Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් asanka+++,

ex-muslim Ahmed මට මේ ත්‍රෙඩ් එක ගැන දන්වා තිබුනා.

බුදු දහමේ පරිශුද්ධ ශූන්‍යතාවය සහ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය ලෙසින් විස්තර වන කරුණු තිබෙනවා. පරිශුද්ධ ශූන්යතාවයේත් නොයෙක් මට්ටම් විස්තර වෙනවා. ඊට හේතුව නම් ඒ ඒ මට්ටම් වලට අනුරූපව සමහර කරුණු වල ශූන්‍යතාවයක් ඇති වීම සහ අන් කරුණු වල අශූන්‍යතාවයක් පැවතීම.

පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියන්නේ රහතන් වහන්සේ නමකට විහරණය කල හැකි ශූන්‍යතාවයකට. එම ස්වරූපයේදීත් බොහෝ කරුණු වල ශූන්‍යතාවයක් ඇති නමුත් පවතින අශූන්‍යතාවයක් තිබෙනවා.

මේ ගැන හොද විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්ඤත වර්ගයේ චූළසුඤ්ඤත සූත්‍රයේ [ චූළසුඤ්ඤත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp6/280 ] දැකිය හැකියී. එය කියවා විමසා බලන්න.

පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන රහතන් වහන්සේටත් දැනෙන අශූන්‍යතාවයක් ඇති නිසා "නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?" යන ප්‍රශ්නයට විස්තර නොදක්වා එකවර ඔව් හෝ නෑ ආදී උත්තරයක් දුන්නොත් ඒ උත්තරය අසන අය වරදවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි ටිකක් විස්තර ලීවෙ. චූළසුඤ්ඤත සූත්‍රයට අනුව විමසුවොත් රහත් ඵල ලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බව වටහා ගන්න පුළුවන් වගේම රහත් ඵල නොලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බවත් වටහා ගන්න පුළුවන්.

රහත් ඵලය ලැබූ අයෙකුගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීමෙන් පසුව නම් එම රහතන් වහන්සේ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන විට දැනුනු අශූන්යතාවයත් නැතය යන අරුතින් දැනෙන කිසිවක් නැත, දැනෙන සැම දේ ශූන්‍යයි ලෙස කියන්න පුළුවන්. හැබැයි එහිදී කය බිඳී පිරිනිවිමට පත් රහතන් වහන්සේට දැනෙන දෙයක් ගැන කිසිම පැනවීමක් නැහැ. ඒ එම පිරිනිවීමෙන් පසු සර්වප්‍රකාරයෙන්ම දැනීමක් නැති නිසා. රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීම පහන් දැල්ල නිවි ගියා සේය යන උපමාවට අනුව එය වටහා ගන්න පුළුවන්. බුදු දහමේ විස්තර වන සංඥාවේදයිතනිරෝධයට සමවැදීමත් මීට යම් පමණකින් සමානයි. හැබැයි එය කය බිඳී පිරිනිවීම නොවෙයි. එම සමාපත්තියට සම වැදීමට සහ ඉන් නික්මීමට රහත් ඵලය ලැබූ සමහර අයටත්, රහත් ඵලය නොලැබූ සමහර අයටත් හැකි බවට සූත්‍රවල විස්තර තිබෙනවා.

නිවන, නිවන් අවබෝධය, යම් යම් ශූන්‍යතා විහරණයන් ලැබ සිටින අවස්ථාවන්, ඒ ඒ ශූන්‍යතා විහරණයන්ගෙන් නික්ම සිටින අවස්ථාවන්, සංඥාවේදයිතනිරෝධයට සමවැදී සිටින අවස්ථාව, සංඥාවේදයිතනිරෝධයට සමවැදී නොසිටින අවස්ථාව, රහත් ඵලය ලැබීමට පෙර ස්වභාවය, රහත් ඵලය ලැබ කය බිඳීමට පෙර ස්වභාවය, රහතන් වහන්සේ කය බිඳීමෙන් නිවී යන ස්වභාවය ආදිය ගැන හොඳ හැටි විමසා බලාම තමයි මේ කරුණු ගැන පැහැදිලි බවක් ඔබට ඇති කර ගත හැක්කේ.

ඉහත විස්තර කිරීම් වලට අමතරව නිවන යනු ශූන්‍යතාවයක් ලෙස වටහා ගත හැකි තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්බානසුඛ සූත්‍රය [ නිබ්බානසුඛ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/498 ] දැක්විය හැකියී. එම සූත්‍රයත් කියවා හොඳින් විමසා බලන්න.

