නිවසට පැමිණ වේවැල් පුටු වියාදෙන්නෙමු 0711243829

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    මචන් උබද එයට ෆේස් බුක් පේජ් එක හදල දුන්නේ. කවුරු උනත් කරලා තියෙන්නේ ලොකු දෙයක්.

    nehe machang muslim sahoodarayek hadala thiyenne. mama newei.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් මචං..
    දෙන්නගෙම ඇස් පේන්නෙ නැද්ද..?

    ඒත් කොහොමද බං ෆේස්බුක් එකේ ස්ටේටස් දාන්නෙ ඇස් නොපෙනි..?
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    පව් මචං..
    දෙන්නගෙම ඇස් පේන්නෙ නැද්ද..?

    ඒත් කොහොමද බං ෆේස්බුක් එකේ ස්ටේටස් දාන්නෙ ඇස් නොපෙනි..?


    මචන් ඔය අන්කල් අන්ධ වෙලා පොඩි කාලෙදිම ඒ කතන්දර ටික fb page එකේ දාල තියෙනව ඒ මනුස්සයගෙ කටිම්ම වීඩියෝ කරගෙන​ උපතිම්ම නෙවෙයිලු අන්ධ. මේ මනුස්සයගෙ අවය්‍යාජ කමට ඇස් දෙකම පෙනෙන වාසනාවන්ත නෝන කෙනෙක් ලැබිල තියෙනව​. හිතහන් ඒකම කොච්චර දෙයක්ද කියල අද කාලෙ ඉන්න සමහර කෙල්ලො ගැන බලද්දි. පේජ් එක මේ මනුස්සයො වෙනුවෙන් handle කරන්නෙ මුස්ලිම් සහෝදරයෙක්.

    :sorry::sorry::sorry:
     
    Last edited:

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මේවට තමා මචන් පින කියන්නෙ. මෙවගේ නිදහස් පවුල් ජීවිතයක් ගත කරන්නත් පින් කරන්න ඕනෙ. පොඩ්ඩක් ඔය පේජ් එකට ගිහින් බලපන් වීඩියෝ එකක් දෙකක්.බලලා ඒ මනුස්සය වෙනුවෙන් අඩුම ගානෙ වචනයක් කතා කරපන් උදවු නැතත් ඒකම ඇති. මේ වැඩ නැති නිසා ගෙයක් ගෙයක් ගානෙ යනව මෙයාල හඳූන්කූරු විකුනන්න​. මග තොටේදි හමු උනොත් හඳුන්කූරු පැකට් එකක් හරි අරන් සහයෝගය දක්වපල්ලා.
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    bump
    sathtui atha holawala kata holawanna hadana kenek dakkama bn

    අද කාලෙ ඇස් දෙක පේන කකුල් අත පය හතර තියෙන උන් ජීවත් වෙන්නත් අපමන දුකක් විදිනව​. එහෙවු එකේ මේ මිනිස්සු කොහොම කාල බීල ඉන්නද බන් ?
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    Meka Elakiriye daapu ekama loku pinak............!


    කතා කරල වැඩක් නැහැ. කිරියෙ කෙල්ලෙක්ගෙ රෙද්දක් ඇද වෙච්ච දෙයක් දැම්මොත් අපෙ උන් බලන්න එපැයි සරම් උස්සන් එන හැටි. මේක පුලුවන් තරම් ශෙයා කොරහල්ල සිහලුනේ.

    මේත් අපි වගේම ලේ ඇට මස් නහර තියෙන මිනිස්සු.


    :sorry::sorry::sorry::(:(:(:(:(:(