Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?

නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?

අපි හැමෝම දන්නව පාලකයන්ගෙ මූලික අරමුණ ජනතාවට සේවය කිරීම නෙමේ ලැබෙන බලය ඔස්සේ තමාට සේවය කරගැනීම කියල.

ඒ අරමුණට යන්න එයාලට මුදල් අවශ්‍ය වෙනව. ඒව හොයන්න එයාල යොමු වෙන්නෙ මධ්‍යසාර සමාගම් වැනි ප්රචාරයට වැට බැඳල තියෙන සමාජයට හානිකිරීමෙන් මුදල් උපයන ආයතන වෙත.

ඒ වෙනුවට එයාලට බලය ලැබුන දාක එයාල වෙනුවෙන් වියදම් කරපු සමාගම් වලට නීති ලිහිල් කරල දෙන්න එයාලට සිද්ධ වෙනව

මේ වෙනුවෙන් එයාල සමාජයේ විරෝදය තියෙන, controversial මාතෘකා ගැන කතා කිරීම මඟහරිනව

මොකද ඒ ගැන මොන අදහස ඉදිරිපත් කලත් එයාලගෙ ඡන්ද කැඩෙනව කියල එයාල දන්නව.

ඒත් එලකිරියෙ "සමරිසි පෙරමුණ" අපි වෙනස්

අපිට සිගරට් සමාගම් වලිං මුදල් ලැබෙන්නෙ නෑ

මධ්‍යසාර සමාගම් වලිං මුදල් දෙන්නෙ නෑ

අපි ඇංකර් එකට කඩේ යන්නෙ නෑ, රට ණය කරන්නෙ නෑ

අපේ එකම අරමුණ සමාජයේ අසාධාරණත්වයට ලක් වුන සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් තියන්න නිදහස ලබා දීම

මඟුල් ගෙදරදි අර වෙලාවට අත්සන් කරන කොලේට අත්සන් කරන්න නිදහසත් ලබාදෙන්න ඕනෙ කියල අපි විශ්වාස කරනව.

එන්න සමාජ සාධාරණත්වය වෙනුවෙන් අප හා අත්වැල් බැඳගන්න

අපි සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් ගැනීමේ අයිතිය ලබාදෙමු

[QUOTE="Pessimist, post: 24972998, member: 566496"] [b]නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?[/b] [SIZE="4"]නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ? අපි හැමෝම දන්නව පාලකයන්ගෙ මූලික අරමුණ ජනතාවට සේවය කිරීම නෙමේ ලැබෙන බලය ඔස්සේ තමාට සේවය කරගැනීම කියල. ඒ අරමුණට යන්න එයාලට මුදල් අවශ්‍ය වෙනව. ඒව හොයන්න එයාල යොමු වෙන්නෙ මධ්‍යසාර සමාගම් වැනි ප්රචාරයට වැට බැඳල තියෙන සමාජයට හානිකිරීමෙන් මුදල් උපයන ආයතන වෙත. ඒ වෙනුවට එයාලට බලය ලැබුන දාක එයාල වෙනුවෙන් වියදම් කරපු සමාගම් වලට නීති ලිහිල් කරල දෙන්න එයාලට සිද්ධ වෙනව මේ වෙනුවෙන් එයාල සමාජයේ විරෝදය තියෙන, controversial මාතෘකා ගැන කතා කිරීම මඟහරිනව මොකද ඒ ගැන මොන අදහස ඉදිරිපත් කලත් එයාලගෙ ඡන්ද කැඩෙනව කියල එයාල දන්නව. ඒත් එලකිරියෙ "සමරිසි පෙරමුණ" අපි වෙනස් අපිට සිගරට් සමාගම් වලිං මුදල් ලැබෙන්නෙ නෑ මධ්‍යසාර සමාගම් වලිං මුදල් දෙන්නෙ නෑ අපි ඇංකර් එකට කඩේ යන්නෙ නෑ, රට ණය කරන්නෙ නෑ අපේ එකම අරමුණ සමාජයේ අසාධාරණත්වයට ලක් වුන සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් තියන්න නිදහස ලබා දීම මඟුල් ගෙදරදි අර වෙලාවට අත්සන් කරන කොලේට අත්සන් කරන්න නිදහසත් ලබාදෙන්න ඕනෙ කියල අපි විශ්වාස කරනව. එන්න සමාජ සාධාරණත්වය වෙනුවෙන් අප හා අත්වැල් බැඳගන්න අපි සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් ගැනීමේ අයිතිය ලබාදෙමු[/SIZE] [IMG]http://i.ibb.co/jzrSVzM/image.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom