Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
නිවාඩුවට යන්න තැනක් ↦ 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවාඩුවට යන්න තැනක් ↦ 3

Coral Sands Hotel - Hikkaduwa

ගාල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට නවතින්න කියාපු හෝටලයක් තමයි coral sands hotel එක.

හික්කඩුව ප්රදේශයේ තියෙන මේ හොටෙල් එකේ සෑම අතින්ම පහසුකම් ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා.

මුහුදට මුහුණලා ඉදිකරලා තියෙන නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්වෙලා තිබෙනවා.

ඒ වගේම මදුසමය ගත කරන යුවළකට වුනත් coral sands hotel එක හොඳින් ගැලපෙනවා.

මෙම හොටෙල් එකේ මුළු කාමර සංඛ්යාව 82ක්, standard rooms 21ක්, deluxe rooms 56ක්, super deluxe rooms 3ක්,

සහ suite 1ක් විදියට තමයි තියෙන්නේ. මේ හැම කාමරයක්ම මුහුද දෙසට මුහුණලා තියෙන නිසා වටපිටාවේ සුන්දරත්වය ද විඳගන්න පුළුවන්.

ඒ වගේම සියලුම කාමර වායු සමීකරණය කරලා තියෙනවා වගේම මෙන්න මේ පහසුකම් ද තිබෙනවා...

* 21" LCD TV

* Mini bar

* Safety Deposit

* Telephone

* Complimentary tea and coffee making facilities

* Hair dryer

* Complimentary Toiletries

* Wi-fi

දේශීය විදේශීය සැමදෙනාටම ඉතාමත් රසවත් ආහාර මෙහිදී ලබාගන්න පුළුවන්. මෙහි නවාතැන් ගන්නා ඔබට උදෑසන - රාත්රී බුෆේ ක්රමයට ආහාර ලබාගන්න පුළුවන්.

බුෆේ එක්දි විවිධ ආහාරපාන රාශියක් තිබෙනවා, ඔබට කැමති ප්රමාණයක් බෙදාගෙන ඕනම විදියකට කෑමට ගන්න පුළුවන්.

මේ හොටෙල් එකේ ලස්සන පූල් එකක් තියෙනවා. මෙතනට මුහුදත් පෙන නිසා හරිම ලස්සනයි. රාත්රී 11 පමණ වනතුරු පූල් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම හොටෙල් එකේ ආයුර්වේද මධ්යස්ථානයකුත් තියෙනවා. මෙහි නවාතැන් ගන්නා ඔබට නොමිලේ foot massage එකක් කරගන්න පුළුවන්.

මෙහිදී කල හැකි දේවල්...

Surfing

Diving

Boat riding

Madu Ganga

Galle Fort

Whale Watching

online බුක් කරනවා නම් booking.com / agoda වැනි සයිට්ස් වලින් 8000 - 10,000ත් අතර මුදලකට කාමරයක් වෙන්කරගන්න පුළුවන්.

Contacts : 326, Galle Road

Hikkaduwa

091 2 277513

නිවාඩුවට යන්න තැනක් ↦ 1

නිවාඩුවට යන්න තැනක් ↦ 2

[QUOTE="Misha_K, post: 23610545, member: 564893"] [b]නිවාඩුවට යන්න තැනක් ↦ 3[/b] [SIZE="5"][COLOR="Red"][CENTER]Coral Sands Hotel - Hikkaduwa [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"]ගාල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට නවතින්න කියාපු හෝටලයක් තමයි coral sands hotel එක. හික්කඩුව ප්රදේශයේ තියෙන මේ හොටෙල් එකේ සෑම අතින්ම පහසුකම් ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා. මුහුදට මුහුණලා ඉදිකරලා තියෙන නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්වෙලා තිබෙනවා. ඒ වගේම මදුසමය ගත කරන යුවළකට වුනත් coral sands hotel එක හොඳින් ගැලපෙනවා. මෙම හොටෙල් එකේ මුළු කාමර සංඛ්යාව 82ක්, standard rooms 21ක්, deluxe rooms 56ක්, super deluxe rooms 3ක්, සහ suite 1ක් විදියට තමයි තියෙන්නේ. මේ හැම කාමරයක්ම මුහුද දෙසට මුහුණලා තියෙන නිසා වටපිටාවේ සුන්දරත්වය ද විඳගන්න පුළුවන්. ඒ වගේම සියලුම කාමර වායු සමීකරණය කරලා තියෙනවා වගේම මෙන්න මේ පහසුකම් ද තිබෙනවා... * 21" LCD TV * Mini bar * Safety Deposit * Telephone * Complimentary tea and coffee making facilities * Hair dryer * Complimentary Toiletries * Wi-fi දේශීය විදේශීය සැමදෙනාටම ඉතාමත් රසවත් ආහාර මෙහිදී ලබාගන්න පුළුවන්. මෙහි නවාතැන් ගන්නා ඔබට උදෑසන - රාත්රී බුෆේ ක්රමයට ආහාර ලබාගන්න පුළුවන්. බුෆේ එක්දි විවිධ ආහාරපාන රාශියක් තිබෙනවා, ඔබට කැමති ප්රමාණයක් බෙදාගෙන ඕනම විදියකට කෑමට ගන්න පුළුවන්. මේ හොටෙල් එකේ ලස්සන පූල් එකක් තියෙනවා. මෙතනට මුහුදත් පෙන නිසා හරිම ලස්සනයි. රාත්රී 11 පමණ වනතුරු පූල් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හොටෙල් එකේ ආයුර්වේද මධ්යස්ථානයකුත් තියෙනවා. මෙහි නවාතැන් ගන්නා ඔබට නොමිලේ foot massage එකක් කරගන්න පුළුවන්. මෙහිදී කල හැකි දේවල්... Surfing Diving Boat riding Madu Ganga Galle Fort Whale Watching online බුක් කරනවා නම් booking.com / agoda වැනි සයිට්ස් වලින් 8000 - 10,000ත් අතර මුදලකට කාමරයක් වෙන්කරගන්න පුළුවන්. Contacts : 326, Galle Road Hikkaduwa 091 2 277513 [IMG]https://i.imgur.com/TrI4bEx.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/FnMMQwT.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/6oRhO7e.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/aoi8VFo.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/vVqjBTC.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/DptwObZ.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/ssC2jzL.jpg?1[/IMG][/COLOR][/SIZE] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1866303"]නිවාඩුවට යන්න තැනක් ↦ 1[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1866959"]නිවාඩුවට යන්න තැනක් ↦ 2[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom