නිව්යෝර්ක් වලිය

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,906
    2
    115,962
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bad girls club fighting GIF
     
    • Haha
    Reactions: RottenCOLT

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,213
    8,579
    113
    ජන්ගියක් කොතනද, එතන වලියක්.

    ඒත් ඇයි ගෑනු පුලුටක් නැති එලකිරියෙ වලි යන්නෙ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉස්සර තමයි බන් කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ කොල්ලෝ වලි දා ගත්තේ බ්‍රෝ.
    දැන් කෙල්ලෝ කෙල්ලෝ තමයි ගහ ගන්නේ.
    අද කාලේ රාවනා මචන්, "අයියෝ බ්‍රෝ , කියපන් රාමා බ්‍රෝ ෆිට් එක්ක ඕනේ වෙලාවක driver එක්ක එවන්නම් දඩු මොනරේ උබත් පැදලා බලපන් බ්‍රෝ!".