Skylark

[QUOTE="Skylark, post: 20551069, member: 266027"] [SIZE=3]පින්වත් asanka+++, ex-muslim Ahmed මට මේ ත්‍රෙඩ් එක ගැන දන්වා තිබුනා. බුදු දහමේ පරිශුද්ධ ශූන්‍යතාවය සහ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය ලෙසින් විස්තර වන කරුණු තිබෙනවා. පරිශුද්ධ ශූන්යතාවයේත් නොයෙක් මට්ටම් විස්තර වෙනවා. ඊට හේතුව නම් ඒ ඒ මට්ටම් වලට අනුරූපව සමහර කරුණු වල ශූන්‍යතාවයක් ඇති වීම සහ අන් කරුණු වල අශූන්‍යතාවයක් පැවතීම. පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියන්නේ රහතන් වහන්සේ නමකට විහරණය කල හැකි ශූන්‍යතාවයකට. එම ස්වරූපයේදීත් බොහෝ කරුණු වල ශූන්‍යතාවයක් ඇති නමුත් පවතින අශූන්‍යතාවයක් තිබෙනවා. මේ ගැන හොද විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්ඤත වර්ගයේ චූළසුඤ්ඤත සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp6/280"]චූළසුඤ්ඤත සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp6/280[/URL] ] දැකිය හැකියී. එය කියවා විමසා බලන්න. පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන රහතන් වහන්සේටත් දැනෙන අශූන්‍යතාවයක් ඇති නිසා "නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?" යන ප්‍රශ්නයට විස්තර නොදක්වා එකවර ඔව් හෝ නෑ ආදී උත්තරයක් දුන්නොත් ඒ උත්තරය අසන අය වරදවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි ටිකක් විස්තර ලීවෙ. චූළසුඤ්ඤත සූත්‍රයට අනුව විමසුවොත් රහත් ඵල ලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බව වටහා ගන්න පුළුවන් වගේම රහත් ඵල නොලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බවත් වටහා ගන්න පුළුවන්. රහත් ඵලය ලැබූ අයෙකුගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීමෙන් පසුව නම් එම රහතන් වහන්සේ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන විට දැනුනු අශූන්යතාවයත් නැතය යන අරුතින් දැනෙන කිසිවක් නැත, දැනෙන සැම දේ ශූන්‍යයි ලෙස කියන්න පුළුවන්. හැබැයි එහිදී කය බිඳී පිරිනිවිමට පත් රහතන් වහන්සේට දැනෙන දෙයක් ගැන කිසිම පැනවීමක් නැහැ. ඒ එම පිරිනිවීමෙන් පසු සර්වප්‍රකාරයෙන්ම දැනීමක් නැති නිසා. රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීම පහන් දැල්ල නිවි ගියා සේය යන උපමාවට අනුව එය වටහා ගන්න පුළුවන්. බුදු දහමේ විස්තර වන සංඥාවේදයිතනිරෝධයට සමවැදීමත් මීට යම් පමණකින් සමානයි. හැබැයි එය කය බිඳී පිරිනිවීම නොවෙයි. එම සමාපත්තියට සම වැදීමට සහ ඉන් නික්මීමට රහත් ඵලය ලැබූ සමහර අයටත්, රහත් ඵලය නොලැබූ සමහර අයටත් හැකි බවට සූත්‍රවල විස්තර තිබෙනවා. නිවන, නිවන් අවබෝධය, යම් යම් ශූන්‍යතා විහරණයන් ලැබ සිටින අවස්ථාවන්, ඒ ඒ ශූන්‍යතා විහරණයන්ගෙන් නික්ම සිටින අවස්ථාවන්, සංඥාවේදයිතනිරෝධයට සමවැදී සිටින අවස්ථාව, සංඥාවේදයිතනිරෝධයට සමවැදී නොසිටින අවස්ථාව, රහත් ඵලය ලැබීමට පෙර ස්වභාවය, රහත් ඵලය ලැබ කය බිඳීමට පෙර ස්වභාවය, රහතන් වහන්සේ කය බිඳීමෙන් නිවී යන ස්වභාවය ආදිය ගැන හොඳ හැටි විමසා බලාම තමයි මේ කරුණු ගැන පැහැදිලි බවක් ඔබට ඇති කර ගත හැක්කේ. ඉහත විස්තර කිරීම් වලට අමතරව නිවන යනු ශූන්‍යතාවයක් ලෙස වටහා ගත හැකි තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්බානසුඛ සූත්‍රය [ [URL="http://thripitaka.org/view/sp/sp16/498"]නිබ්බානසුඛ සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp16/498[/URL] ] දැක්විය හැකියී. එම සූත්‍රයත් කියවා හොඳින් විමසා බලන්න. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom