නිවන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    බුදු දහම විද්‍යාත්මක නැති නිසා නිවන විද්‍යාත්මක වෙන්න විදියක් නෑ

    science-
    the systematic study of the structure and behaviour of the physical and natural world through observation, experimentation, and the testing of theories against the evidence obtained.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    විද්‍යාව සහ තර්කයෙන්, නිවන ඔප්පු කරගන්න නම්, සිත කොහෙද තියෙන්නෙ කියල ඉස්සෙල්ලම හොයා ගන්න වෙනව, සිත කියන්නෙම ක්‍රියාවලියක් ඒක explain කරන්න පුළුවන් යම්තාක් දුරකට quantum අංශු වල හැසිරීමෙන්, duality කියන සංසිද්ධිය quantum අංශු වලටත් පොදුයි.ඒත් විද්‍යාවත් එතනින් එහාට ඒ හැසීම පැහැදිලි කර ගන්න බැරුව හිර වෙලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    විද්‍යාව සහ තර්කයෙන්, නිවන ඔප්පු කරගන්න නම්, සිත කොහෙද තියෙන්නෙ කියල ඉස්සෙල්ලම හොයා ගන්න වෙනව, සිත කියන්නෙම ක්‍රියාවලියක් ඒක explain කරන්න පුළුවන් යම්තාක් දුරකට quantum අංශු වල හැසිරීමෙන්, duality කියන සංසිද්ධිය quantum අංශු වලටත් පොදුයි.ඒත් විද්‍යාවත් එතනින් එහාට ඒ හැසීම පැහැදිලි කර ගන්න බැරුව හිර වෙලා.
    හ්ම් මන් කරන්නම් ඒක
     
    • Haha
    Reactions: lankalk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නිවන ගැන පොස්ට් ගැන අධ්‍යනය කරද්දී මට පොඩි ප්‍රශ්නයක් අවා . නිවන විද්යාමකයිද ?
    (නිවන කියන්නේ පට්ටපල් බොරුවක් , නිවන යනු කුමක්ද? )

    නිවන යනු අවබෝදයක් ම පමණි.
    එය විද්‍යාත්මක නොවේ..
    එසේම අවිද්‍යාත්මකද නොවේ,
    එය ඉතා සරල වේ..
    නමුත් ඉතාම ස්ංකීර්ණද වේ...

    තේරුන්නෑ නේද?

    "පටිච්ච සමුප්පාදය" ණුවනින් දැක මනාව අවබෝද නොවූ කිසිදු අයෙක්ට තේරෙන ලෙස කිසිසේත්ම නිර්වචනය කල නොහැක....

    පුදුමය යනු එය තේරුන පසුවද නිර්වචණය කල නොහැකි වීමය...

    උදාහරණ සමගින් මාර්ගය පමණක් පෙන්විය හැක...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,399
    5,914

    පටට මචෝ :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801

    Pase buduwarayekuge aathma wigrahaya mese wiya haka...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,224
    2,076
    113
    නිවන ගැන පොස්ට් ගැන අධ්‍යනය කරද්දී මට පොඩි ප්‍රශ්නයක් අවා . නිවන විද්යාමකයිද ?
    (නිවන කියන්නේ පට්ටපල් බොරුවක් , නිවන යනු කුමක්ද? )
    Science ( as it exists today) isn't rich enough to explain Niwana.

    Will never be.

    සිහිනෙක තුල ඉදගෙන, ඉන්නෙ සිහිනයක කියල ඔප්පු කර්ගන්න පුලුවන් නම් නිවනත් විද්යාත්මකව පෙන්න ගන්න පුලුවන් වෙයි...
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,399
    5,914
    113
    Nature reality is the nirvana
    මේක මග ඇරුනා ,මේ දේ කොහෙන්ද ඔබ අත්දැක්කේ ? ඔබේ මතයද ? ඔබේ ගුරුවරයෙක්ගේ මතයද ? කාගේ මතය උනත් මට එය දැන ගන්න හැකිද ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේක මග ඇරුනා ,මේ දේ කොහෙන්ද ඔබ අත්දැක්කේ ? ඔබේ මතයද ? ඔබේ ගුරුවරයෙක්ගේ මතයද ? කාගේ මතය උනත් මට එය දැන ගන්න හැකිද ?
    මේක මාත් දැනගන්න කැමති දෙයක්. නිවන කියන්නේ පරම සත්‍ය කියලා කියන අය මේකට උත්තරයක් දෙන්න.
     
    • Like
    Reactions: lankalk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මේක මග ඇරුනා ,මේ දේ කොහෙන්ද ඔබ අත්දැක්කේ ? ඔබේ මතයද ? ඔබේ ගුරුවරයෙක්ගේ මතයද ? කාගේ මතය උනත් මට එය දැන ගන්න හැකිද ?
    Uppada,thithi bangha...
     
    • Like
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක මාත් දැනගන්න කැමති දෙයක්. නිවන කියන්නේ පරම සත්‍ය කියලා කියන අය මේකට උත්තරයක් දෙන්න.

    ජ්හ්න්ව්ප් මොන අර්ථයෙන් "Nature reality is the nirvana " කිව්වාද කියන එක පහදන්න අපහසුයි. නමුත් රොන්ට්මර්ගෙ "නිවන කියන්නෙ පරම සත්‍ය" කියන එකෙන් රොන්ට් අදහහස් කරන්නෙ නිවන "බොරු නොවන" සත්‍යක් විදිහට පෙන්වන සූත්‍ර පාඨයක් තියද කියලා නම්, ඔව් එහෙම කියවෙන තැනක් පෙන්වන්න පුලුවන්. ඒක හමුවෙන්නේ ද්වයතානුපස්සනා සූත්‍රයේ.

    imagines not-self to be self;
    habituated to name and form,
    imagining this is truth.

    ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලොකයා බලව. නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.

    For whatever you imagine it is,
    it turns out to be something else.
    And that is what is false in it,
    for the ephemeral is deceptive by nature.
    යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි.

    Extinguishment has an undeceptive nature,
    the noble ones know it as truth.

    Having comprehended the truth,
    they are hungerless, extinguished.
    නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබොධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය.
    - ද්වයතානුපස්සනා සූත්‍රය, සුත්ත නිපාතය.

    හැබැයි ඔතනදි තේරුම්ගන්න රොන්ට් මෙතන පරම සත්‍යක් පෙන්වන්නේ මොන අර්ථයෙන්ද කියලා. පෙන්වනතාක් දේවල් නාමරූප වලින් පෙන්වන ලෝකයක නාමරූප වල තවදුරටත් නොහඟින ස්වාභාවය නිසාම රැවටෙන්න ඉඩක් නැති කමයි ඔතන අදහස් කෙරෙන්නේ. එහෙමයි නිර්වාණය පරම (බොරු නොවෙන) සත්‍යක් විදිහට තේරුම් ගන්න පුලුවන්. ඒ අවබෝධයෙහි විදහා දැක්වීම් නෑ, නාමරූප රඳන්නෙ නැහැ ඒ නිසාමයි ඒක සත්‍ය වෙන්නෙ කියලයි එතන තේරුම් ගන්න ඕනෙ. (අර අපි හිතන නාමරූප වලට බැඳිලා පෙන්වන පරම සත්‍යක් නෙමෙයි මේක)
     
    Last edited:
    • Like
    Reactions: pdn.ac.lk