මේ ඡායාරූපය ඉතාමත් වැදගත් ඡායාරූපයකි. මන්දයත් මේ ඡායාරූපය ගන්නා මොහොතේ මෙහි දැක්වෙන නිවසේ පියා හැර අන් අය සිටි අතර පියා ඈත අහසේ දිස්වෙන චන්ද්‍රයා මත සිට ඇත. මේ Apollo 11 මෙහෙයුම අතරතුර Neil Armstrong ගේ නිවසයි.