නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?

    නිවැරදි පාලකයෙක් තෝරාගන්නේ කෙසේද ?

    අපි හැමෝම දන්නව පාලකයන්ගෙ මූලික අරමුණ ජනතාවට සේවය කිරීම නෙමේ ලැබෙන බලය ඔස්සේ තමාට සේවය කරගැනීම කියල.
    ඒ අරමුණට යන්න එයාලට මුදල් අවශ්‍ය වෙනව. ඒව හොයන්න එයාල යොමු වෙන්නෙ මධ්‍යසාර සමාගම් වැනි ප්‍රචාරයට වැට බැඳල තියෙන සමාජයට හානිකිරීමෙන් මුදල් උපයන ආයතන වෙත.
    ඒ වෙනුවට එයාලට බලය ලැබුන දාක එයාල වෙනුවෙන් වියදම් කරපු සමාගම් වලට නීති ලිහිල් කරල දෙන්න එයාලට සිද්ධ වෙනව
    මේ වෙනුවෙන් එයාල සමාජයේ විරෝදය තියෙන, controversial මාතෘකා ගැන කතා කිරීම මඟහරිනව
    මොකද ඒ ගැන මොන අදහස ඉදිරිපත් කලත් එයාලගෙ ඡන්ද කැඩෙනව කියල එයාල දන්නව.

    ඒත් එලකිරියෙ "සමරිසි පෙරමුණ" අපි වෙනස්
    අපිට සිගරට් සමාගම් වලිං මුදල් ලැබෙන්නෙ නෑ
    මධ්‍යසාර සමාගම් වලිං මුදල් දෙන්නෙ නෑ
    අපි ඇංකර් එකට කඩේ යන්නෙ නෑ, රට ණය කරන්නෙ නෑ
    අපේ එකම අරමුණ සමාජයේ අසාධාරණත්වයට ලක් වුන සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් තියන්න නිදහස ලබා දීම
    මඟුල් ගෙදරදි අර වෙලාවට අත්සන් කරන කොලේට අත්සන් කරන්න නිදහසත් ලබාදෙන්න ඕනෙ කියල අපි විශ්වාස කරනව.

    එන්න සමාජ සාධාරණත්වය වෙනුවෙන් අප හා අත්වැල් බැඳගන්න
    අපි සමලිංගික ප්‍රජාවට මඟුල් ගෙවල් ගැනීමේ අයිතිය ලබාදෙමු


    image.png
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:


    Capture.jpg



    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png