නිවැරදිව බබෙක් හදමුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිවැරදිව බබෙක් හදමුද?

    images


    අන්තර්ජාලයේ සැරිසරද්දි ලස්සන ලිපි පෙලක් හම්බුනා ඉතින් මම හිතුව ඒක බෙදාගත්තොත් හොදයි කියලා , කොපි කරල දාන්න දිග වැඩී ගිහින්ම බලන්න එහෙනම්, වැරදි අදහස් නෑ , මේක ලියන්නේ නර්ස් කෙනෙක්..

    හරි , අපි දැන් “හරි පාරට“ එමුකෝ , විවාහ වූ යුවලකගේ ඊළඟ පිම්ම “දරුවෙක් “ , දරු පවුලක් කියන්නේ ඒකනේ , ඉතින් කවදටද දරුවෙක් ගැන හිතන්න ඕන , බැන්ද දවසෙදිමද ? ඊට පසුවද ? ...ඔබ විවිධ මත පළකරාවි , එත් විද්‍යානුකූලව මේ පිළිබඳව හිතන්නට ඕන විවාහයටත් පෙර සිටම , ඒ කිව්වේ ‘බබා ගැන“ හිතන්න ඕන “ලොකු බබා හම්බ වෙන්නත් “ ඉස්සරම හොඳද !

    පොඩ්ඩයි දැම්මේ , ඉතුරු ටික ගිහිල්ලම බලන්න

    Code:
    http://nursinglanka.blogspot.com/2011/08/45.html