නිවන් සැප ලැබේවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    https://www.lankadeepa.lk/news/දෙවන-එළිසබෙත්-මහා-රැජින-ලොවට-සමු-දෙයි/101-619529
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    👉සිංහල වෙදකම යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන කලුසුද්දන්ගේ මහ එකී මැරිලා...

    👉1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්සේ මිනිස්සුගේ කිරි සප්පයෝ ගෙවල් දොරවල් මරලා විනාශ කරලා දාපු එවුන්ගේ මහ එකී මැරිලා.

    👉ලංකාවේ පුරාවස්තු සහ ධනය කොල්ල කෑ මහ හෙර මැරිලා..

    👉පුස්කොලපොත් ලංකාවට නොදී තාම හංගගෙන ඉන්න එවුන්ගේ මහ එකී මැරිලා..


    👉👉කලුසුද්දන්ගේ මහ එකා රනිලා ලංකාව ශෝක දිනයක් කරලා ජාතික කොඩියත් අඩකුඹු කරලා නවතින එකක් නෑ 🤭
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    වැඩිම කාලයක් රජ කරපු රැජිණ ලු නේ ද Elizabeth II කියන්නේ. මොනව වුනත් රැජිණ නැතිවුණ එක ගැන දුකයි බං. අද ඓතිහාසික දවසක්.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Similar threads