Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්හ්න්ව්ප් මොන අර්ථයෙන් "Nature reality is the nirvana " කිව්වාද කියන එක පහදන්න අපහසුයි. නමුත් රොන්ට්මර්ගෙ "නිවන කියන්නෙ පරම සත්‍ය" කියන එකෙන් රොන්ට් අදහහස් කරන්නෙ නිවන "බොරු නොවන" සත්‍යක් විදිහට පෙන්වන සූත්‍ර පාඨයක් තියද කියලා නම්, ඔව් එහෙම කියවෙන තැනක් පෙන්වන්න පුලුවන්. ඒක හමුවෙන්නේ ද්වයතානුපස්සනා සූත්‍රයේ.

imagines not-self to be self;

habituated to name and form,

imagining this is truth.

ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලොකයා බලව. නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.

For whatever you imagine it is,

it turns out to be something else.

And that is what is false in it,

for the ephemeral is deceptive by nature.

යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි.

Extinguishment has an undeceptive nature,

the noble ones know it as truth.

Having comprehended the truth,

they are hungerless, extinguished.

නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබොධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය.

- ද්වයතානුපස්සනා සූත්‍රය, සුත්ත නිපාතය.

හැබැයි ඔතනදි තේරුම්ගන්න රොන්ට් මෙතන පරම සත්‍යක් පෙන්වන්නේ මොන අර්ථයෙන්ද කියලා. පෙන්වනතාක් දේවල් නාමරූප වලින් පෙන්වන ලෝකයක නාමරූප වල තවදුරටත් නොහඟින ස්වාභාවය නිසාම රැවටෙන්න ඉඩක් නැති කමයි ඔතන අදහස් කෙරෙන්නේ. එහෙමයි නිර්වාණය පරම (බොරු නොවෙන) සත්‍යක් විදිහට තේරුම් ගන්න පුලුවන්. ඒ අවබෝධයෙහි විදහා දැක්වීම් නෑ, නාමරූප රඳන්නෙ නැහැ ඒ නිසාමයි ඒක සත්‍ය වෙන්නෙ කියලයි එතන තේරුම් ගන්න ඕනෙ. (අර අපි හිතන නාමරූප වලට බැඳිලා පෙන්වන පරම සත්‍යක් නෙමෙයි මේක)

[QUOTE="greenthunder, post: 29424221, member: 297213"] ජ්හ්න්ව්ප් මොන අර්ථයෙන් "Nature reality is the nirvana " කිව්වාද කියන එක පහදන්න අපහසුයි. නමුත් රොන්ට්මර්ගෙ "නිවන කියන්නෙ පරම සත්‍ය" කියන එකෙන් රොන්ට් අදහහස් කරන්නෙ නිවන "බොරු නොවන" සත්‍යක් විදිහට පෙන්වන සූත්‍ර පාඨයක් තියද කියලා නම්, ඔව් එහෙම කියවෙන තැනක් පෙන්වන්න පුලුවන්. ඒක හමුවෙන්නේ ද්වයතානුපස්සනා සූත්‍රයේ. imagines not-self to be self; [I][U]habituated to name and form, imagining this is truth.[/U][/I] ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලොකයා බලව. [U][I]නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.[/I][/U] For whatever you imagine it is, it turns out to be something else. And that is what is false in it, [U][I]for the ephemeral is deceptive by nature.[/I][/U] යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි. [I][U]Extinguishment has an undeceptive nature, the noble ones know it as truth.[/U][/I] Having comprehended the truth, they are hungerless, extinguished. [U][I]නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. [/I][/U]ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබොධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය. - ද්වයතානුපස්සනා සූත්‍රය, සුත්ත නිපාතය. හැබැයි ඔතනදි තේරුම්ගන්න රොන්ට් මෙතන පරම සත්‍යක් පෙන්වන්නේ මොන අර්ථයෙන්ද කියලා. පෙන්වනතාක් දේවල් නාමරූප වලින් පෙන්වන ලෝකයක නාමරූප වල තවදුරටත් නොහඟින ස්වාභාවය නිසාම රැවටෙන්න ඉඩක් නැති කමයි ඔතන අදහස් කෙරෙන්නේ. එහෙමයි නිර්වාණය පරම (බොරු නොවෙන) සත්‍යක් විදිහට තේරුම් ගන්න පුලුවන්. ඒ අවබෝධයෙහි විදහා දැක්වීම් නෑ, නාමරූප රඳන්නෙ නැහැ ඒ නිසාමයි ඒක සත්‍ය වෙන්නෙ කියලයි එතන තේරුම් ගන්න ඕනෙ. (අර අපි හිතන නාමරූප වලට බැඳිලා පෙන්වන පරම සත්‍යක් නෙමෙයි මේක) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom