නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

    නිවසේ වහලය සැලසුම් කිරිම

    නිවසේ මුදුන් ලීය ගෘහ මූලිකයාටත් පරාල ගෘහනිය හා දරුවන් ලෙස ගැනේ.මුදුන් ලීයට වරදක්‌ වෙනවා යනු ගෘහමූලිකයාට අයහපතක්‌ වෙනවා යන්න ඉන් කියවෙයි.

    නිවසක්‌ තැනීමේදී එහි බිත්ති අඩි නවයක්‌ ඉක්මවා උස්‌විය යුතුය.

    මුදුන්ලීය යටලී පරාල කුරුපා ගැසීමේදී ද වඩාත් සැලකිළිමත් විය යුතු බව වාස්‌තු විද්‍යා මතයයි. යටලීයක කෙලවර පරාල තුනක් මුට්ටු කිරීම සොහොන් මුට්ටුව ලෙස භාවිතාවන අතර එය ඉතා භයානක ප්‍රතිපල අත්කරවන්නකි .

    මුදුන් ලීය තැබිමේදී නිවසේ දෙපස හරි හරියට බෙදෙන ආකාරයට නොතිබිය යුතුයි. එය අගල් කිහිපයක්‌හෝ එහා මෙහා කර තැබිය යුතුයි. ගිනි කතිරයට හසුනොවන ආකාරයට මැද හෝ උළු වහු මතට වැටෙන ආකාරයට ද නොතිබිය යුතුයි.

    එමෙන්ම නිවසේ හරි මැදට සිටින සේ පරාල නොතැබිය යුතු අතර පරාල තුනකට වඩා එසේ පුරුද්දපු පරාල වහලයකට නොයෙදිය යුතුයි. තිරස්‌ රේඛාවක ආකාරයටද මේ පුරුද්දන ලද ලී දඩු භාවිත නොකළ යුතුයි.

    එමෙන්ම වහලයට පරාල යෙදීමේදී පරාල ජෝඩු ඔත්තේ සංඛ්‍යාවක්‌ යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ෂා මරු.. බොහොම ස්තූතියි බෙදාගත්තට.. :yes::D
     
    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    මහත්තය මං අහන්න කැමැතියි ගිණි කතිරයේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන
     
    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    ethakota aya concrete thattu niwaasa hadaddi? Ethakota oya wage karunu gana salakillak dakkwanne naha ne... :oo:

    සහතික ඇත්ත. එතකොට ඔය වාස්තු විද්‍යාව සලකන්නෙ නෑනෙ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ethakota aya concrete thattu niwaasa hadaddi? Ethakota oya wage karunu gana salakillak dakkwanne naha ne... :oo:

    ජොනී බට්ට;16877140 said:
    ඒක තමයි මාත් බැලුවේ, වහල නොගහ දානවා slab එකක්. මුදුන් ලී යටලී පරාල රීප්ප මුකුත් නෑ :dull:
    :rofl:
     
    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    මම හිතන්නේ මෙ වාස්තු විද්‍යාව ලොකූ බොරුවක් කියල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මහත්තය මං අහන්න කැමැතියි ගිණි කතිරයේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන

    හුඟක් හොඳ ප්‍රශ්නයක්

    ගෙදර කොන් හතරේ ( විකර්නයන්) එක්වෙන තැන (මාධ්‍යය ) තමයි මීට වසර 4000කට වඩා පැරණි බවට සැලකෙන වාස්තු විද්‍යාව අනුව ගිනි කතිරය විදිහට නම් කරලා තියෙන්නේ

    ඔබ දන්නවා ඇති පිරමීඩ කියන සංකල්පය ගැන

    පිරමීඩය කියන්නේ විශ්ව ශක්තිය වඩාත්ම බලවත් ලෙස ඒකරාශී කරගතහැකි නිර්මාණය

    ඔබේ ගෙදර වහල මෙලෙස පිරමීඩ ආකාරයට හෝ ඊට බෙහෙවින් ආසන්න හැඩයකින් නිර්මාණය කරන්න එක හේතුවක් වන්නේ මේ විශ්ව ශක්තිය නිවසට ඒකරාශි කරගැනීමට

    මෙම ශක්තිය නිවසට ඒකරාශී කරන ස්ථානයේ තුඩ නොහොත් මාධ්‍ය ස්ථානය( හරියටම සමාන කරන්න පුළුවන් පීල්ලකින් වතුර බිමට වැටෙන තැන වගේ) එම ශක්ති කදම්භ පතිතවන ලක්ෂය නිසා එතැන සුවිශේෂී ස්ථානයක් විදිහට වාස්තුවෙදීන් වන අපි විසින් සලකනවා

