නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කමක් නෑ.. වැඩකට ඇති තනතුරක් නෙවෙයි ඕක.
     
    • Sad
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    🤮🤮🤮
    මේක කරොත් නම් රනිල් මාමා ඔයා ගෙදර
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    මහින්ද මහතා නායකයානෙනි..
    ඔබයි අපේ රජු රට රැක දුන්..
    මේ සුබ මොහොතේ අගමැති කම ගෙන..
    රට දියුණට පැදයම්..

    ආ.. ආ... ආාා.. ආ.. ආ.ආ... ආ..ආ..ආආ //

    සින්දුවක් ලිය වුණා සතුටට
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ආමි එකෙන් පොලීසියෙන් බරටම දාල කියල කට්ටිය කියනව. ඇත්ත බොරුව දන්නෙ නෑ
    ado ada hawasa 3n mullen enakot hitiya thama army eke un godak, 3n dena 3n dena adi 10 10 athin ara army house watema :baffled:
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    වෙනවනම් කොච්චර දෙයක්ද. රනිල් මහත්තයගෙ යටතේ ඉඳන් මහින්දයා වැඩ කරන්න එන දවසක් ගැන අහිංසක හීනයක් තිබ්බා