ නැති කරනව කියල කිව්ව පමණින්, කෙලෙස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති මිනිස්සු අති සරල රාමුවකට කොටු වෙන එක විතරයි මේ වගේ බ්ලැන්කට් ස්ටේට්මන්ට් වලින් වෙන්නේ. ආශ්‍රව දුරු කරනව කියන එක එහෙම කිව්ව පමනින් කරන්න බැහැ. ආශ්‍රව ඉතාම සියුම්, ඒ නිසා අභිධරමයත් එක්ක එක එල්ලේ "තමන්ගේ දැනුමට" සම්බන්දයක් ගොඩ නගාගන්න බැරි වුන පලියට මේ වගේ ගොන් කතා කීමෙන් ධර්මයටයි මේ අපහාස කරන්නේ. අද හුඟක් දෙනෙක් "තමන්ට දැනෙනෙන, තේරෙන මට්ටමෙන් දුක, අනිත්‍ය, අනාත්ම" අර්ත දක්වගෙන නටන නාඩගමේම අලුත් චැප්ටර් එක වෙන්න ඇති මේක.

    Obatumage comment eketa mama ekagai..

    Mama danne naa ai samahara hamuduruwo abhidahrama reject karanne kiyala...mata eka wedakut naa..

    Habai kawuru kari abhidaramaya reject karanawa nam eka eyage understanding ekata galapanne nathi nisa hari nattam teerenne nathi nisa eka honda wedak newi..
     
    • Like
    Reactions: GobbaSira

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    අභිධර්මය කට පාඩම් කරලා කාත් එක්ක හරි සංවාදයක යෙදෙන එක හෝ කාට හරි අභිධර්මය තමන් දන්නවා වගේ කියවලා විතරක් වැඩක් නෑ. ධර්මය තමන්ම අත් දැකලා තියෙන්න ඕනේ. අවම වශයෙන් සෝවාන් වත් වෙලා නැති කෙනෙක්ට ඕවා කටින් පිටවෙන වචන එහෙමත් නැත් නම් කනට ඇහෙන සද්ද එහෙමත් නැත් නම් ඇහැට පේන අකුරු විතරයි.

    Sovan una eknekuta ayet dharmayak oni naa ahanna... sowan wenna kalin tamai mee okkoma oni sowan wenna...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Obatumage comment eketa mama ekagai..

    Mama danne naa ai samahara hamuduruwo abhidahrama reject karanne kiyala...mata eka wedakut naa..

    Habai kawuru kari abhidaramaya reject karanawa nam eka eyage understanding ekata galapanne nathi nisa hari nattam teerenne nathi nisa eka honda wedak newi..

    :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උදේ බණකට ඇහුවා, දර්ම දේශනා හා සාකච්චා ධර්මාවබෝදයට ගොඩල් උපකාර වෙනවල් කියන එක. බුදුහාමුදුරුවොත් ඒගැන කියලා තියනවා කියලා.
    හැබැයි මිනිස්සු වැඩියෙන් ඇදෙන්නේ බණ අහන්න,.එතන පැසිව් නේද. දර්මය කාටහරි කියා දෙද්දී අපිට පෙර නොලැබූ පොඩි පොඩි දේවල් තේරුම් යනවා කියන එක වෙනවා.මොකද අනීකට දහම කියලා දෙද්දී අපිතුල දර්මය මුලසිට අගට ගලපීමක් හදාගන්න වෙනවනේ

    මමත් ඒපැත්තේ ධර්මයට බර බණ අහන්න නිතර යන කීපදෙනක් එක්ක සෙට්වෙලා වීකෙන්ඩ් එකේ ඩිස්කශන් එකක් දාන්න පටන් ගත්තා.මුදුනා වෙන්න ගියේ එහ්මනෑ.දවස් දෙකයි සතිදෙකට.අයේ පැත්ත පලාතේ නෑ.ඒගැන මතක් කරනෙත්නෑ.සුපුරුදු විදියට ඒඅය බණ අහන්න යනවා.
    අපේ ගන්වල මොන සාකච්චාද බන්.ඉස්සර පන්සලට ගියා හාමුදුරුවොත් දර්මදේශනා නිසා කාර්යබහුලයි දැන්.
    පන්සලට යන එකත් නැවැත්තුවා ඒවට.හැබැයි ඔෆිස් එකේනම් කලාතුරකින් සෙට්වෙනවා.ඒත් ඉස්සර හත අටක් වගේ සෙට් වෙනව උනාට දැන් දෙන්නෙක්වත් එන්නෑ
    සාමාන්‍යෙන් 5000ට එකෙක්වත් උනන්දුනෑ ධර්මය කතාකරන්න.ඒත් බණ අහන්න ඊට වැඩි පිරිසක් කැමතී.
    උබලා මොකද හිතන්නේ

