නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපේ ගමේ එකෙක් උට ජොබකුත් නෑ වත්තක් තියනවා ..ඌ හැම එකාටම පෙත්සන් ගහනවා ගෙදරක උඩ තට්ටිව හැදුවත් කැළෑ පොස්ටර් ප්‍රින්ට් කරලා ගහනවා.. මෙ ලගදි එකෙක් වැන් එකක් මූ ගමේ පොස්ටර් ගහලා මේ දිනවල වැන් රතයෙන් හොරැ එන්වා පරිස්සම් වෙන්න කියාලා...
    තව ගමේ තැන තැන කියවනා අරෑ කොහොම ගෙදර හදනව්ත් දැන්න මේ කලේ හැමෝටම අමාරැ කලේ ..මූ ජවරම්වත් කරනවද දැන්නෑ කියලා කියනවා
    Matath dawasak ekak kiuwane kale paththara gahanna kiyala mn kale na owa.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    wena kisima deyak one na,

    katawath atha nopa jiwath wena ekatath miinissu ariyas ban,

    karima samajayak thiyenne dan :dull:
     
    • Like
    Reactions: Hankook