Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උත්තරේ නෑ.

ඇයි. උන් අපේ උන්දැල වගේ කේන්දරේ තියෙන දේවල් ලගට එනකම් බලන් ඉන්නේ නෑ. අවුරුදු 17න වගේ වැඩ කරන්න පටන් ගන්නවා. හම්බෙන තැනකින් ගෙයක් හදා ගන්නවා. වාස්තු බලන්නේ නෑ. හිතේ හයිය තියෙනවා නම් වස්තු ගණන් ගන්නේ නෑ. තමන්ට ඕන විදියට හොදට හදාගන්නවා. හොදට ඉන්නවා. වස්තු බලන එකා මොකාද එකා වගේ ගේ හදාගන්නවා. ඊට පස්සේ ගෙදර ප්‍රශ්නයක් අවාම හිතන්නේ වාස්තුවේ අවුලක් කියල. ඉතින් ගෙදර ඉස්සර දොර ගලවල කුස්සියෙන් හයි කරනවා. එත් හරියන්නේ නැත්නම් තියෙන ලිද වහලා තව තැනකින් හාරනවා. නැත්නම් ජනෙල් ගලවයි.

එත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. ලොකු පුතා දහ අතේ කල්පනා කරනවා කියලා. කේන්දරේ බලනවා. ඊට පස්සේ ගෙයි අවුලක් කියයි. ඔන්න ඉතින් දොරවල් ගලවලා අනන් මනම් කරලා බලනකොට පුතාගේ ප්‍රශ්නේ හරි. දැන් ලොකු පුතා හොදට ඉන්නවා.

බැලින්නම් වෙලා තියෙන්නේ ලොකු පුතා බුටක් කාලා. අම්ම දොරවල් ගලවලා හයි කරනකොට ඒ යකා තව කෙල්ලෙක් හොයන අතල් එකේ ඉන්නවා.

ඔය අතරේ අර බොරු කාරයෝ සල්ලි ගරනවා.

මෝඩ ජනතාව ඉන්නකම් ඔයාලා කාලා බිලා ඉදි

[QUOTE="DooA, post: 16885148, member: 362085"] [SIZE="4"]උත්තරේ නෑ. ඇයි. උන් අපේ උන්දැල වගේ කේන්දරේ තියෙන දේවල් ලගට එනකම් බලන් ඉන්නේ නෑ. අවුරුදු 17න වගේ වැඩ කරන්න පටන් ගන්නවා. හම්බෙන තැනකින් ගෙයක් හදා ගන්නවා. වාස්තු බලන්නේ නෑ. හිතේ හයිය තියෙනවා නම් වස්තු ගණන් ගන්නේ නෑ. තමන්ට ඕන විදියට හොදට හදාගන්නවා. හොදට ඉන්නවා. වස්තු බලන එකා මොකාද එකා වගේ ගේ හදාගන්නවා. ඊට පස්සේ ගෙදර ප්‍රශ්නයක් අවාම හිතන්නේ වාස්තුවේ අවුලක් කියල. ඉතින් ගෙදර ඉස්සර දොර ගලවල කුස්සියෙන් හයි කරනවා. එත් හරියන්නේ නැත්නම් තියෙන ලිද වහලා තව තැනකින් හාරනවා. නැත්නම් ජනෙල් ගලවයි. එත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. ලොකු පුතා දහ අතේ කල්පනා කරනවා කියලා. කේන්දරේ බලනවා. ඊට පස්සේ ගෙයි අවුලක් කියයි. ඔන්න ඉතින් දොරවල් ගලවලා අනන් මනම් කරලා බලනකොට පුතාගේ ප්‍රශ්නේ හරි. දැන් ලොකු පුතා හොදට ඉන්නවා. බැලින්නම් වෙලා තියෙන්නේ ලොකු පුතා බුටක් කාලා. අම්ම දොරවල් ගලවලා හයි කරනකොට ඒ යකා තව කෙල්ලෙක් හොයන අතල් එකේ ඉන්නවා. ඔය අතරේ අර බොරු කාරයෝ සල්ලි ගරනවා. මෝඩ ජනතාව ඉන්නකම් ඔයාලා කාලා බිලා ඉදි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom