නිවන් සුව පතමු

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
නිවන් සුව පතමු

CENTER]


ප්‍රවීන සිනමා, ටෙලි සහ වේදිකා නළු අසේල ජයකොඩි මහතා රිය අනතුරකට ලක්ව ඊයේ උදෑසන 4.05ට සිය නිවස අසලදි මරණට පත්විය. රූගත කිරීමක් වෙනුවෙන් යාමට සූදානම් වී සිය මිතුරා සමගින් රියදුරු අසුන මාරුකර ගැනීමට යාමේදි විරුද්ධ දිශාවට පෑමිනි වෑන් රථයක ගැටීමෙන් ඒ ස්ථානයේදීම මරණයට පත් විය. මේ අනතුර සිදු වුයේ කටුනායක කොළඹ මහ මාර්ගයේ නාගොඩ හේමාස් මoසන්දිය අසලදි ය. ඔහුට නිවන් සුව පතමු.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :(:(:(

    385378_2456778532050_1029705657_32216280_1265507499_n.jpg


    :(රංගන ශිල්පී අසේල ජයකොඩි මහතාට නිවන් සුව ලැබේවා!:(