නිවන් දකින්න උදව්කරන (පරිඝණක) වැඩසටහනක්
නිවන් දකින්න උදව්කරන පරිඝණක වැඩසටහනක් (කල්පිතයක්)
බුධුහාමුදුරුවන්ගේ ඥාණ 72 පාවිච්චිකරලා උදා:- ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණය , පරිඝණක මෘදුකාංගයක් ලියනවා. මේක යූසර් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ කොහොමද කියන එක ඒ.අයි. වැඩසටහනක් වගේ යූසර්ට බහුවරණ ප්‍රශ්ණ මාලාවක් ඉදිරිපත් කරනවා. සමහරවිට දැනටමත් A.I. බුද්දා වගේ වැඩසටහන් තියෙන්න බැරි කමක් නෑ.