ගෙයක් සෑදීම මුල සිටම
ඔන්න මමත් හා හා පුරා කියලා ගෙයක් හදන්න පටන් ගත්ත. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරියෙන් තමයි. ඉතින් මාත් එතුවා එළකිරියෙ මට හොයා ගන්න බැරි වෙච්ච දේවල් සහ මම අත්දැකීමෙන් ලබා ගත්තු දේවල් තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන විදියට ශෙයා කරගන්න.
මං මේක දාන්නේ එළකිරි හොයාගන්න බැරි වෙච්ච වෙච්ච දේවල් විතරයි.
මොකද ගෙවල් හදන කොල්ලන්ගෙ සංගමය , මකබාස් architecture , shihan ගිමන්තගේ threads වලින් එහෙම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
මම ගේ හදන්න පටන් ගන්න ගත්තෙ bare land එකක. ඉතින් මුල ඉදලම ගෙයක් හදන්න පටන් ගන්න කෙනෙක්ට වැදගත් වෙන දේවල් ටික මම දාන්නම්.
1. ඉඩමේ ප්ලෑන් එක approved කරගැනීම.
මගේ ප්ලෑන් එක නම් කලින්ම approved කරලා තිබ්බේ.
මේක කරන්නේ survey එක්කෙනෙක්.
survey ඉඩමට ඇවිල්ලා ඉඩම මැනල ඔප්පුවේ හැටියට පර්චස් ගාන මාක් කරනවා. ඊට පස්සේ එයාම ප්ලෑන් එක ඇඳලා එක රෙජිස්ටර් කරලම දෙනවා.
2. ඉඩමට වරිපනම් අංකයක් ගැනීම
වරිපනම් අංකය අවශ්‍ය වෙනවා ඉඩමට වතුර ගන්න ලයිට් ගන්න address එකක් ගන්න ඒ ඔක්කොටම ඕන වෙනවා.
මේක කරගන්න ඕනෙ අදාල ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවට ගිහිල්ලා. එතන ඉන්නවා වරිපණම් අංක දෙන ඔෆිසර් කෙනෙක් එයාව හම්බවෙන්න යනකොට ළඟම නිවසක හෝ ඉඩමක වරිපනම් අංකයක් අරගෙන යන්න එයාගේ නමත් එක්ක. ඊට පස්සේ එයා තාවකාලිකව වරිපනම් අංකයක් දෙනවා ඒකට කියන්නේ යෝජිත වරිපනම් අංකය කියලා. ඒ අංකත් රෙජිස්ටර් කරන්න තව documents අරන් එන්න කියලා ලිස්ට් එකක් දෙනවා මේ ලිස්ට් එකට පෙළපත් සටහනකුත් කරන්න ඕනේ.
මෙකට experience ලෝයර් කෙනෙක් හොයා ගන්නවා නම් හොඳයි.
පෙළපත් සටහන හදන්න අවුරුදු තිහක පත්තිරු ඉල්ලනවා.
පත්තිරු ගන්න ඕනේ land register එකෙන්.
මේකේ කාක්කෝ වැහි වැහැලා. උන්ට අහු වෙන්න යන්න එපා ාමාන්‍යයෙන් සතියක් ඇතුලත පත්තිරු ටික ගන්න පුළුවන් one day service එකකුත් තියෙනවා එහෙම වුනොත් එක පත්තිරු රුපියල් දෙසිය ගානේ oneday service එකට අයකරනවා.
පත්තිරු ටිකත් අරගෙන ලෝයර් ගාවට ගියාම එයා පෙළපත් සටහන හදලා දෙයි පෙළපත් සටහන ලෝයර් certify කරපු ඔප්පුවේ කොපි දෙකයි ඉඩමෙ ප්ලෑන් එකේ කොපි දෙකයි අරගෙන ්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට භාර දුන්නම මාස දෙකක් වගේ කාලයක් තුළ වරිපණම් අංක ලියා පදිංචි වෙලා එනවා.
ඔයා මිලදීගත්තු ඉඩමක් නම් වෙන කෙනෙක්ගෙන් එයා වරිපණම් ගෙවලා තියෙනවා නම් මේ ඉඩමට මම මේ කියපු මුල් step ටික අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ ඒ වරිපණම් ඔයාගේ නමට හරවා ගන්න එක විතරයි.
3. නිවසේ plan එක අනුමත කර ගැනීම.
අපි architecture කෙනෙක්ට හෝ engineer කෙනෙක්ට හෝ කියලා ඇඳගන්න අපේ අලුත් නිවසේ ප්ලෑන් එක රෙජිස්ටර් කරගන්න ඕනේ.
මේකට ප්ලෑන් එකේ කොපි 4යි ්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් දෙන application එකයි ඔප්පුවේ පිටපත් අයි ඉඩම ප්ලෑන් එකේ පිටපතයි තව ගාස්තුවයි ගෙවන්න ඕනේ. blind wall තියනවනම් sructural engineer කෙනෙක් සිල් කළ තියෙන්න ඕනේ.
4. ඉඩමට ජලය විදුලිය ලබාගැනීම
අපිට ලබාදුන්නු තාවකාලික වරිපණම් අංකය පාවිච්චි කරලා ඉඩමට ජලය විදුලිය ගන්න apply කරන්න පුළුවන්.
මීට අමතරව ප්‍රාදේශීය සභාවෙන් ලියුමක් ගන්න ඕනේ ාවකාලික වරිපනම් අංකයක් ලබාදී ඇත, ජලය විදුලිය ලබා ගැනීම සඳහා අනුමත කරමි. කියලා ප්‍රාදේශීය සභාවේ සභාපති නිකුත්කරන ලියුමකුත් ගන්න ඕනේ.
මේක තමයි මූලික දේවල් ටික. මීට අමතරව මේ කාලය අතරතුර ඔයාට පුළුවන් ඉඩම සුද්ද කර ගන්න. ගස් තියෙනවා නං ඒව කපලා ලී ගන්න පුළුවන් ඒවායින් ලී අරගෙන ඉඩම dorser කරන්න අවශ්‍ය නම් ඒවා කරගෙන ලෑස්ති කළ තියාගන්න. ඉඩම කවර් කර ගන්නත් අවශ්‍ය නම් පුළුවන් ඉටිකොළ වගේ දේකින් මොකද ඇස් වහ කට වහ ගැන හිතනවා නම් ඒවත් කරගන්න. පුංචියට ගේ හැදෙන්නේ නැති හරියයි ඉඩම මඩුවක් ගහගන්න. මොකද වැඩ පටන් ගන්න කිට්ටු උනාම අපිට වෙලාවක් නැති වුනොත් ඕව කරන්න වෙන්නෙත් අතින් සල්ලි දීලා.

Last edited: