නිවාස සෑදීමත් කොට උඩ🏠

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_ebd6f19605.jpg

    (සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

    මේ අනුව ඒ පිළිබදව මෙන්ම ආර්ථික ගැටලු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    මේ අතර සිමෙන්ති හා යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය නිවෙසක් සෑදීමට වැය වූ මුදල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.

    අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවෙසක් සෑදීමට මීට පෙර වැය වූ ලක්ෂ 12 ක පමණ මුදලක් බවත් එය ලක්ෂ විසි හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසූහ.

    ලංකාදීප
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    සල්ලි swiss bank accounts වල ඇති ඕවට වෙන් කරපුවා
     
    • Like
    Reactions: NRTG