නිවරදි මග පෙන්වන්න......
ගැහැනු දරුවෙක්
වයස අවු 8
සාමාන්‍ය වැඩුනු නීරෝගී ඉගෙනගන්නා ළමයෙක්
කතා කිරීමට අමාරුයි / ගොතයක් වගේ ඒත් හරියටම කියන්න අමාරුයි මොකක්ද කියල
දරුවාගේ මවට අනුව කුඩා කාලයේ දී මෙම අපහසුතාවය තිබී නැත.
තවමත් නිසි ප්රතිකාරයක් කරල නෑ.
මට මේක ගොතයක්ද නැත්නම් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ඇතිවන ගොතයක්ද නැත්නම් යම් මානසික අසහනයක් නිසා සිදුවන දෙයක්ද කියල හිතාගන්න අමාරුයි.
දරුවාගේ මව මේගැන මගෙන් උදව්වක් ඉල්ලනවා හොද වෛද්‍ය වරයෙක්ව සොයගන්න
කොතනින්ද මේක පටන්ගන්න ඕනේ?
මට හිතෙන්නෙ
පලමුව ENT වෛද්‍යවරයෙකුට පෙන්වීම හා ඒ උපදෙස් අනුව ඉදිරි තීරණ ගැනීම
ඔයාලගාගේතේ අදහස් දක්වන්න
එළකිරියෙ වෛද්‍යවරු නැත්නම් වෘත්තිකයින් ඉන්නවානම් උදව් කරන්න
මෙවැනි අත්දැකීම් ඇති අය හා දක්ෂ වෛද්‍යවරු ඉන්නවානම් කියන්න.
ස්තුතියි!