නිවාස කොටස් වශයෙන් ගෙවීමට.........

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
නිවාස කොටස් වශයෙන් ගෙවීමට.........

නව නිවාස කොටස් වශයෙන් ගෙවීමට ගන්න පුලුවන් ක්‍රම තියෙනවද?එ විදියට නිවාස හදල දෙන සේවා තියෙනවද? :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ගැන නම් දන්නෙ නැහැ මචං.. ලෝන් වගයක් ගහල තමා මාත් හැදුවෙ.. තාම ගෙවනවා.. :(
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    බම්ප් වලට ස්තුති.මුලින්ම ලොකු ගානක් දීල පස්සෙ කොටස් වශයෙන් ගෙවන්න දෙන සේවා තියෙනද කියලා මම හොයන්නෙ?දන්න අය ඉන්නවා නම් කියන්න.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    hadala dena niwasa gannakota machan podak parisam wenna. godak un hariyata owa hadane nee. puluwan nam loan 1k hari aran podda podda hadanna balapan. good luck :)