නිවාසයක් සෑදීමට පෙර ගතයුතු අවසර!!

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    නිවාසයක් සෑදීමට පෙර ගතයුතු අවසර!!

    මචන් මගේ ඉඩමක් තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සිමාවේ, එකේ ගෙයක් හදන්ඩ් මන් හිතන් ඉන්නේ. මට කොහෙන් පටන් ගන්ඩද කියලා අයිඩියා එකක් නෑ. මේගැන දන්නා ය ඉන්නවා නම් පොඩි සහයෝගක් දෙන්ඩ.
    :yes::yes::yes:
    මන් කෝට්ටේ මහා නගර සබාවට ගියා ම ඇහුව වරිපනම් අංකය මොකද කියලා. මන් දන්නා තරමින් මේ ඉඩමට වරිපනම අංකයක් තිබ්බේ නෑ. ඊට පස්සේ පෝරම් එකක් දුන්න නිතින්‍යා මහතයෙක් ලව්වා පුරවන් එන්ඩ කියලා.
    මට දැනගන්ඩ ඕන මොකක්ද යන්න ඕන පියවරවල් ටික කියලා....

    ලොකු උදව්වක්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    plan ekak adapan, un okkoma wada tika karala dei nagara sabawata gihin, approval ekath aran dei,
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    1. වරිපනම් අන්කයක් ගන්න
    2. බිමට ප්ලෑනක් අනුමත කරගන්න
    3. නිවසට ප්ලෑනක් ඇදලා අනුමත කරගන්න
    4. වතුර ගන්න
    5. ගොඩනැගිල්ල හදන්න විදුලිය ඕනනම් තාවකාලිකව විදුලිය ගන්න
    6. නිවස සාදාගන්න
     
    • Like
    Reactions: ryandok