Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන කියල අමුතු හුත්තක් නෑ බං. උඹල කවදා හරි මැරුණට පස්සෙ එ්ක නිවන තමයි. සසර කියල පකකුත් නෑ. පින් පව් කරා හෝ නෑ කියල අමුතු ලබ්බක් වෙන්නෙත් නෑ. ඉපදෙනවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම එච්චරයි.

පින් පව්, දිව්‍ය ලෝක, අපාය, සසර හුත්තවල් සේරම මේ ලෝකෙ ඉන්නකල් හොඳ වැඩ කරන්නයි, නරක වැඩවලින් වැළකෙන්නයි සමාජයෙ බහුතරයක් පුරුදු කරලා, එ්කෙන් පොදුවෙ යහපත් සමාජයක් හදන්න ගොතපු අමුම අමු වැල් බයිලාවක් විතරයි. එ්ක පිළි පැද්දාම මේ ලෝකෙ ජීවිතේ නම් ඉතින් යහපත් වෙනවා. එච්චරම තමයි.

තනිකරම computer game එකක් ගහලා දිනනවා වගේ කිසිම සැබෑ රෙද්දක් නැති, හැබැයි හිත හැදෙන්නයි, හොඳින් ජීවත් වෙන්නයි, සතුටින් ඉන්නයි උදව් වෙන rules , recommendations ටිකක් විතරයි බුදු දහම කියන්නෙ. එහෙම නැතිව නිවන, හුවන ලබ්බක් ඕකෙ නෑ. තාර බර අැරලා යථාර්ථය තේරුම් ගන්න මොළේ පාද ගනින් ගොන් හැත්ත. එ්ක දැනගෙන cultural sensitivity අරක මේක නිසා කට පියාගෙන ඉන්නවා නම්, සමාජ තත්ත්වය පෙන්නන්න, වෙන වෙන වාසි ගන්න පින් කරනවා නම් අවුලක් නෑ ඉතින්.

හැබැයි උඹ මේ මලක්, පහනක් උස්සන් ගිහින් පන්සලකට වෙලා ගාථා කියල වැන්දා කියලා, හාමුදුරුවොන්ට දානෙ දුන්නා කියලා, පිළිම හදන්ඩ සල්ලි දුන්නා කියල, චෙෙත්‍ය වටේ රෙදි එතුවා කියල, බෝ ගහට වතුර හැලුවා කියල මැරුණට පස්සෙ දිව්‍ය ලෝකෙ යන්ඩ පුළුවන් ජාතියෙ වැල් බයිලා අැත්තටම විශ්වාස කරන එළ හරකෙක් නම් සොරිම තමයි ඉතින්.

[QUOTE="IndrajithGamage, post: 30934752, member: 581741"] [SIZE=5] නිවන කියල අමුතු හුත්තක් නෑ බං. උඹල කවදා හරි මැරුණට පස්සෙ එ්ක නිවන තමයි. සසර කියල පකකුත් නෑ. පින් පව් කරා හෝ නෑ කියල අමුතු ලබ්බක් වෙන්නෙත් නෑ. ඉපදෙනවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම එච්චරයි. පින් පව්, දිව්‍ය ලෝක, අපාය, සසර හුත්තවල් සේරම මේ ලෝකෙ ඉන්නකල් හොඳ වැඩ කරන්නයි, නරක වැඩවලින් වැළකෙන්නයි සමාජයෙ බහුතරයක් පුරුදු කරලා, එ්කෙන් පොදුවෙ යහපත් සමාජයක් හදන්න ගොතපු අමුම අමු වැල් බයිලාවක් විතරයි. එ්ක පිළි පැද්දාම මේ ලෝකෙ ජීවිතේ නම් ඉතින් යහපත් වෙනවා. එච්චරම තමයි. තනිකරම computer game එකක් ගහලා දිනනවා වගේ කිසිම සැබෑ රෙද්දක් නැති, හැබැයි හිත හැදෙන්නයි, හොඳින් ජීවත් වෙන්නයි, සතුටින් ඉන්නයි උදව් වෙන rules , recommendations ටිකක් විතරයි බුදු දහම කියන්නෙ. එහෙම නැතිව නිවන, හුවන ලබ්බක් ඕකෙ නෑ. තාර බර අැරලා යථාර්ථය තේරුම් ගන්න මොළේ පාද ගනින් ගොන් හැත්ත. එ්ක දැනගෙන cultural sensitivity අරක මේක නිසා කට පියාගෙන ඉන්නවා නම්, සමාජ තත්ත්වය පෙන්නන්න, වෙන වෙන වාසි ගන්න පින් කරනවා නම් අවුලක් නෑ ඉතින්. හැබැයි උඹ මේ මලක්, පහනක් උස්සන් ගිහින් පන්සලකට වෙලා ගාථා කියල වැන්දා කියලා, හාමුදුරුවොන්ට දානෙ දුන්නා කියලා, පිළිම හදන්ඩ සල්ලි දුන්නා කියල, චෙෙත්‍ය වටේ රෙදි එතුවා කියල, බෝ ගහට වතුර හැලුවා කියල මැරුණට පස්සෙ දිව්‍ය ලෝකෙ යන්ඩ පුළුවන් ජාතියෙ වැල් බයිලා අැත්තටම විශ්වාස කරන එළ හරකෙක් නම් සොරිම තමයි ඉතින්. 🤣🤣[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom