නිවන් මාර්ගයට පිවිසෙමු, කර්ම විපාක (අනිවාş
බොහෝ බොදු ජනතාවට ඇති ගැටලුවනම් බුදු දහම නිවැරදිව නොදැනීමයි. උතුම් නිර්වාණ මාර්ගයට නොනැමෙන සුළු ඔබගේ සිත (ලෝහ කරුවෙක් යම්සේ තමාට රිසි පරිදි ලෝහය නවන්නේ වේද)උතුම් නිවන කරා යොමු කරනු නිසැකයි.
මෙම දහම් පඬුර තුලින් නිර්වාණ මාර්ගයට සිත යොමු කර ගනිම්වා......
පහත ලින්ක් එක භාවිතා කර පොත භාගත කරගන්න.
https://www.facebook.com/download/445351722272516/KARMA VIPAKA by buddhistvision.net.pdf
ඔබගේ අදහස් අනෙක් බෞද්ධයන්ටත් දැනගැනීම පිණිස යොදාන්න කාරුණික වන්න.
අප සැමට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිර්වාණ සම්පත්තිය මම භාවයේදීම ලබා ගැනීමට මෙම පින හේතු වේව! වසනා වේවා! සාදු! සාදු! සාදු!