Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මං නිවන ගැන අහල තියෙන දේවල් ගැන අදහසක්.

මහායාන බුද්ධාගමේ තියෙනව කියල අහල තියෙනව මං රහතන් වහන්සේලා නිවන කියල state එක්කට යනව කියල. ඒ රහතන් වහන්සේලා නිවන කියන state එකේ ඉඳල ආපහු මේ state එකට ඇවිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවලු.

තව මං කතාවක් කියවල තියෙනව බුදු හාමුදුරුවො ගැන. ඒ කාලෙ හිටියලු බ්රාහ්මණයෙක් වගේ මනුස්සයෙක්. මේ මනුස්සයට ඔලු කට්ටක් දුන්නම ඒකට තට්ටුවක් දැම්මම කියන්න පුලුවන්ලු මේ මනුන්ස්සය මැරිල ඉපදුනෙ කොහෙද එහෙම විස්තර. බුදු හාමුදුරුවො දවසක් ඔලු කට්ටක් අරගෙන ගිහින් මේ මනුස්සයට දුන්නලු පුලුවන්නම් මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියන්න කියල. ඊටපස්සෙ මේ මනුස්සය ඔලුකට්ට අරන් බලනවලු බලනවලු මනුස්සයට කොහෙද මේකෙ අයිතිකාරයා ඉන්නෙ කියල හොයාගන්න බැරි වෙනව. ඊටපස්සෙ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ මට පේන්නෙ නෑ ඔබවහන්සේ දන්නවද කියල. මං මේක english වලින් කියෙව්වෙ. ඒකෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො කියන විදිහට මේකෙ අයිතිකාරයා රහත් වුන කෙනෙක් මෙයා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි මෙතනින් beyond තැනක කියල. beyond කියන එකේ තේරුම එහා වගේ කියන එකනෙ. ඒකියන්නෙ අයිතිකාරයා අපි ඉන්න මේ තැනින් එහා තියෙන තැනක ඉන්නෙ කියන එක.

මට මේකෙන් තේරෙන්නෙ නිවන කියන්නෙ අවසානයක් නෙවෙයි. අපි නිවන කියලත් වෙනව state එක්කට යනව කියල. සමහරවිට අපෙ මනස ඒක තේරුම් ගන්න තරම් දියුණු නොවෙන්න පුලුවන්.

තව තර්කයක් තියෙනව මේකනම් මෝඩ තර්කයක් වෙන්නත් පුලුවන්. සැප හා දුක කියන්නෙ සාපේක්ෂ දේවල් දෙකක් සැප කියල දෙයක් නැත්තන් අපිට දුක කියන එක අර්ථ දක්වන්න බෑ ඒවගේම දුක නැත්තන් සැප කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නත් බෑ. එතකොට මේ නිවන කියන දේ නිවන් සැප කියල කියද්දි ඇයි ඒකට සැප කියන්නෙ අපි නොදන්නව උනාට නිවනෙත් සැප දුක කියන එක තියෙනව වෙන්න පුලුවන්.

මං අර නිවනයි ශක්ති සංස්ථිතියි අතරෙ හදන සම්බන්ධෙ ගැන නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ මොකද අපි දන්නෙ නැ තාම අපෙ ආත්මෙ ශක්තියක්ද මොකක්ද කියල. ඒවගේම buddhism වලට අනුව ආත්මයේ පැවැත්ම paradoxical ඒ කියන්නෙ ආත්මය කියල දෙයක් පවතින්නෙත් නෑ පවතින්නෙ නැත්තෙත් නෑ. අර ක්වන්ටම් අංශු මෙතන ඇත්තෙත් නෑ මෙතන නැත්තෙත් නෑ කියනව වගේ.

[QUOTE="Anomaly, post: 30934720, member: 588624"] මේක මං නිවන ගැන අහල තියෙන දේවල් ගැන අදහසක්. මහායාන බුද්ධාගමේ තියෙනව කියල අහල තියෙනව මං රහතන් වහන්සේලා නිවන කියල state එක්කට යනව කියල. ඒ රහතන් වහන්සේලා නිවන කියන state එකේ ඉඳල ආපහු මේ state එකට ඇවිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවලු. තව මං කතාවක් කියවල තියෙනව බුදු හාමුදුරුවො ගැන. ඒ කාලෙ හිටියලු බ්රාහ්මණයෙක් වගේ මනුස්සයෙක්. මේ මනුස්සයට ඔලු කට්ටක් දුන්නම ඒකට තට්ටුවක් දැම්මම කියන්න පුලුවන්ලු මේ මනුන්ස්සය මැරිල ඉපදුනෙ කොහෙද එහෙම විස්තර. බුදු හාමුදුරුවො දවසක් ඔලු කට්ටක් අරගෙන ගිහින් මේ මනුස්සයට දුන්නලු පුලුවන්නම් මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියන්න කියල. ඊටපස්සෙ මේ මනුස්සය ඔලුකට්ට අරන් බලනවලු බලනවලු මනුස්සයට කොහෙද මේකෙ අයිතිකාරයා ඉන්නෙ කියල හොයාගන්න බැරි වෙනව. ඊටපස්සෙ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ මට පේන්නෙ නෑ ඔබවහන්සේ දන්නවද කියල. මං මේක english වලින් කියෙව්වෙ. ඒකෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො කියන විදිහට මේකෙ අයිතිකාරයා රහත් වුන කෙනෙක් මෙයා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි මෙතනින් beyond තැනක කියල. beyond කියන එකේ තේරුම එහා වගේ කියන එකනෙ. ඒකියන්නෙ අයිතිකාරයා අපි ඉන්න මේ තැනින් එහා තියෙන තැනක ඉන්නෙ කියන එක. මට මේකෙන් තේරෙන්නෙ නිවන කියන්නෙ අවසානයක් නෙවෙයි. අපි නිවන කියලත් වෙනව state එක්කට යනව කියල. සමහරවිට අපෙ මනස ඒක තේරුම් ගන්න තරම් දියුණු නොවෙන්න පුලුවන්. තව තර්කයක් තියෙනව මේකනම් මෝඩ තර්කයක් වෙන්නත් පුලුවන්. සැප හා දුක කියන්නෙ සාපේක්ෂ දේවල් දෙකක් සැප කියල දෙයක් නැත්තන් අපිට දුක කියන එක අර්ථ දක්වන්න බෑ ඒවගේම දුක නැත්තන් සැප කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නත් බෑ. එතකොට මේ නිවන කියන දේ නිවන් සැප කියල කියද්දි ඇයි ඒකට සැප කියන්නෙ අපි නොදන්නව උනාට නිවනෙත් සැප දුක කියන එක තියෙනව වෙන්න පුලුවන්. මං අර නිවනයි ශක්ති සංස්ථිතියි අතරෙ හදන සම්බන්ධෙ ගැන නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ මොකද අපි දන්නෙ නැ තාම අපෙ ආත්මෙ ශක්තියක්ද මොකක්ද කියල. ඒවගේම buddhism වලට අනුව ආත්මයේ පැවැත්ම paradoxical ඒ කියන්නෙ ආත්මය කියල දෙයක් පවතින්නෙත් නෑ පවතින්නෙ නැත්තෙත් නෑ. අර ක්වන්ටම් අංශු මෙතන ඇත්තෙත් නෑ මෙතන නැත්තෙත් නෑ කියනව වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom