නිවන් සුව තරිනි සිරිවර්ධන

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පේනනේ නැති වෙන්න ලස්සනට වෙන් වෙච්ච තැන හදන්න අැති නේ බං....

    ඔව් බන් තාත්ත කිව්වා එහෙම වෙන් කරපු ඔලුව වෙන් වුන බවක් පේන්නවත් තිබුනේ නැහැ කියලා :nerd:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බලහං පැන්න වෙලේ ගැටදෙක වත් එලියට ඇවිත් නෑ නේ, ශර්ට් එක උඩ ගිහින්. පට්ට කෑල්ල බං
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහා සුළඟක් වෙලා නුඹ වෙතට නොඑන්නම්
    සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළඳේ.....
    සමු අරන් ඔහු වෙතින් - නෙත් කොනින් අමතමින්
    ඒ සුසුම උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර
    පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත
    ඉසිඹුලන මොහොතක දි - නෙත් කොනින් හිනැහිලා
    පිණි බිඳුව උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    චන්ඩ හිරු නොවන්නෙමි නුඹේ ලොව හළු කරන
    පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි නුඹේ වතට
    මද අඳුරු මේ රැයේ - සඳ දිළෙන දෙස බලා
    තරු කැළුම ඉසව්වේ නිමේෂයකට රැඳෙන්

    හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
    තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැඟවිලා
    සුසුමකට සසළ වන
    පිණි බිඳෙන් කිති කැවෙන
    තරුවකින් එළිය වන
    පුංචි ඉඩ සුන්දරයි!!!
    දත් කිඹුලා ගෙ නංගි චාන්දනි මට එවපු කවියක්:dull:
     

    menz

    Member
    Apr 16, 2008
    4
    1
    0

    මේකත් සුවිසයිඩ් කරපු තරුනියකට ගුනදාස කපුගේ ගයන ගීතයක්