    Last edited:
    • Like
    Reactions: GobbaSira

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    පින් අනුමෝදන් කරලත් තියෙන්නේ :D

    ube ammage xxxxxuththen
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සූත්‍ර දේශනා අසා මාර්ගඵල ලැබූ භික්ෂූණ් වහන්සේලා සහ ගිහියන් ගැන මම අසා ඇත්තෙමි. ඔබද අසා ඇත.

    එම සූත්‍ර දේශනා සූත්‍ර පිටකයෙහි මැනවින් අන්තර්ගත බව මම දන්නෙමි. ඔබද දන්නේය.

    ඉතින් මම සූත්‍ර පිටකයේ ඇති දේශනා ඉගෙන ගැනීමට මගේ කාලය යොදවමි.
    එය මා හට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වන බව මම දන්නෙමි.

    නමුත් අභිධර්මය නොවැදගත් දෙයක් යැයි මම නොසිතමි. මන්දයත් නොවැදගත් වූ කිසිදෙයක් ත්‍රිපිටකයේ නොමැති බැවිනි.
    එනමුත් අප හට ගෝචර වන, අප ඉගෙන ගත යුතු, අපට ප්‍රතිඵල ලබා ගත හැකි දේ පවතින්නේ සූත්‍ර පිටකයේ බව විශ්වාස කරමි.
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    අසපුව පැත්තෙන් ආපු ප්‍රශ්නයක් වගේ.

    අසපුව පැත්තෙන් ආපු ප්‍රශ්නයක් වගේ.

    අභිධර්මය ගැන හොද විග්‍රහයක් රේරුකානේ හාමුදුරුවෝ කරලා තෙයෙනවා .
    එක කියවලා බලන්න

    මිනිස්සුන්ට වැඩක් නැත්තම් වෙනම පිටකයක් සංග්‍රහ වෙලා එනවද ?

    උබේ මොළේට චික්තක්ෂණ වැඩ කරන විදිය තේරෙන්නේ නැති වුනාට තේරෙන මිනිස්සු කොච්චර ඉන්නවද ?

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    Budda darmaya saralayi

    මෙහෙම අති සරල කරලා බුද්ධ ධර්මය එක එක "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" ගැලපෙන විදියට ප්‍රකාශ කරන්නේ සද්භාවයෙන් නම් වෙන්න බෑ. රාග, ද්වේශ , මෝහ නැති කරනව කියල කිව්ව පමණින්, කෙලෙස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති මිනිස්සු අති සරල රාමුවකට කොටු වෙන එක විතරයි මේ වගේ බ්ලැන්කට් ස්ටේට්මන්ට් වලින් වෙන්නේ. ආශ්‍රව දුරු කරනව කියන එක එහෙම කිව්ව පමනින් කරන්න බැහැ. ආශ්‍රව ඉතාම සියුම්, ඒ නිසා අභිධරමයත් එක්ක එක එල්ලේ "තමන්ගේ දැනුමට" සම්බන්දයක් ගොඩ නගාගන්න බැරි වුන පලියට මේ වගේ ගොන් කතා කීමෙන් ධර්මයටයි මේ අපහාස කරන්නේ. අද හුඟක් දෙනෙක් "තමන්ට දැනෙනෙන, තේරෙන මට්ටමෙන් දුක, අනිත්‍ය, අනාත්ම" අර්ත දක්වගෙන නටන නාඩගමේම අලුත් චැප්ටර් එක වෙන්න ඇති මේක.

    buddha darmaya saralayi,sankeerna natha,eya thwa kenekta pahadili karana eka thama godakma amaru deya.

    Budun wahansege jeewitha kathawa witharak salakuwada kenekta niwan awaboda kala haka eya ema pudgalayage awaboda karaganeeme shakthiya,pera bawayan waladi kala kusala nisa diyunuwu therum ganeeme hakiyawa matha theeranaya wenwa

    saema sathwayekma ekata ekek wenas,emanisa ema sathwayanta therumganeema udesa kumana ho ayurakin watahena lesa budun wahanse manawin darmaya deshana kala seka,darmaya kumana paththakin allagaththath eya hariyatama theruna pudgalayage awabodayata budun wahanse deshana kara thibena darmaya samapatha uni nam eyama awabodayai.