නිවාස සැලසුමක් ඇඳගන්න

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    නිවාස සැලසුමක් ඇඳගන්න

    මට ගෙයකට Plan එකක් ඇඳගන්න ඕන. ඒකියන්නේ අපි සාමාන්‍යා විදිහට කොල වල අඳිනවා වාගේ. හැබැයි ඔය සල්ලි ගෙවලා ගන්න ලොකු ලොකු Softwares නම් එපා. මට ඕන සරල එකක්. නිකන් Plan එක ඇඳගන්න. මන් මේ කියන්නේ Plan එකක් හදන එක නෙවෙයි. හදපු Plan එකක් ඇඳගන්න. ඉතින් මේකට හොඳ Softwares හරි Online හරි කමක්නෑ ඔයලා දන්න ඒවා තියනවානම් කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: comx

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    "DWGSee Pro 2018" balapan.
    auto cad open karanna puluwan loku wada puluwanda danna..
    one tharan crack thiyanawa
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    SWEET HOME 3D

    Meka maru. lesi pahasui. 3D unath thiyenawa. Plan eka pahasuwen adina puwlun. Free version eka hodatama ethi.

    LInk ekanm ne oya nama google kaloth lesiyenma hoya gana puluwan oyata.