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ethakota aya concrete thattu niwaasa hadaddi? Ethakota oya wage karunu gana salakillak dakkwanne naha ne... :oo:

    සියලුම දෙනා නොවුනත් බොහෝ දෙනා සැලකිලිමත් විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී විදේශීය වාස්තුවෙදීන්ගේ පවා උපදෙස් මත බොහෝ කටයුතු සිදුවෙන්නේ .
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ජොනී බට්ට;16877140 said:
    ඒක තමයි මාත් බැලුවේ, වහල නොගහ දානවා slab එකක්. මුදුන් ලී යටලී පරාල රීප්ප මුකුත් නෑ :dull:

    වහල නොගහ දානවා slab එකක්. මුදුන් ලී යටලී පරාල රීප්ප මුකුත් නෑ ඔව් ඒ වගේ ගෙදරක ජීවත් වෙද්දී ..........................
    ඔය හේතුව නිසා බාගෙට ඉදිකර වහලය නොගැසූ ස්ලැබ් පමණක් දමා පදිංචි වූ නිවාසවල පදිංචිවූ අයට එම නිවාස වලදී පලදීම අඩු

    පදිංචි වීමට අපේක්ෂා කරන නිවස වාස්තු දෝෂ සහිත නම් එවැනි නිවසක ජීවත් වීමෙන් ධන හානි දේපල හානි දියුණුවට බාදා දු දරුවන්ට විපත් , අධ්‍යාපන බාධා පමණක් නොව එම නිවැසියන්ට හදිසි මරණ සිදුවීමට වුවද පුළුවන්

    පවුල යන බැඳීමෙන් ශක්තිමත්, වාසනාව හා සිරිකත සපිරි නිවාසක ජීවත්වීම ඔබේ අරමුණ නම් වාස්තු නියමයන් නිසි පරිදී භාවිතාකර එය සාර්ථකව ඉටුකරගැනීමට පුළුවන් බව බොහොම වගකීමෙන් කියන්න පුළුවන්
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුඟක් හොඳ ප්‍රශ්නයක්

    ගෙදර කොන් හතරේ ( විකර්නයන්) එක්වෙන තැන (මාධ්‍යය ) තමයි මීට වසර 4000කට වඩා පැරණි බවට සැලකෙන වාස්තු විද්‍යාව අනුව ගිනි කතිරය විදිහට නම් කරලා තියෙන්නේ

    ඔබ දන්නවා ඇති පිරමීඩ කියන සංකල්පය ගැන

    පිරමීඩය කියන්නේ විශ්ව ශක්තිය වඩාත්ම බලවත් ලෙස ඒකරාශී කරගතහැකි නිර්මාණය

    ඔබේ ගෙදර වහල මෙලෙස පිරමීඩ ආකාරයට හෝ ඊට බෙහෙවින් ආසන්න හැඩයකින් නිර්මාණය කරන්න එක හේතුවක් වන්නේ මේ විශ්ව ශක්තිය නිවසට ඒකරාශි කරගැනීමට

    මෙම ශක්තිය නිවසට ඒකරාශී කරන ස්ථානයේ තුඩ නොහොත් මාධ්‍ය ස්ථානය( හරියටම සමාන කරන්න පුළුවන් පීල්ලකින් වතුර බිමට වැටෙන තැන වගේ) එම ශක්ති කදම්භ පතිතවන ලක්ෂය නිසා එතැන සුවිශේෂී ස්ථානයක් විදිහට වාස්තුවෙදීන් වන අපි විසින් සලකනවා

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    මේක ටොප් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් :rofl:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මම හිතන්නේ මෙ වාස්තු විද්‍යාව ලොකූ බොරුවක් කියල

    ඔබට මෙම සාස්ත්‍රය හොඳින් ඉගන ගැනීමට හොඳ රුකුලක් ඔබේ ඒ අදහස
    ඔබට කරන්න තිබෙන්නේ වාස්තු විද්‍යාව ලොකූ බොරුවක් කියල ඔප්පුකර පෙන්වීම සඳහා මෙම ශිල්පය මැනවින් දත් කෙනෙකුගෙන් ශිල්පය ඉගනීම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාස්තු කියන්නෙ විද්‍යාවක් නොවේ. එකෙන්ම තේරෙනව ඔහෙ දන්න තරම. වාස්තු කියන්නෙ වේද ශාස්ත්‍රයක්. :rofl: