සොහොන Apr 12, 2020 http://www.elakiri.com/forum/showthread.php?t=1935124 කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ
Rahula Kasun Nov 28, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
Boralugoda01 Nov 28, 2019 මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search.php?searchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search.php?searchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779