නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,930
    16,926
    113
    Colombo
    මෙහෙට මල් වැස්සක් වහිනව අලුත් බලාපොරොත්තුවක් එනව කියල හැඟෙනව. :love:
    අද රෑම මම ඇහැරන් ඉන්නවා අලුත් සුබ ආරංචිය මගෙ ඇස් දෙකෙන්ම දැකගන්න. :love:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    ඉරෝසනයා සිරාවටම පව්. :(:( මිනිහෙක්ට වෙන්න පුලුවන් කැරිම වැඩක් ඌට උනේ. :(:(
    erozan.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පොඩි කාලේ අර ගමේ පචයක් ඇරියම හවස් වෙනකොට එන්නේ ඒක ගුණාකාර වෙලා 😂😂😂 හැබැයි කොටිය පැනලා කපු වෙලාවල් තියනව නැත්තෙම නෑ ඉතින් 😁😁😁
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අහා.. මට මේක මිස් වුනේ කොහොමද ?

    රනිල් ලෙෆ්ට් සමගින් මයිනා අගමැති..😅😅
    මුගෙ පෝස්ට් එක කෝ කියල බලාගෙන ආවෙ....
    එනකොට අන්තිම කොනේ තිබුණ...😂