නිවිතිගල සහරා ෆ්ලෑෂ් ෂෝ එකට ගහලා තියෙන්නෙ

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    නිවිතිගල සහරා ෆ්ලෑෂ් ෂෝ එකට ගහලා තියෙන්නෙ "වැඩ කරන අපේ විරුවා..." සින්දුව ප්ලේ කරපු හින්දා කියන්නෙ ඇත්තද ?
    @erozan @N A K A M U R A
     
    • Haha
    Reactions: Nik97 and SLhuman

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙනම් ගහපු එක සාදාරනයි 😁😁 ආපු එවුන්ට කරපු ගොන්කම් ආයේ මුල ඉදන් මතක්වෙන්න ඇති සිංදුව ඇහෙද්දී 😁😁😁